2019න් පසු ශ්‍රී ලංකාවට ණය සහනාධාර නැතිවෙයි
2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) පැවසීය. ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019 වසරේදී රටේ සංවර්ධනය වෙනුවෙන් අලුතින් සිතිය යුතුබවද අගමැතිවරයා පැවසීය. යහපාලන රජය අවුරුදු දෙකක් තිස්සේ කාලය මිඩංගු කර ඇත්තේ පසුගිය රජය …
Continue Reading
රෝහණ විජේවීරගේ බිරිඳ සිදුකළ අනාවරණයත් සමඟ අනුර සහ ජවිපෙ කැළඹෙයි; අභ්‍යන්තරය දෙදරයි!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ. රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය ඇතුළු විජේවීර පවුල වෙනුවෙන් නිවසක් සාදා දෙන බවට ජවිපෙ විසින් අරමුදල් රැස්කළද එවැන්නක් සිදුකර නොමැති බව …
Continue Reading
පාළු ගෙයි වළං බින්ද අනුරගේ අන්දරය අතේ පත්තු වෙයි! (විශේෂ- වීඩියෝ)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක මහතා තම බලය යොදාගනිමින් අපරාධ කරුවකු බේරාගැනීමට උත්සහගන්නා බවත්, සිදුකෙරෙමින් …
Continue Reading
හෙළිවුණු අයර්ලන්තයේ දේපල ගැන අනුර කුමාර මුනිවතින් පිළිගනී! (විශේෂ)
පසුගියදා සමාජ ජාල තුළින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් යැයි කියන අයර්ලන්තයේ දේපල සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, තමා සමාජජාල මඟින් ගෙන යන ප්‍රචාරයන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් කියන එම අයර්ලන්තයේ නිවසට අදාලව බදු ගෙවන ලෙස එරටින් නිකුත් කළ ලිපියක් …
Continue Reading
අනුරගේ පියසටහන් අයර්ලන්තයේ තැන් ගණනාවකින් මතුවෙයි
ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට මෑත ඉතිහාසයේ බිහි වඩාත් වූ සංවිධානාත්මකම දේශපාලන ව්‍යාපාරයයි. එම දේශපාලන ව්‍යාපාරය දැඩි ලෙස පුද්ගලවාදයට එරෙහි වූ එකක් විය. ඔවුහු පුද්ගලවාදය කර පින්නාගත් දේශපාලනයෙන් වියුක්ත වූ අතර මනාප දේශපාලනයටද විරුද්ධ වූහ. පෙර සිටි නායකයාට හෝ කිසිදු විශේෂ සැලකිල්ලක්, වරප්‍රසාද හෝ නමස්කාර කිරීමක් සිදු නොකළහ. එහෙත් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරත් ඔහුගෙන් පසු නායකත්වයට පැමිණි සෝමවංශ අමරසිංහත් පසුකොට …
Continue Reading