ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ …

Continue Reading

රාජපක්ෂ ලෝලීන්ට මහින්ද කළ තර්ජනය රටටම ඇහුණා

‘රටේ ජනතාවගේ මුදල්වලින් සංවර්ධන වැඩ කරලා තමන්ගෙ පෞද්ගලික නම් ගහගැනිල්ල ලෝකෙ කොහේවත් සිදුවන දෙයක් නෙවෙයි. එහෙම කළා නම් අපේ ඉතිහාසයේ තියෙන්නෙ නිශ්ශංක මල්ල රජතුමාගෙ නම පමණක්’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී කීවේය. බණ්ඩාරගම පැවැති ජන හමුවක් අමතා රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙසේද කීවේය. මහින්ද රාජපක්ෂ මහතා ඉතා ආශාවෙන් ගහපු එතුමාගෙ නම කිසිම …

Continue Reading