කෘෂිකාර්මික ආහාර පද්ධතිවල කාන්තාවන්ගේ තත්ත්වය හා කාර්යභාරය, ගැටලු සහ විසඳුම්

කාන්තාවන් සවිබල ගැන්වීමේ කාර්යයේ දී  කෘෂිකාර්මික ආහාර පද්ධතිවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවයන්අවම කිරීම ග්‍රාමීය කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ කුටුම්භවල සහජීවනය ඉහළ නැංවීමට මනා පිටුබලයක් සපයයි. ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වීම තුළ  ආදායම් ඉහළ යාමෙන් කුටුම්භයේ ජීවන තත්වය ඉහළ යනු ලබයි. මෙම ලිපිය මඟින් සාකච්ඡා කෙරෙන්නේ, කෘෂිකාර්මික ආහාර පද්ධතිවල කාන්තාවන්ගේ සහභාගීත්වය, යහපැවැත්ම සහ බලගැන්වීම සීමා කරන අසමානතාවයේ බහු මූලාශ්‍ර පිළිබඳව වේ. එසේම …

Continue Reading

කිරි ගව පාලනයේදී වාර්තා තබා ගැනීමේ වැදගත්කම

කිරි ගව පාලනය යනු හුදෙක් සතුන් ඇති කිරීමක් පමණක් නොව, එය ක්‍රමවත් කළමනාකාරිත්වයක් මත පදනම් වූ සාර්ථක වාණිජ ව්‍යාපාරයකි. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන්නේ එහි දත්ත සහ තොරතුරු පදනම්ව ගන්නා නිවැරදි තීරණ මතය. නිවැරදි වාර්තා තබා ගැනීම මගින් ගොවිපළේ ලාභය වැඩිකර ගැනීමට පමණක් නොව, අනාගතයේදී මුහුණ දීමට සිදුවන අවදානම් කලින් හඳුනාගෙන ඒවාට සාර්ථකව පිළියම් යෙදීමට ද මග පාදයි. වාර්තා තබා …

Continue Reading

සේනා මර්දනයට දේශීය කෘමිවිකර්ෂක සොයා ගනිද්දී විෂයභාර ඇමති විදෙස් සහය පතන්නේ කොමිස් නිසාද..?

රටේ කෘෂිකර්මාන්තයට දැඩි උවඳුරක් වී ඇති “සේනා දළඹු” වසන්ගතයට මේ වන විට දේශීය කෘෂි විශේෂඥයින් සහ ගොවීන් දේශීය ඖෂධ, කෘමිවිකර්ෂක භාවිතයෙන් සාර්ථක ක්‍රම සොයා ගනිමින් සිටින අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ඒවාට අවශ්‍ය පර්යේෂණ සහ මුල්‍යමය ලබාදෙනු වෙනුවට විදෙස් සහය ලබාගැනීමට සැලසුම් කරන්නේ දේශීයව නොලැබෙන විදෙස් සමාගම්වලින් ලැබෙන ඩොලර් කොමිස් කුට්ටි නිසාදැයි සැකයක් මතුවේ. විෂය භාර අමාත්‍ය පී.හැරිසන් ඊයේ පවසා සිටියේ …

Continue Reading

දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, …

Continue Reading

අගමැතිගෙන් දැයට ජීවය සපයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව පණක් සමඟින් විප්ලවීය වෙනසක්..!

දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම …

Continue Reading

මොන්සැන්ටෝ සමාගමෙන් “ජරාව” කන උන් ගොඩගිය යහපාලන ගැසට්‌ටුව

“ග්ලයිෆොසේට්‌ අර්බුදය” යළිත් අර්බුදයක්‌ බවට පත්ව තිබේ. ග්ලයිෆොසේට්‌ ඇතුළු (විෂ) කෘෂි රසායන වගාවන් සඳහා භාවිතය මෙරටේ සැබෑම අර්බුදයකි. එය නිකම්ම අර්බුදයක්‌ නොව, ජාතිය නසන අර්බුදයකි. සිංහල, දමිළ, මුස්‌ලිම් වේවා, බෞද්ධ, ඉස්‌ලාම්, හින්දු, බර්ගර් වේවා මේ කාහටත් මෙම කෘෂි රසායනවලින් ගැලවී ගත නොහැකි වීම “ජාතික අර්බුදය” වේ. ඒ නැතිව සිංහල, දමිළ, මුස්‌ලිම් වශයෙන් විරසක වීම ජාතික අර්බුදය නොවේ. ජාතිය නසන පොදු …

Continue Reading

වී මිළ වාර්තාගත ලෙස ඉහළ යයි; ගොවීන්ගේ අතමිට සරු වෙයි

වසර ගණනාවකට පසුව යල කන්නයේ වී සඳහා රුපියල් 55ත් 58ත් පමණ හොඳ මිලක් ලැබීමෙන් වී ගොවියාගේ අත මිට සරුවී වී යහපත් කලක් උදා වී ඇත. මෑත ඉතිහාසයේ වී සඳහා නියම වූ වැඩිම මිල ගණන් මෙම දිනවල ඇති වී ඇති බව ගොවි සංවිධාන පවසයි. මෙම හේතුවෙන් ගොවීන් මහත් සතුටට පත්ව ඇති බවත් වී මිලදී ගැනිමට සහල් මෝල් හිමියන් කමත් වලට යන …

Continue Reading

වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කරන අයට! – ජනපති නියමයෙන් ගැසට් එකක්

දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගාකරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියි. නියඟයෙන් විනාශ වූ ගොවිබිමි නැවත යථා තත්ත්වයට පත් කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේදී ආරම්භ …

Continue Reading

සබීතා දිනුම්!

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධිකතර කුලී මුදලකට යටත් ව ලබා ගන්නට යන බව අපි මෙයට පෙර වාර්තා කළෙමු. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සහ විරෝධයන් පැන නැංග ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අැමැතිවරයා පවසන්නේ, අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු බව යි. මාසිකව මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑපන්ලක්ෂයක් හෙවත් කෝටි දෙකකට …

Continue Reading