හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි! බදුර්දීන්ට සහ අසාද් සාලිටත් අස්වන ලෙස දන්වයි!
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි. අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධිපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි. මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් කැඳවා හදිසි සාකච්ඡාවක් ඊයේ(02) පවත්වා ඇති අතර ඉදිරි පැය කිහිපය ඇතුලත තවත් වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බව ඉහල පෙලේ ආරංචි …
Continue Reading
හිස්‌බුල්ලා ගෙදර යවන්න නැගෙනහිර හර්තාල්
ආණ්‌ඩුකාර ධුරයෙන් එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා ඊයේ (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කළ හර්තාලයක් හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා පැමිණුනි. හිස්‌බුල්ලා මහතා ජාතිවාදය ත්‍රස්‌තවාදය වපුරන බවට චෝදනා කරමින් මෙම හර්තාලය පැවැත්විණි. ත්‍රිකුණාමලය නගරයේ මෙන්ම කන්තලේ, සේරුනුවර හා තඹලගමුව යන උප නගර තුනේ ද කඩ සාප්පු වසා දමා තිබුණි. පෞද්ගලික බස් රථ …
Continue Reading
හිස්බුල්ලාගේ මඩකලපු විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යන්න ඉඩදෙන්න ජනපති සැරසෙයි!
මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය. එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි. කෙසේ වෙතත් …
Continue Reading
මුදල් සහ දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්
මුදල් සහ තම දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, පට්ට බොරුවක් බව ප්‍රකාශ කල පරණවිතාන මහතා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කල …
Continue Reading