රාජ්‍ය ඇමැතිවරුන්ට ජනපතිගෙන් අභියෝගයක් සමග අලුත් වගකීමක්

මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ …

Continue Reading

කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට

පසුගිය දා පැවැති ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගළවා දෙවැනි තැන දිනාගත් කාන්තාවට පැළදීමට ක්‍රියාකිරීම හේතුවෙන් අර්බුදයකට ලක් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මියගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධාන කළ Mrs. World Inc ආයතනය විසින් පිළිගත් බව එම ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ …

Continue Reading

පාස්කු ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට – අගමැති සහතික වෙයි

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනඒමට දැනටමත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එවන් අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසිදිනක ඇති නොවීමට රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම කීවේය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. …

Continue Reading

Covid-19 World Hot : ‘බලන බලන අත පෙනෙන්නේ මළ සිරුරු සහ ගිලන් රථ’

මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ …

Continue Reading

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්න – ජනපති ‘බොආඕ’ සංසදයේ රටවලින් ඉල්ලයි

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපනයන අරමුණු කරගත් ආයෝජන අවස්ථා පුළුල් කිරීම රජයේ අරමුණයි. ඒ ආශ්‍රිත ආයෝජන අවස්ථාවන්ට සිය රටවල ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස  ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටී. චීනයේ හයිනෑන්හි, බොආඕ නගරයේ පැවැත්වෙන බෝආඕ (BOAO) සමුළුව අද (20) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා …

Continue Reading

කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වාර්තාගත වර්ධනයක් – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’

ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ. සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත. සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ …

Continue Reading

ශ්‍රී ලංකික විද්‍යඥවරියකගෙන් හුස්ම භාවිතා කර කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි නව ක්‍රමවේදයක්

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්ෂ මහත්මිය විසින් නායකත්වය දුන් ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා. මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය. ‘‘දැන් අපිට PCR පරීක්ෂණයක් කළහොත් එහි ප්‍රතිඵල එන්න දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා. අපේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගත් නව …

Continue Reading

කොවිඩ්-19 ආසාදිතයින්ගේ වර්ධනයක් – ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක්’

තරුණ වියේ පසුවන්නන් හට දැඩි බලපෑමක් එල්ල වෙතැයි විශ්වාස කරන කොවිඞ් – 19 නව ප‍්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ද මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (20) පැවසුවා. වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට …

Continue Reading

ඩයනාගේ යෝජනාවට ගල් සහ මල් !

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව දැන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ඉල්ලීමක් කළා. ඒ මත්පැන් අලෙවි සැල් නැතහොත් බාර් පෙ.ව 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු අතර කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු බවයි. තම අදහසට හේතු දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ අද රටේ ජනතාවට …

Continue Reading

මෙවරත් මැයි දින සැමරුම් නෑ

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙවර මැයි දින සැමරුම් නොපැවැත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. අදාළ තීණයට හේතු වශයෙන් බලධාරීන් දක්වා ඇත්තේ මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බවයි.

Continue Reading