අන්තර්ජාලය හරහා ‘මඩ ගැසීම්වලට නීති හදන්න’ කැබිනට් අනුමැතිය

අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

Continue Reading

අගෝස්තු නිවාඩුව සතියයි – අධ්‍යපන ඇමති

පාසල් දෙවනවාරය සඳහා අගෝස්තු මාසයේ ලබාදෙන නිවාඩුව සතියකට සීමා කරන බවත් අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන ද කරුණු …

Continue Reading

සහල් මිල ඉහළ යන්නේ ජනපතිගේ ප්‍රතිපත්ති නිසා – ඇමැති බන්දුල

සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය ලබන යල කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේෙ සහල් මිල සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි දුරටත් සහල් මිල ගැන කරුණු දැක්වූ අමාත්‍යවරයා, “ගරු කතානායකතුමනි සහල් මිල පාලනය කරන්න ඉතාම පහසු ක්‍රමවේදය පසුගිය රජය කළාක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොළෙන් අඩු මිලට …

Continue Reading

යල කන්නයේ සිට ‘පොහොර ගන්න පස පරීක්ෂා කිරීමේ වාර්තාව’ අනිවාර්යයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද

50% පොහොර ආනයනය අඩු කිරීමේ ඉලක්කයක් අවුරුදු 05 ක් යහ පාලන ආණ්ඩුව ගොවියාට වස කවලා ප්‍රමිතියට පොහොර ආනයනය කිරීමට වත්වන් රජයෙන් පියවර ප්‍රමිතියට පොහොර ගෙන ඒමේ කිසි ටෙන්ඩරයකට ආනයනයකරුවෙක් ඉල්ලුම් කර නෑ අවුරුදු 05 ක් බැර ලෝහ වැඩි පොහොර ගෙනල්ලා එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්තාව අනිවාර්ය බව ද ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ …

Continue Reading

හොඳම ක්‍රීඩකයා නැතිව බංග්ලාදේශය හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට දින 5 ක් මුලුල්ලේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපාර්ශ්වයම ටෙස්ට් තරග අංශය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් වරට මුණ ගැසී තිබෙන අතර, ශ්‍රී ලංකාව ජය පැරදුමෙන් තොර තරගාවලි අවසානයකින්ද බංග්ලාදේශ පිල 0-2 ක තරගාවලි පරාජයකින් පසුව හෙට දිනයේදී මුණ ගැසෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම …

Continue Reading

ගණිකාව දෙස විවෘත මනසින් බලමුද ?

The Encyeliopdie of Britance නම් ග‍්‍රන්ථයෙහි විල්සම් බෙන්ටම් විසින් අර්ථ දක්වා ඇත්තේ ගණිකාව යනු මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද‍්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හදුනන හෝ නොහදුනන පුද්ගලයෙකු සමග භාවාත්මක හැගීමකින් තොරව ලිංගික චර්යාවේ යෙදෙන්නියක වශයෙනි. නමුත් අපාරධ විද්‍යාවෙහි සදහන් වන්නේ ගණිකාව යනු තවදුරටත් ගණිකාවක් නොවන බවයි. ඒ අනුව ගණිකාව යනු සමාජ නිෂ්පාදනයක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ලිංගික සාදාචාරධර්ම නොතිබුණු මුල්කාලින …

Continue Reading

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම උත්තේජක හා තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිණි. විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන …

Continue Reading

හෙට සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වේ

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (20) සිට ලබන අප්‍රේල් 23 වනදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ. ලබන අප්‍රේල් 22 සහ 23 යන දිනවලදී, 2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ …

Continue Reading

Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රු. මිලියන 673ක් පිල්ලි ඇරලා

මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අළෙවි  කිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර  අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට …

Continue Reading

පක්ෂ නායකයින් 10ක් අගමැතිගේ පක්ෂ නායක හමුව වර්ජනය කරලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිළිබඳව මෙහි දී  සාකච්ඡා විය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ …

Continue Reading