‘ඉටුකම අරමුදලේ’ ශේෂය රු. 1,360,922,969.24ක එන්නත්කරණයට
වත්මන් කොවිඩ් වසංගත අවදානම හමුවේ රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කළ බව කොවිඩ්19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා මෙසේ ද පැවසුවේය.‘‘අද බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කාර්යසාධන බළකා …
Continue Reading
රට වසා දැමීමක් නැහැ – පළාත් අතර සංචරණ සීමා පැනවීමට සූදානමක්
උග්‍ර වෙමින් පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම සදහා මේ දක්වා තීන්දුවක් ගෙන නැතත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතින බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. පළාත් අතර සංචරණ සීමා පැනවීම සඳහා මේ වන විට අවධානය යොමුව ඇත්තේ විනෝද චාරිකා, උත්සව වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදෙන ජනතාව ඉන් වළක්වා …
Continue Reading
ජනපතිවරයා කොරෝනා වසංගතය පෙන්නලා තම නොහැකියාව වසා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහායක
‘‘රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%යි. මෙතෙක් ඉතිහාසයේ අඩුම ආදායම් පෙන්වන්නේ මේ සංඛ්‍යාවෙන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෞභාග්‍යයේ දැක්ම ගෙනැල්ලා කීවේ වියත් මග වගේ අයගෙන් උදව් අරගෙන දැනුමේ ආර්ථිකයක් හදනවා කියලා. කෘෂි ආර්ථිකය ශක්තිමත් කරනවා, නිෂ්පාදනය වැඩි කරනවා කියලා. නමුත් ඒ හැම අංශයක්ම කඩා වැටිලා. ඊට හේතුව වසංගතය පෙන්නුවාට මෙතෙක් ගෙනියපු ආර්ථික උපාය මාර්ගයේ වැරැද්ද“ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
ඉන්දියාවේ ‘කොරෝනා වීරයා‘
හින්දු ජාතිවාදය සහ ආගම්වාදය කරපින්නා ගෙන බලයට පැමිණ අද සමස්ත ඉන්දියානුවන්ගේම පිළිකුළට සහ විරෝධයට ලක්ව සිටින අගමැති මෝදි කොවිඩ් වසංගතය අතරතුර පවා කිසිම හිරිකිතකින් තොරව ඩොලර් බිලියන ගණනක් වැයකර නව නගරයක් නිර්මාණය කරද්දී වසංගතයේ ගොදුරු බවට පත් ඉන්දියාවේ මිනිසුන් මහමග මියයන ආකාරය දැන් සුලභ දසුනක්. ඒ ගැන මුළු ලෝකයම කම්පා වෙනවා. මේ අතර හින්දු ආගම නිසාම බලයට පත්ව බලය පවත්වා …
Continue Reading
ඉන්දියාවේ ඉරණම අසල්වැසියන්ටත් !
ඉන්දියාව ප්‍රධාන කොරෝනා වයිරස් රැල්ලකට එරෙහිව සටන් කරන අතරතුර ඉන්දියාවේ අසල්වැසි රටවල ආසාදන මට්ටම වේගයෙන් ඉහළ යාම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත. පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණු ආසියානු කලාපයට අයත් සියලුම රටවල ආසාදිත මට්ටම තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර නේපාලය පවතින්නේ වඩාත් බිහිසුණු තත්ත්වයක බව එරට රජයේ වාර්තා උපුටා දක්වන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි. නේපාල …
Continue Reading
‘ලොකුගේ පොකුර’ තව පුපුරයි: PCR කළ 219/101කට කොවිඩ්
පිළියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් ඇසුරින් සිදුකල අහඹු PCR පරික්ෂණ වලින් පුද්ගලයින් 101 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් අද (09) දින නිවේදනයක් නිකුත් කරමින් හෙළි කළේය. එහි සදහන් වූයේ අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 269 දෙනකු අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණ සදහා ලක්කළ බවත් තවත් 50 දෙනෙකුගේ …
Continue Reading
Covid-19 Hot: දෛනික ආසාදිතයින් ගණන පළමුවරට 2,500 ඉක්මවයි
අද (09) දින කොවිඩ්-19 ආසාදිතයින් 2659 දෙදෙනකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවෙන් හදුනා ගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1,25,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Continue Reading
දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් – වෛද්‍ය සංගම් ජනපතිට කියයි
මේ වන විට සිදුවන කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා. ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා …
Continue Reading
ගර්භනී මවුවරු රජයේ සේවයට කැඳවීම අත්හිටුවයි – චක්‍රලේඛය හෙට නිකුත් කරයි
රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කළ බවත් ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) දින නිකුත් කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියයි. පවතින කොවිඩ්-19 වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ. මීට අමතරව පවතින කොවිඩ්-19 …
Continue Reading
‘නළදරු උපතකට’ සූදානම් වූ මව කොවිඩ් ආසාදනයෙන් මරුට
මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි 44 වැනි වියේ පසු වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද (09) දින මිය ගිය බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රකාශයෙක් සදහන් කළා. ‘‘කොවිඩ් ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මේ ගැබිනි කාන්තාව මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු සිටියා. ඇය …
Continue Reading