‘එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත්’ ලබා දුන්නොත් පෞද්ගලිකත්වයට කුමක් වෙයිද ? ITSSL ප්‍රශ්න කරයි
එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට ප්‍රථම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු කිරීම අතිෂයින් වැදගත් යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය – ITSSL අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් …
Continue Reading
“මිත්‍යාව සහ විද්‍යාව” ගැන ප්‍රසිද්ධ විවාදයකට මහාචාර්ය නලීන් ද සිල්වාට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇරයුම්..!
මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට ආරාධනා කර සිටිති. පහත දැක්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලංකාවට සම්ප්රාත්ත වූ බව දැන ගත් …
Continue Reading
හදිසියේ කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්කරයි – අවදානම් තුන්වන අදියරට මුහුණ දීමට තීන්දු රැසක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම් තුන්වන මට්ටමට මුහුණ දීම සදහා දැනට භාවිතා වන ක්‍රමවේද විමසා බැලීමට සහ අලුතින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුව හදිසියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය. කොවිඩ් 19 තුන්වන අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR …
Continue Reading
දත්තවලින් කියනවාට වඩා ‘භූමියේ තත්ත්වය බියකරුයි’ PHI සංගමය
කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බවත් ‘බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්” බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඊයේ (10) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී උපුල් රෝහණ මහතා මේ බව සදහන් කළේය.
Continue Reading
ජනාධිපතිවරයාගේ හිතුවක්කාර හැසිරීම නිසා අද අපේ රටේ මිනිස් ජීවිත බිළි ගනිමින් තිබෙනවා – අනුර
‘‘වහාම කොවිඩ් තත්වය මැඩපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්වය නොවේ. මේ බොහෝ කරුණු ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අනිකුත් පරිපාලන ක්ෂේත්‍ර විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු මේ තත්වයට මූලික වී තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් විදිහට කටයුතු කිරීමෙන් ව්‍යසනයක් ඇතිවී තිබෙනවා. කිසිවෙකුට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, …
Continue Reading
ජනපතිත් විනාශ කරගෙන ‘ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි තම සිරසේ තරම’ ලෝකයට පෙන්වයි !
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් ඊයේ (10) ජනමාධ්‍ය වෙත යොමු කළ ප්‍රකාශය ජනමාධ්‍ය තුළ, සමාජමාධ්‍ය තුළ මෙන්ම ජනතාව අතර ද මහත් ආන්දෝලනයටත් උපහාසයටත් ලක්ව තිබෙනවා. ඊට හේතු වන්නේ කිංස්ලි රත්නායක මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සදහන් ‘‘ මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව …
Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි මස 30 දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පනවයි
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර කොවිඩ් 19 වසංගතය …
Continue Reading
කොවිඩ් වසංගත සමයේ ලෝකය ඉගෙන ගත් ‘වැදගත්ම පාඩම්’ 07ක්
දෙවන ලෝක සංග්රාමයෙන් පසු මානව වර්ගයා මුහුණ දුන් නරකම වසර 2020 වූ අතර ඇතැම් රටවලට 2021 ද බියකරු අත්දැකීමක්ව පවතී. 2021 අප්‍රේල් මස අග වන විට මිලියන 3.1 කට අධික ජනතාවක් කොවිඩ් -19 මිය ගොස් ඇත. ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති රට වන ඇමරිකාවේ ජීවිත 580,000 ක් විනාශ වී ඇති අතර එය ගෝලීය මරණ සංඛ්‍යාවෙන් 20% කට ආසන්න ප්රමාණයකි. වසංගතය තවමත් උග්‍ර වෙමින් …
Continue Reading
අත්‍යවශ්‍ය සේවා සීරුවෙන් තබන ලෙස දිස්ත්‍රික් හා ප්‍රා. ලේකම්වරුන්ට නියෝග
Continue Reading
COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවෙන් නව තීන්දු
කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් නියෝජනය කරයි. මෙහිදී පහත තින්දු තීරණ ගන්නා ලදි. කොළඹ, කළුතර, ගම්පහ …
Continue Reading