ජනපති රාජපක්ෂ ඔස්ට්‍රේලියා අගමැතිනිය හමුවේ
-
RSL
-
October 27, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය ඕනෑම පාර්ශවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26 ඔක්.) ඔස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඩ් මහත්මිය පර්ත් නුවර පෑන් පැසිෆික් හෝටලයේදී හමු විය. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ වරතමාන තත්වය සම්බන්ධයෙන් ඕනෑම අයකු සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තමා සහ රජය සූදානම් බවයි. ප්‍රජාතන්ත්‍රවාදී හා රාජතාන්ත්‍රික ක්‍රමය එය බවත් අප රටට එරෙහිව …
Continue Reading
වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය පියවර
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අනවසර ඉදිකිරීම්වල අයිතිකරුවන්ට එරෙහිව නඩු පැවරීමටත් රුපියල් 5000 ත් 25000 ත් අතර දඩ නියම කිරීමටත් සංශෝධිත පනත යටතේ හැකිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. එම දඬුවම් නොතකා දිගින් දිගට එම වරද සිදුකරන්නේ නම් එක් දිනකට රුපියල් 1000 ත් 5000 ත් අතර දඬුවම් නියම …
Continue Reading
ශ්‍රී ලංකාව දැන් ලෝකයේ මධ්‍ය මට්ටමේ ආදායම් ලබන රටක්
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබිනේ නන්දි මහතා පවසන්නේ ඒක පුද්ගල ආදායම වර්ධනය වීමත් සමඟ ශ්‍රී ලංකාව ලෝකයේ මධ්‍ය මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බවයි. අද වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2200ක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන සමස්ත ආර්ථික වර්ධන වේගය සියයට 8.0 දක්වා ඉහළ නැඟ තිබෙන බවද පවසයි. සෞඛ්‍ය, අධ්‍යාපන ආදී …
Continue Reading
ජනාධිපති රාජපක්‍ෂට එරෙහි නඩුව ඉවත දමයි
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෙල්බෝර්න් මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කොට ඇති යුද අපරාධ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීම ඕස්ටේ‍්‍රලියානු නීතිපති රොබට් මැක්ලීලන්ඞ් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිඞ්නි පදිංචිකරුවෙකු වන අරුණාචලම් ජෙගදීස්වරන් නමැත්තා එම නඩුව පවරනු ලැබ ඇත. නඩුව ඉදිරියට ගෙන ගියහොත් එය ඕස්ටේ‍්‍රලියානු නීතියට මෙන්ම ජාත්‍යන්තර නීතියට එරටෙහි ඇති බැඳීම් උල්ලංඝනය කිරීමක් වන …
Continue Reading
ටී.න්.ඒ. මන්ත්‍රී පිරිසක් ඇමෙරිකාවට
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කණ්ඩායමක් ඊයේ (25 ඔක්.) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසුවේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව එම සංචාරය සිදු කරන බවයි. පිටත්ව ගිය එම පිරිසට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ආර්. සම්බන්ධන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඇතුළත් වෙති. සංචාරයේදී මෙරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බව …
Continue Reading
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් ගැටෙති
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (25 ඔක්.) යළි ගැටුමක් හටගෙන තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊට පෙර දිනයේදී ද ගැටුමක් ඇති වූ අතර ඊට සම්බන්ධ සිසුන් 8 දෙනෙකුට තාවකාලික පන්ති තහනමක් පැනවිය. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසරවල සිසුන් සඳහා සති දෙකක කාලයක් වසා තැබීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ. එහි උපකුලපති මහාචාර්ය ක්ෂණිකා …
Continue Reading
ලිබියාවෙන් ජනතාව පාඩම් ඉගෙන ගන්න ඕනා – ජෙනරාල් ෆොන්සේකා
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (25 ඔක්.) කොළඹපෞද්ගලික රෝහලකට රැගෙන ආවේය. ඒ මහතාගේ උදර ප්‍රදේශය අද සී.ටී.ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. රෝහලට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. “ලිබියාවේ වෙච්ච දේවල් වලින් ජනතාව පාඩම් ඉගෙන ගන්න ඕනා. දූෂිත දේශපාලඥයින්ටයි. වාහන පේලිවලටයි, පාතාලේ වටකරන් ඉන්න ඒවාටයි බය වෙන්න …
Continue Reading
පී‍්‍රතියේ සංහිඳියාව පතුරුවන දීපාවලී උළෙල ජනපතිගෙන් සුභ පැතුම්
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
සාර ධර්මයන් සුරකින ජනතාව අතර පී‍්‍රතියේ සංහිඳියාව පතුරුවන දීපාවලී උළෙල සාමයේ සුවය හා ශක්තිය මධ්‍යයේ සතුට බෙදා ගැනීමේ ගුණය ද පතුරුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දීපාවලී උළෙල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටී. මිනිස් වර්ගයාගේ සදාකාලික අභිලාෂයන් නම් දුෂ්ඨ බව පරයා යහගුණයේ ජයග්‍රහණයේද අඳුර පලවාහැර ආලෝකය පතුරවාලීම ද මෝහය පරයා දැනුමේ ජයග්‍රහණය …
Continue Reading
ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් සුළු මොහොතකට දිවයිනට ගොඩ බසී
-
RSL
-
October 26, 2011
-
Uncategorized
-
0 Comments
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පසුගිය දා (24 ඔක්.) රාත්‍රී ලෝක ප්‍රසිද්ධ ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් පැමිණියේය. යානි කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ විදෙස් ප්‍රසංගයකට සහභාගිවීමට යන අතරවාරයයේදිය. ඔහු විනාඩි කිහිපයක් ගුවන් තොටුපලේ රැදී සිටියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යානි මෙසේ පැවසීය. “උණුසුම් අයුරින් මාව මෙහිදී පිලිගත්තා. මට ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට නොහැකිවීම පීළිබඳව කණගාටුවක් තිබෙනවා. නමුත්මම නැවත වරක් මෙහි පැමිණීමට …
Continue Reading
උපාධිධාරීන්ට රජයේ නව පත්වීම්
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
රට පුරා පවතින පරිපාලන නිලධාරි පුරප්පාඩු කඩිනමින් පිරවීමට රජය තීරණය කර තිබේ. මේ වනවිට රජයේ විවිධ ආයතන සඳහා පරිපාලන නිලධාරීන් 2500ක අවශ්‍යතාවක් ඇතැයි පෙන්වා දෙන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වර්තමානයේ පරිපාලන නිලධාරීන් 500 ක පුරප්පාඩුවක් ඇතැයි ද කියයි. මෙම පුරප්පාඩුව වසර 2ක් ඇතුළත පුරවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි. පසුගිය …
Continue Reading