හොඳම කනිෂ්ඨ නව නිපැයුම්කරු – සවිඳු සංජන ජයසිංහ

දිවයින පුරා පාසල් සිසුන් කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලැබූ කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ තරගයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට හංවැල්ල රාජසිංහ මැදිමහ විදුහලේ 09 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි සවිඳු සංජන ජයසිංහ සිසුවා සමත් විය. මෙවර ටෙක්නෝ 2010 ඉංජිනේරු හා තාක්ෂණ ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම තරඟය සංවිධානය කර තිබිණි. ඕනෑම වාහනයක හෝ කර්මාන්ත ශාලාවක දුම් (කාබන්) සැනෙකින් පරීක්ෂාකර බැලිය හැකි ‘‘කාබන් පරීක්ෂණ …

Continue Reading

'ග්ලැඩියේටර් පේ‍්‍රමය' 14 දා ලුම්බිණියට

යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය. ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ ග්ලැඩියේටර් ප්‍රේමය’ සඳහා ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ලක්මා වීරසේකර, හර්ෂ තෙන්නකෝන් වැනි ශිල්පීන් රංගනයෙන් දායක වේ. 2010 යොවුන් සම්මාන උළෙලේදී …

Continue Reading

‘ග්ලැඩියේටර් පේ‍්‍රමය’ 14 දා ලුම්බිණියට

යොවුන් සම්මාන උළෙලේ සම්මාන් 7 ක් දිනා ගත් ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍යය ප්‍රථම වරට ලුම්බිණි රඟහලේදී ඉරිදා (14 අගෝ.) සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමට නියමිතය. ප්‍රසන්න මහගමගේ සහ නාමල් ජයසිංහගේ අධ්‍යක්‍ෂනයෙන් සහ නාමල් ජයසිංහගේ පිටපත් රචනයෙන් නිර්මාණය වූ ග්ලැඩියේටර් ප්‍රේමය’ සඳහා ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ලක්මා වීරසේකර, හර්ෂ තෙන්නකෝන් වැනි ශිල්පීන් රංගනයෙන් දායක වේ. 2010 යොවුන් සම්මාන උළෙලේදී …

Continue Reading

ජනපති චීනයට ලඟා වෙයි.

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දින පෙරවරුවේදී චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟා විය. රුසියාවේ ශාන්ත. පීටර්ස්බර්ග් නුවරදී පසුගිය ජූනි මාසයේදී පැවති ආර්ථික සමුළුව අතරවාරයේදී චීන ජනාධිපති හූ ජින්තාවෝ විසින් කරන ලද ඇරයුමකට අනුව එහි සංචාරය කරන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතුළු දූත පිරිස එහිදී පිළිගනු ලැබුවේ විදේශ කටයුතු නියෝජ්‍ය විධායක ඇමති ෂැන්ග් ෂිවුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ …

Continue Reading

හිටපු හමුදාපති සිරගත කිරීමට එරෙහි කළු විරෝධතාවය

තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම බේරා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාවන්ට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර මාස 18 ක් පිරෙන අද දිනයේදී ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (8 අගෝ.) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්විණි. ප්‍රජාත්‍රන්තවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය මෙම විරෝධතාවය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ විවිධ දේශපාලන නායකයින්, වෘත්තීය සමිති …

Continue Reading

කිසිදු බලහත්කාරී අතුලුවීමක් සිදුවී නොමැති බව ඇ.එ.ජ. තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඇමෙරිකානු යුධ ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කිසිදු අයුරකින් බලහත්කාරී ලෙස නොපිව්සිය බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා විසින් ශ්‍රී ලංකා ගුවන් කලාපය වෙත කලින් කලට මෙවැනි ආක්‍රමණ සිදු කරන බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා …

Continue Reading

අ. පො. ස. උ/පෙළ විභාගය ඇරඹේ

අ.පො.ස. උසස් පෙළ විභාගය අද දින ආරම්භ විය. විභාග දෙපාර්තමේන්තුවට අනුව මෙවර විභාගය සඳහා සිසුන් 272,000 ක් පමණ අයැදුම් කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2400 කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Continue Reading

ජනපති හෙට චීනයට

චීන රජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතුළු දූත පිරිසක් හෙට එනම් අගෝස්තු 8 වන දින සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ චැනල් 4 වීඩියෝ පටය පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට ද නියමිතය. එම සංචාරය අතරදුරදී දෙරට අතර ගිවිසුම් කීපයකට එළඹීමද සිදුවනු ඇත.   …

Continue Reading