දැරියක අපයෝජන කළැයි චෝදනා ලද චීවරධාරීයෙකු අත්තඩංගුවට ගන්නැයි නියෝග
-
RSL
-
August 13, 2011
-
Uncategorized
-
0 Comments
චීවරධාරීයෙකු විසින් 13 හැවිරිදි දැරියක් වරින්වර ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඊයේ (12 සිකුරාදා) මිහින්තලය පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මිහින්තලය රජ මහාවිහාරස්ථානයේ නායක හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විසින් නියෝග කර තිබේ. …
Continue Reading
ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇමරිකාව යළි අවධාරණය කරයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ( අගෝ. 12)යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයේ සොයා බැලීමක් ඉක්මනින් ශී‍්‍ර ලංකා රජය සිදු නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි බවයි. ජනතාවට විශ්වාසය තැබිය හැකි ආකාරයේ විමර්ශණ කි‍්‍රයාවලියක් සිදු කිරීමට ලක් රජය වගකීමෙන් කටයුතු කළයුතු බව ඇය මාධ්‍යවේදීන් හමුවේ පැවසූ බව පීටීඅයි වාර්තා කරයි. කෙසේ …
Continue Reading
පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් අඳිරිනීතිය
-
RSL
-
August 13, 2011
-
Uncategorized
-
0 Comments
පොතුවිල් හා තිරුක්කෝවිල් ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. පොලීසියට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකදී තරුණයෙකු මරුමුවට පත්වීමත් සමගම මෙම තත්ත්වය ඇතිවී තිබේ. කාන්තාවකට පහරදී තුවාල සිදුකළ ‘ගී‍්‍රස් යකෙකු’ අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ජනතාව එම විරෝධතාව පවත්වා ඇත. එමෙන්ම, අහිංසක පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පවසමින් ඔවුන් නිදහස් කළ යුතු බවට ඔවුහු කියා සිටියහ. …
Continue Reading
සිංහල පාලකයන් ගැන විස්වාසයක් මේ ජනතාව අතර තිබුණා. නමුත් මේ වන විට මේ සිංහල පාලකයෝ මේ විශ්වාසය බිඳගෙන-දියබෙදුමේ සුමනසාර හිමි
යාපනයේ හින්දු විශ්ව විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාර්ය දියබෙදුමේ සුමනසාර හිමි ඒ කාලයේ ප‍්‍රභාකරන් කවපු අදහස්වල තමයි උතුරේ බොහෝ අය තවත් ඉන්නේ. ඒ අදහස් වෙනස් කරන්න වැඩපිළිවෙළක් තවම අප ළඟ නැහැ. අපි යුද්ධය ඉවර කළත් ඉන් එහාට මානුෂීය යුද්ධයක් කළේ නැහැ. එහි ප‍්‍රතිඵල වැඩි දුර නොගොස්ම අපට දකින්නට ලැබේවි. අපි මේ යන දිසාව වෙනස් නොකළොත් නැවත ප‍්‍රභාකරන් කෙනෙක් බිහි වෙනව කියන එක …
Continue Reading
වවුනියාවේ හර්තාල්
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාගේ මැදිහත්වීම මත වවුනියාව කුමරාන්කඩු හංදියේ බලහත්කාරයෙන් මුස්ලීම් පල්ලියක් ඉදිකිරීමට විරෝධය පා මේවන විට වවුනියාව නගරයේ හර්තාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව වවුනියාව නගර සභාවේද අවසරය ලබාගෙන නොමැතිව වවුනියාව නගර සභාවට අයත් ඉඩමක, කුමරාන්කඩු හංදිය අසල පිහිටි ඉපැරිණි හින්දු කෝවිලක් ආසන්නයේ මෙම මුස්ලීම් පල්ලිය ඉදිකිරීම ආරම්භ කර තිබේ. මේ අතර මේවන විට වසා …
Continue Reading
ශී‍්‍ර ලංකා ජනපති චීන අගමැති වෙන් ජියබාවෝ හමුවේ
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
චීනයේ සිව් දින නිල සංචාරයක යෙදී සිටින ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ එරට අගමැති වෙන් ජියබාවෝ ඊයේ (අගෝ. 11) බීජිං හිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ ‘සැමදා ශක්තිමත් වෙමින් පවතින දෙරට අතර සබඳතා හේතුවෙන් රටවල් දෙකෙහිම ජනතාවට ප‍්‍රතිලාභ හිමිව ඇතැයි චීන අගමැතිවරයා එහිදී පැවසුව බවයි. ලංකාවේ ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණුව, වෙළඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම මෙන්ම …
Continue Reading
ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ දිවයිනට
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ, අද දින (12 අගෝ.) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන ‘ආශා බෝස්ලේ ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත සංදර්ශනය සඳහා දිවයිනට පැමිණියාය. 1943 වසරේ සිට දශක 6 කට ආසන්න කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනා සිටින ඇය මේ දක්වා 12000 කට වඩා අධික ගීත ප්‍රමාණයක් සහ 1000 කට ආසන්න චිත්‍රපට ගීත ගායනා කර ඇති බව සැලකේ. youtube …
Continue Reading
'අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න' – කොළඹදී උද්ඝෝෂණයක්
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
යුද සමයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන ‘අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.
Continue Reading
‘අපේ දරුවන්ගේ තොරතුරු හෙළිකරන්න’ – කොළඹදී උද්ඝෝෂණයක්
-
RSL
-
August 12, 2011
-
Uncategorized
-
0 Comments
යුද සමයේදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූ තරුණ තරුණියන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙමවිරෝධතා පාගමන ‘අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.
Continue Reading
30 වන දාට ප්‍රථම ගැටලු නොවිසඳුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් – ලංකා ගුරු සේවා සංගමය
-
RSL
-
August 10, 2011
-
Uncategorized
-
0 Comments
පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දී සිටින ප්‍රශ්න සහ ගැටලු සඳහා මේ මස 30 වන දිනට ප්‍රථම යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් එදිනෙන් පසුව වෘත්තීය සම්ති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය කියා සිටියි. මේ වන විට බරපතල වැටුප් විෂමතාවන් මතුවී ඇතැයි පෙන්වා දෙන සංගමය 2008 වසරින් පසුව උසස් වීම් ලැබිය යුතු ලෂයකට ආසන්න ගුරු පිරිසකට උසස්වීම් අහිමිවී ඇතැයිද …
Continue Reading