උතුරට නව ඉන්ධන පිරවුම්හල් 17 ක්

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසන ආකාරයට උතුරු පළාතට අයත් දිස්ත්‍රික් 5 ම ආවරණය වන පරිදි තවත් ඉන්ධන පිරවුම්හල් 17 ක් ඉදිරි මාස 5 කාලය තුළ ඉදිකර ජනතා අයිතියට පැවරීමට ඛනිජ තෙල්කර්මාන්ත අමාත්‍යාශය යටතේ පවතින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ඒ අනුව යාපනය දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලක්, මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඉන්ධන …

Continue Reading

එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමට යයි

ප්ලාස්ටික් කූඩ භාවිත නොකිරීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන  එළවළුවලින් 35%ක් සහ පලතුරුවලින් 45%ක් ප්‍රවාහනයේදී  අපතේ යන බවත් එම නිසා ඉදිරි කාලයේ දි එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා පැවසූ බව වාර්තා වේ. ඒ මහතා මෙසේ සඳහන් කර ඇත්තේ පේරාදෙනිය ගන්නෝරුවේ සේවා සංස්කරණ …

Continue Reading

පක්ෂ නායකත්වයට කිසිවෙකුට අභියෝග කළ නොහැකියි – තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (17 අගෝ.) පස්වරුවේදී යළිත් රැස්විය. මෙහිදී පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකත්වයට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නායකත්වයේ බලතල පුළුල් කර ඇති බවත්ය. එමෙන්ම පක්ෂයේ විනය කඩකරන ඕනෑම අයකුට විනිය නීති ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු ප්‍රකාශ කළේය. අලුත්වැඩියාවක් සඳහා …

Continue Reading

'අපි අපේ පක්ෂය රැකගනිමු' එ.ජා.ප. නායකත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්

‘අපි අපේ පක්ෂය රැකගනිමු’ යන තේමාව මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය දිනවීමේ මෙහෙයුම් සංසදය කොළඹ විහාර මහාදේවි උද්‍යානට ඉදිරිපිට ඊයේ (17 අගෝ.) පස්වරුවේ සත්‍යග්‍රහයක් හා උද්ඝෝෂණයක් පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් විශාල පිරිසක් මෙම සත්‍යග්‍රහයට හා උද්ඝෝෂණයට එක්විය. පිරිස සත්‍යග්‍රහයේ හා උද්ඝෝෂණයේ නිරතවන අතරතුර බඹර වද දෙකක් ද එම ස්ථානය ආසන්නයේ තිබී සොයා ගත්තේය. …

Continue Reading

‘අපි අපේ පක්ෂය රැකගනිමු’ එ.ජා.ප. නායකත්වයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්

‘අපි අපේ පක්ෂය රැකගනිමු’ යන තේමාව මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය දිනවීමේ මෙහෙයුම් සංසදය කොළඹ විහාර මහාදේවි උද්‍යානට ඉදිරිපිට ඊයේ (17 අගෝ.) පස්වරුවේ සත්‍යග්‍රහයක් හා උද්ඝෝෂණයක් පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් විශාල පිරිසක් මෙම සත්‍යග්‍රහයට හා උද්ඝෝෂණයට එක්විය. පිරිස සත්‍යග්‍රහයේ හා උද්ඝෝෂණයේ නිරතවන අතරතුර බඹර වද දෙකක් ද එම ස්ථානය ආසන්නයේ තිබී සොයා ගත්තේය. …

Continue Reading

සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණ රැස්වීම් හා පෙළපාලි තහනම්

එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට කුමන ආකාරයක හෝ පෙළපාලි, උද්ඝෝෂණ, සත්‍යග‍්‍රහ සහ විරෝධතා පැවැත්වීමට එරෙහිව නුගේගොඩ මහේස්ත‍්‍රාත් අනුර කුමාර හේරත් මහතා අද (17 අගෝ.) නියෝගයක් නිකුත් කෙළේය එජාප නියෝජ්‍ය නායක සජිත් පේ්‍්‍රමදාස මහතා, එම පක්‍ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ශිරාල් ලක්තිලක හෝ එම පාර්ශවය විසින් එක්සත් ජාතික පක්‍ෂය මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධාන කර තිබීමේ ආරංචි නිසා සාමය රැකීමේ පියවරක් …

Continue Reading

වැටුප් වැඩි නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියා – අ. විශ්වවිද්‍යාලයීය වෘ. ස. සම්මේලනය

  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ඉල්ලීමට අනුව අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා පසුගිය 10 වනදා අමාත්‍යංශයට භාරදුන් බවත් මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක ලැබී නොමැති බවත් පවසන අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයෙහි සභාපති ආර්.එම්. චන්ද්‍රපාල මහතා ඉදිරිපත් කළ වැටුප් යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවනු ඇති බවට අනතුරු …

Continue Reading

බාල පෙට්ට්‍රල් ගෙන්වීම ගැන අල්ලස් කොමිසමට දයාසිරි මන්ත්‍රීවරයාගෙන් පැමිණිල්ලක්

බාල පෙට්ට්‍රල් ගෙන්වා ජනතාව අපහසුතාවයට ලක්කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක කරන මෙන් ඉල්ලා එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අල්ලස් හා දූෂන කොමිසමට අද දිනයේදී (17 අගෝ.) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. මීට සති කිහිපයකට පෙර නියමිත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන වෙළඳපොළට නිකුත් වීම් නිසා පාරිභෝගික ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්විය. බාල පෙට්ට්‍රල් ගෙන්වූ සමාගමට ගෙවීම් කිරීම අත්හිටුවන …

Continue Reading

ජනතාවට සාමකාමීව ජීවත්වීමට නිසි ආරක්ෂාව ලබා දෙන්න – ආනන්දසංගරී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ඉල්ලා සිටිනේඅ අහිංසක ජනතාවට සාමකාමීව ජීවත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදී නිසි වාතාවරණයක් සලසා දෙන ලෙසයි. මෙහිදී යාපනය, පුනරීන් ප‍්‍රදේශයේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක අංශවල මැදිහත්වීම් සිදුවූ බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් තම අප‍්‍රසාදය පළකර ඇත. පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් දේශපාලන පක්ෂයක ක‍්‍රියාකාරකම් පිළිබඳව බලවත් …

Continue Reading

මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි මලදිවයිනේ ජන රජයේ ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා කටුනායක ගුවන් තොටුපළේදී විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් පිළිගෙන අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තය වෙත කැඳවාගෙන යන ලදි.

Continue Reading