බතික් කලාව සඳහා පුහුණු පාඨමාලාවක් බත්තරමුල්ල ජාතික ශිල්ප සභා අත්කම් ගම්මානයේ දී
-
RSL
-
August 17, 2011
-
Uncategorized
-
0 Comments
ජාතික ශිල්ප සභාවේ මෙහෙයවීමෙන් බතික් කලාව සඳහා ආධුනිකයින් පුහුණු කිරීමේ සය මාසික පුහුණු පාඨමාලාවක් බත්තරමුල්ල ජාතික ශිල්ප සභා අත්කම් ගම්මානයේ දී ආරම්භ වේ. මෙය සතියේ දින පහක දී පෙ.ව. 8.30 සිට ප.ව 2.00 දක්වා පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස නොමිලේ පැවැත්වෙයි. වයස් සීමාවක් නොමැති අතර ඕනෑ ම අයෙකුට ඉල්ලුම් කළ හැකිය. මෙම පාඨමාලාව මඟින් දේශීය බතික් කර්මාන්තයට නවකයින් පුහුණු කිරීම සහ …
Continue Reading
මාතලේ සංවර්ධනයට බිලියන 2.8 ක් – බැසිල් රාජපක්ෂ
ඊයේ (16 අගෝඅ.) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවරක් ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත ලබා දෙන බවයි. ඒ අනුව සුළු වාරිමාර්ග, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, පළාත් සභා පාසැල් හි සනීපාරක්ෂක පහසුකම්, ප්‍රාදේශීය සභා මාර්ග කොන්ක්‍රීට් කිරීම, පෙර පාසැල් ප්‍රතිසංස්කරණ කටයුතු …
Continue Reading
රටේ පවතින මාධ්‍ය මර්දනය හෙළා දකිමින් යාපනයේදී උද්ඝෝෂණයක්
රටේ පවතින මාධ්‍ය මර්දනය හා ‘උදයන්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුහනාදන්ට එල්ලවූ ප‍්‍රහාරය හෙළා දකිමින් දකුණෙන් ගිය මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ එක්ව යාපනයේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඊයේ (අගෝ. 16) යාපනය මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. වසර හයකට පසුව යාපනයේ පැවැත්වූ මෙවැනි ආකාරයේ පළමු විරෝධතාව මෙයයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංසදය …
Continue Reading
සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් රචිත "මධුසමය" එළිදකියි.
-
RSL
-
August 16, 2011
-
Uncategorized
-
0 Comments
ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක හා නවකතාකාරියක වන නැසී ගිය සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් කලකට පෙර රචිත “මධුසමය” නම් වූ නවකතාව පසුගිය දා පැවති එතුමියගේ 20 වැනි සමරු සංවත්සරය නිමිත්තෙන් එළි දැක්විණි.
Continue Reading
සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් රචිත “මධුසමය” එළිදකියි.
-
RSL
-
August 16, 2011
-
Uncategorized
-
0 Comments
ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක හා නවකතාකාරියක වන නැසී ගිය සෝමාදේවී පරණයාපා මහත්මිය විසින් කලකට පෙර රචිත “මධුසමය” නම් වූ නවකතාව පසුගිය දා පැවති එතුමියගේ 20 වැනි සමරු සංවත්සරය නිමිත්තෙන් එළි දැක්විණි.
Continue Reading
සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් ලංකාව ජාත්‍යන්තරය හමුවේ හුදකලා විය හැකියි – මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්
ජාත්‍යන්තරව එල්ල වන පීඩනය හමුවේ සුදුසු ප‍්‍රතිචාරයක් ලබා නොදී සියලූම චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් කුඩා දූපතක් වන ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ හුදකලා බවට පත්වනු ඇතැයි අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් පවසයි.බීබීසී සංදේශය වාර්තා කරන්නේ පුරා සතියක් තිස්සේ පැවති මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්‍යය අවසන් කරමින් බැතිමතුන් ලක්‍ෂ ගණනාවක පිරිසක් අමතමින් උන්වහන්සේ ඒ බව කියා සිටි බවයි. අවිආයුධ මඟින් සිදුකළ යුද්ධය අවසන් වූවද, …
Continue Reading
සුදු කොඩි නඩුවේ විත්තියේ නීතීඥාට අපහස කළැයි ෆෙඩ්‍රිකාට සහ සමාගමට නඩු ගාස්තු ගෙවන්නැයි නියෝග
-
RSL
-
August 16, 2011
-
Uncategorized
-
0 Comments
සුදු කොඩි නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන පරිදි එම නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය වන සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය විසින් ද්වේෂ සහගත අයුරින් ප්‍රවෘත්ති පළ කරන්නේ යැයි පෙන්වා දෙමින් පෝල් රත්නායක නීතිඥ සමාගම මගින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අනුව ඒ මහතාට රු 25,000ක නඩු ගාස්තු ගෙවන ලෙස සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන …
Continue Reading
ජ.වි.පෙ. බෙදුවාක් මෙන් එ.ජා.ප. යද බෙදීම ආණ්ඩුවේ අරමුණයි – දයා ගමගේ
-
RSL
-
August 16, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (අගෝ. 15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නැගෙනහිර පළාතේ විපක්‍ෂ නායක දයා ගමගේ මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් සිටිය යුතු බවත් වික‍්‍රමසිංහ මහතා යනු ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් ඉටු කරන රූකඩයක් නොවන බවත්ය. ජනතා විමුක්ති පෙරමුණ බෙදා වෙන්කොට විනාශ කිරීමෙන් පසුව ආණ්ඩුවට දැන් අවශ්‍යව ඇත්තේ එජාපයද විනාශ කොට අතීතයේදී පැවති රජවරුන්ගේ වැනි ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට …
Continue Reading
සියලුදෙනාට ගෞරවයෙන් යුක්තව ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැඟීමට ශී‍්‍ර ලංකාවට සහාය දෙනවා – ඉන්දීය මහකොමසාරිස්
-
RSL
-
August 16, 2011
-
Uncategorized
-
ඉන්දියාව, නිවේදන
-
0 Comments
ඊයේ (අගෝ. 16) දිනයට යෙදෙන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ. කාන්ත මහතා සඳහන් කරන්නේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ශී‍්‍ර ලංකාව අවංකව කටයුතු කරනු ඇති බවයි. අතීතයේ කැළැල් මකා ගැනීම සඳහා සහ සියළුම පුරවැසියන්ට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් යුක්තව ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැඟීමට ශී‍්‍ර ලංකාවට සහාය වීම ඉන්දියාව තවදුරටත් සිදු කරන බව ඔහු පවසා සිටියි. ඉන්දියාවේ …
Continue Reading
උසස් පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක්
-
RSL
-
August 16, 2011
-
Uncategorized
-
0 Comments
මෙවර නව නිර්දේශය යටතේ ලබාදුන් ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රය ගැටලු රැසකින් යුක්ත බවට චෝදනා නගන උසස් පෙළ සිසුන් තවදුරටත් පවසන්නේ තමන් අධ්‍යයනය කළ අනුරූප ප්‍රශ්න පත්‍රයේ අඩංගු ක්‍රමවේදයෙන් බැහැරව එම ප්‍රශ්න පත්‍රය සකසා ඇති බවයි. මේ පිළිබඳව විද්‍යාල කිහිපයක ගණකාධිකරණ විෂය භාර ආචාර්යවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ද පැවසුවේ එම චෝදනා සත්‍ය බවයි. සිසුන් නඟන චෝදනා සතය නම් ඒ පිළිබඳව සළකාබලන බව …
Continue Reading