වැටුප් වැඩි නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියා – අ. විශ්වවිද්‍යාලයීය වෘ. ස. සම්මේලනය

Spread the love

 

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ඉල්ලීමට අනුව අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා පසුගිය 10 වනදා අමාත්‍යංශයට භාරදුන් බවත් මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක ලැබී නොමැති බවත් පවසන අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයෙහි සභාපති ආර්.එම්. චන්ද්‍රපාල මහතා ඉදිරිපත් කළ වැටුප් යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවයි.



 

RSL

Related Posts