Tik Tok වලට ඇබ්බැහි වුණ තරුණියන්ට වෙන දේ මෙන්න !

Tik Tok හි මිනිත්තු 8ක් පමණ ගත කරන තරුණියන්ගේ ශරීර ප්‍රතිරූපය සෘණාත්මක වීමට හේතු විය හැකිය අධ්‍යයනයකට අනුව මිනිත්තු අටක් පමණ Tik Tok හි ඊනියා pro-ana අන්තර්ගතය නැරඹූ කාන්තාවන් ඍණාත්මක ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටලු වාර්තා කළහ. ඔබගේ Tik Tok සංග්‍රහයේ දිස්වන ඊනියා යෝග්‍යතා අන්තර්ගතය සහ අදාළ හැෂ් ටැග් වලින් ඔබට හානියක් සිදුවේද? එසේනම් ඔබ මෙය කියවිය යුතුය TikTok හි මිනිත්තු …

Continue Reading

මියගිය සිනමා තරු යළි මෙළොවට රැගෙන එන කෘත්‍රිම බුද්ධිය

රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි. එසේ සාර්ථකත්වයට පත්වන්නන්ට රිදී තිරයේ යම් ආකාරයක අමරණීයත්වයක් ලබා ගත හැකි අතර, එමඟින් ඔවුන්ගේ නාමයන් ආලෝකවත් වීමට ඉඩ සැලසෙයි. අමෙරිකානු සිනමා නළු ජේම්ස් ඩීන් එවැනි දැවැන්තයෙකි. 1955 වසරේ …

Continue Reading

High Heels පැළඳීමට කැමතිද ? මෙන්න ඔබට උත්සාහ කළ හැකි සියල්ල

‘High Heels’ නැතිනම් අඩි උස පාවහන් පැළදීමට අකමැති කාන්තාවක් නම් මේ ලෝකයේම නැහැ. ඒත් මොන තරම් කැමැත්තක් තිබුණක් High Heels එක්ක එන ගැටලු සහ දුෂ්කරතා රැසක් තිබෙනවා. ඒත් මේ සියල්ලට වඩා High Heels සුන්දර නිසා High Heels තෝරා ගැනීමේදී ඔබට වටිනා ඉගි කිහිපයක් ලබාදීමට අපි තීරණය කළා. Stilettos කෙටි සාය හෝ ගවුම් වලින් සැරසිය හැකි, වැඩි වේලාවක් ගත නොවන සන්ධ්‍යා …

Continue Reading

විශාල පියයුරු ඇති කාන්තාවන් සඳහා විලාසිතා

පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා ගැනීම ඇතැම් විට අභියෝගයක්. ඒ නිසා එය ප්‍රවේශමෙන් මෙන්ම වඩාත් සූක්ෂම කළ යුතු දෙයක්. මෙනිසාම අපි විශාල පියයුරු ඇති කාන්තාවන්ට …

Continue Reading

1910 -2010 කාලය පුරා විලාසිතා ප්‍රමිතීන් වෙනස් වුණේ මෙහෙමයි

රූපලාවන්‍ය ප‍්‍රමිතීන් කියන්නේ බොහෝ කලාවන්ට වඩා අමුතු දෙයක්. ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඒත් මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයෝ නම් කියන්නේ සාපේක්ෂක වශයෙන් මේ වෙනස්කම් දශකයකට ගොනු කළ හැකි බවයි. එයින් අදහස් වන්නේ කුමක්ද ? එකක් තමයි අපි දැන් ලස්සනයි, සුවිශේෂයි කියලා හිතන රූපලාවන්‍ය ප‍්‍රමිතියක් තවත් දශකයක් ගත වන විට යල්පැන ගිය එකක්, …

Continue Reading

නිරෝගී – සුන්දර කෙස් කළඹකට විශේෂඥ උපදෙස්

හිසකෙස් කියන්නෙ ඔබේ පෞරුෂය ගොඩනගන ප්‍රධාන අංගයක්. ඉතිං මේ හිසකෙස් ගැලවී යාම වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එය මානසිකව ඹබට බොහෝ බලපෑම් කරනවා. නිරෝගී පුද්ගලයෙකුගේ දිනකට කෙස්ගස් 80 ත් 100 ත් අතර ගැලවී යාම සාමන්‍ය කරුණක් .මේ නිසා හිසකෙස් කීපයක් දිනකට ගැලවී යනවිට ඔබ කලබල විය යුතු නැහැ. නියමිත ප්‍රමාණයටත් වඩා ඔබේ හිසකෙස් ගැලවී …

Continue Reading

මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම ස්වර්ණමය රීති

සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය වැය කරනවා නේද? ඒ නිසාමයි ඒ දවස තවත් ලස්සන කරගන්න ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන, මාළඹේ, Salon AKROO හි ප්‍රවීණ රූපලාවණ්‍ය …

Continue Reading

කාන්තා විලාසිතා ලොවේ රැජින ‘Lipstick ගැන’ ඔබ නොදැන සිටි සියල්ල

‘තොල් ආලේපන‘ නැතහොත් ඔබට වඩාත් හුරුපුරුදු ලෙස‘ ලිප්ස්ටික් / Lipstick අද ගෝලීය විලාසිතා ලෝකයේ ඉහළින්ම වැජඹෙන දෙයක්. එය ඒ තරම් ම සුලභ වන අතර පහසුයි. කොටින්ම ලිප්ස්ටික් භාවිතා නොකරන කාන්තාවක් අද ලෝකයේ නැහැ. ඒත් ඒ අද නේ. මේ ලිප්ස්ටික් මේ අපූරු තත්ත්වය දක්වා පැමිණි ඒ සුන්දර ගමන් මග ගැන අපූරු කියවීමක්. ඉතිහාස පොත්වල … පුරාණ සුමේරියානු ශිෂ්ඨාචාරය යුගයේ සුමේරියානු කතුන් …

Continue Reading

ලෝකයේ සුන්දරතම කාන්තාවගේ සුන්දරතම විලාසිතා එකතුව

අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ? පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද ? ඒත් ඔබ මතකය ඈතට අවධි කළොත් 1994 වසර සිහියට ඒවි. ඒ අයිශ්චර්යා ලෝක රූ රැජිණ ලෙස කිරුළුපළන් වසර. එතැන් …

Continue Reading

විලාසිතා ලෝකය කැළඹූ රොබෝ විද්‍යාඥයායේ රැඩිකල් විලාසිතා

මාර්ක් බ්‍රයන් Mark Bryan යනු දැනට ජර්මනියේ වෙසෙන එක්සත් ජනපදයේ සාර්ථක රොබෝ විද්‍යා ඉංජිනේරුවෙකි robotics engineer. 61 වැනි වියේ පසුවේ. බැලූ බැල්මට, ඔහු සිත් ඇදගන්නා සුළු උසස්, පිළිගත් රැකියාවක් කරන පුද්ගලවෙකි. එහෙත් මාර්ක් වැදගත් වන්නේ ඒ කිසිවක් නිසා නොවේ. දැන් ඔබට පෙනෙන පරිදි, මාක් කලිසම් සහ සපත්තු වෙනුවට සායක් සහ උස සපත්තු පැළඳීමට කැමැත්තක් දක්වන පිරිමියෙකි. මේ කතාව මේ අසාමාන්‍ය විලාසිතා කරන …

Continue Reading