කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා

කලාකරුවෙකු සහ මාධ්‍යවේදී චරිතයක් ලෙස පෙනී සිටින කුප්‍රකට වසන්ත මොරගොඩ නැමැත්තා මාධ්‍ය ආයතනයක් සහ එහි මුදල් රුපියල් මිලියන තිස්තුනකට වැඩි ප්‍රමාණයක් කොල්ල කා කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. මීට වසර කිහිපයකට පෙර සැටලයිට් තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කරන නාලිකාවක් ලෙස අරඹන ලද “සියපත ටීවි” නාලිකාවේ ප්‍රධාන විධායක තනතුර හොබවා ඇති වසන්ත මොරගොඩ නොහොත් “පොලු වසන්ත” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන …

Continue Reading

නාමල් සමඟ මල් තලන්න යළි කට්ටිය සෙට් වෙයි (විශේෂ)

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ යළිත් ඔහුගේ පාදඩ පාහර සහචරයින් සමඟ යළි පාදඩ කාර්යයන් අරඹා ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරද්දී ඔහුගේ පාලනය තුළ රට තුළ වැඩිම තුච්ඡ පාහර පාදඩ ක්‍රියාවන් සිදුකරන ලද්දේත් මහින්දව ජනතාවට එපා කරවන ලද්දේ ඔහුගේම පුතෙකු යැයි පෙනීයන නාමල් රාජපක්ෂ විසින් බව මහින්ද රාජපක්ෂට ආදරය කළ …

Continue Reading

ජනපති සංවේදී මොහොතක (විශේෂ-වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ගාල්ලේ පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී සිදුවූ සංවේදී සිදුවීමක් අප වෙත වාර්තාවේ. එකවර කුඩා දැරියක් ලොකු බෝතලයක් අතින් ගෙන ආරක්ෂක වලලු බිඳගෙන ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් එය වැලක්වීමට උත්සහ කළද ජනාධිපතිතුමා එම දැරියට තමා වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ඇයව කැඳවා ඇත. “ආ.. මගේ දුවේ.. මොනාද ඔය ලොකු බෝතලයක දාගෙන …

Continue Reading

රනිල්ගේ ටයි කෝට් ගැලවෙන නූල් සූත්තර එළියට (විශේෂ )

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන සමාජයේ බොහෝ දෙනා විවිධ කෝණවලින් කථා කරති. ටයි කෝට් හැඳි රනිල්ගේ වැඩ කෙරුවාව පිටත සමාජයටත්, මාධ්‍යයටත් පෙනෙනවාට වඩා බෝහෝ සෙයින් වෙනස් බව දන්නේ රනිල් ගැන දන්නෝ පමණි. සමහරක් අය සිතනුයේ රනිල් ‘වංචා දූෂණ’ නොකරන, ජරාව නොකන සුපිරිසිදු සුපින්වත් චරිතයක් ලෙසය. වරක් රනිල් ලඟ සිටි ඔහු සමඟ දේශපාලනය කළ අයෙකු රනිල්ගේ චරිතය සහ වැඩ ගැන …

Continue Reading

දුමින්ද – චමින්ද ඇතුළු 5 ක් පැන යන මඟ කොටුවෙයි! (විශේෂ)

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල නඩු තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළේය. මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරි ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත …

Continue Reading

වීරවංශගේ වංශ කථාව කරළියට (විශේෂ)

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු කවර ආකාරයෙන් එම වාහන අවභාවිත කෙළේදැයි පැහැදිලි වෙයි. එම ‘බී’වාර්තාවේ උපුටනයන් මෙසේය. 2011 වර්ෂයේදී සිදු කරන ලද විගණන වාර්තාව අනුව, …

Continue Reading

අභය දානය හා එහි ආනිසංස දැන ගන්න

දක්ඛිණවිභංග සූත‍්‍රයේ දී පුද්ගලික ව දිය හැකි දානවර්ග දාහතරක් පිළිබඳව දක්වා තිබේ. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය යැ යි දානය ත්‍රිවිධාකාර වේ. විපතට පත් වූ පුද්ගලයෙකුට හෝ වේවා සත්ත්වයෙකුට හෝ වේවා, නිර්භයත්වය ප‍්‍රදානය කරනු ලබයි නම්, එකී විපතින් ඔවුන්ගේ දිවි ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි. ස්වාභාවික උපද්‍රව, සතුරු උපද්‍රව තුළින් පුද්ගලයාට විපතක්, අනතුරක් සිදු වී බියෙන් …

Continue Reading

විමල් කෙළෙසු මුදල් ප්‍රමාණය නව කෝටිය ඉක්මවයි

ලබන 24 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයේ වාහන 40 ක් පෞද්ගලික හා දේශපාලන කටයුතු වලට යොදා ගනිමින් රජයට රුපියල් නවකෝටි දහසය ලක්‍ෂයකට අධික පාඩුවක්‌ සිදුකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවන් වේ. විමල් වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය. 1. විමල් වීරවංශගේ අක්කා වන …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර වංචාවේ කළු සල්ලි මාර්තුවේදී සුදු වෙයි! සැලැස්ම මෙන්න (Exclusive)

වත්මන් යහපාලනය රජය විසින් සිදුකළ අතිදැවැන්ත මුල්‍ය වංචාව වන බැඳුම්කර මුල්‍ය වංචාවේ රුපියල් කෝටි 5000 ක් ඉක්ම වූ කළු සල්ලි වලින් කොටසක් මෙම මාර්තුවේ දී මාධ්‍ය සඳහා වන ආයෝජන හරහා සුදු වන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ. කුප්‍රකට බැඳුම්කර වංචාවේ දෙවන මොළකරුවා වන හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා …

Continue Reading

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි(Exclusive)

2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ. එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා …

Continue Reading