තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යවලට නොවෙයි… ජනතාවටයි…

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත අද (23 වනදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය දැන් සියල්ල සූදානම් කර අවසන්ය. මේ පනත පිළිබදව පසුගිය දිනවල රටේ ලොකු කතිකාවක්‌ද ඇතිවිය. විවිධ පාර්ශව විවිධ ආකාරයට මේ පනත අර්ථ දක්‌වන්නට වීම නිසා රටේ පොදු ජනතාව තුළ...

මහින්ද ජනපතිව සිටියානම් අද රට කොතැනද..?

පසුගිය දශකයේ අමෙරිකානු ඩොලර් මිලියන 19,967ක් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇති බව මේ වසරේ නිකුත් කළ අයි. එෆ්. එෆ්. අන්තර්ජාතික වාර්තාවට අනුව මේ දත්ත සනාථ වී ඇත. එම මුදල් පිළිබඳ සොයා බැලීමට අන්තර් ජාතික සහයෝගය අවශ්‍ය වී ඇති...

සිල් බිඳ ගත් නාමල්ගේ සීල සෙල්ෆියේ සැඟවුණු කතාව (Exclusive)

කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී හ.පා.ම නාමල් රාජපක්ෂ කළ කී දෑ සහ හැසිරුණු ආකාරය මෙරට ජනතාවට අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එදවස නාමල්ලාට පෙනුනේ මෙරට සෑම සියලු දෙනාම ඔවුන්ගේ අතපලල්ලේ වැටුණු වහලුන් ලෙසය. වැඩිහිටි උගත් බුද්ධිමතුන්ට පවා කියා...

රාජ්‍ය සේවා මාෆියාවට යහපාලනය බයද..?

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිහු මේ දිනවල විවාදිත කරුණු කිහිපයක් සම්බන්ධව මහජන වධානයට ලක්වී සිටිති. පළමුවැන්න ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට සම්බන්ධ මූල්‍යමය ක්‍රියාවක් දූෂණයක් වංචාවක් බවට ලැබුණ පැමිණිල්ලක් ගැන නීතිය ක්‍රියාත්මක වීමය. දෙවැන්න රාජ්‍ය විගණන කොමිසම ස්ථාපිත කිරිම පිණිස සැකසුණ...

ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා - Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in...

ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?

පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක්...

ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්..?? (විශේෂ)

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම...

G7 සමුළුව ආරාධනයක ආඩම්බරය

ජී-7 සමුළුව සඳහා අප රටේ ජනාධිපතිතුමා ලද ආරාධනය හේතුවෙන් ආසියානු කලාපය ප්‍රධාන ලෝකයේ සෑම රටක් ම ශ්‍රී ලංකාව දෙසට දැඩි අවධානයක් නිසැකයෙන්ම යොමු කරනු ඇත. විශේෂයෙන්ම ආසියාවේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස ජපානය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ලැබුණු ඉහළ...

මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)

පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය...

හොරුන්ගෙන් කප්පම් ගන්නා යහපාලනයේ ඇමැතියෝ! (විශේෂ)

මේ වන විට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ චෝදනා ලබා නඩු ගොනු කොට අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් සමඟ ඩීල් දමා ඒවායින් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල කප්පම් ලබාගැනීමේ මෙහෙයුමක් වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින්...
Loading posts...

All posts loaded

No more posts