අර්ජුන් ඇලෝෂියස් බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි. පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික …
Continue Reading
රිය අනතුරක් හේතුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙක් අත්අඩංගුවට
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි. සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා …
Continue Reading
පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්‌ගෙන් CIDය දිගින් දිගටම ප්‍රශ්න කරයි
-
RSL
-
September 9, 2017
-
විමර්ශන
-
Arjun Aloysius
-
0 Comments
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් ඊයේ (08දා) දිනයේ ද උදේ සිට සවස් වනතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට අනුයුක්‌ත රහස් පොලිස් නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ. ඇලෝෂියස් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (07දා) සිට ආරම්භ වූ අතර ඔහු අද සහ හෙට දින දෙකේ ද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් අංශය වෙත කැඳවා ඇතැයි …
Continue Reading
සිල්රෙදි නඩුව: රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ දෙපලක් වරදකරුවෝ වෙති
සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව අද(07) ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා …
Continue Reading
බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක් ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය. 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්, බෑනාට සහ සමාගමට සංවේදී රහසිගත තොරතුරු ලබාදී ඇතිබව හෙළිවෙයි
-
RSL
-
September 6, 2017
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
0 Comments
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද(06) කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ …
Continue Reading
ඇමති විජේදාස සමයේ අක්‍රීය වූ නීතිපති දෙපාර්තමේන්තුව යළි සක්‍රීය වෙයි
-
RSL
-
September 6, 2017
-
විමර්ශන
-
0 Comments
මූල්‍ය අපරාධ කොට්ඨාසයට පසුගිය සමයේ ලැබුණු රුපියල් කෝටි ගණනින් සිදුවී ඇතැයි කියන විවිධ වූ මූල්‍ය අපරාධවලට අදාළව සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා 97ක් නීතිමය උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා බොහෝ කාලයකට පසු නීතිපති දෙපාර්තමේන්තුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වෙයි. මේ අනුව එසේ යවා තිබූ පරීක්ෂණ වාර්තා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීතිපතිවරයා විසින් …
Continue Reading
ආණ්ඩුව වැලිකඩ සංහාරය යට ගසමින් සාක්ෂිකරුවන් බිලිදෙනවා
-
RSL
-
September 5, 2017
-
විමර්ශන
-
0 Comments
වැලිකඩ අපරාධකරුවන් අල්ලන්නේ නැති ආණ්ඩුව සාක්ෂිකරුවන් මරා දමනතෙක් බලා සිටින බව වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් මහතා පවසයි. අද(05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “වැලිකඩ බන්ධනාගාර ඝාතන ගැන මම කියන්න තියන හැම තැනටම කිව්වා. ලියන්න තියෙන හැම පොලිස් පොතේම ලිව්වා. දුසිම් ගණන් ඡායාරූප සාක්කි තියෙනවා. නමුත්, …
Continue Reading
කුප්‍රකට පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි
-
RSL
-
September 5, 2017
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
0 Comments
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දුරකථන ඇමතුම් දත්ත මැකීම සහ එසේ මකන ලද දත්ත කොමිසමට ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බවත් මේවා අපරාධමය වැරදි යටතේ ගැනෙන කරුණු බැවින් මේ තත්ත්වයන් යටතේ තමාට තවදුරටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් මේ කොමිසම හමුවේ පෙනී සිටීමට හැකියාවක් නැති බවත් මෙතෙක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු …
Continue Reading
ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපකරණ අනුමත කලේ කවුද?
-
RSL
-
August 16, 2017
-
විමර්ශන
-
news, reports
-
0 Comments
සේලයින් දෙන්න කටුව ගැහුවාම අත ඉදිමෙනවාලු. එය රෝහලේ වරදක් නොව කටුව හැදූ සමාගමේ වරදක්ලු. රෝගින් මැසිවිලි නගති නිසි ප්‍රමිතියෙන් තොර සේලයින් කටු රෝහල වෙනුවෙන් අනුමත කල අය රොගින් පත්වන අපහාසුතාවය පිළිබඳ වගකීම බාරගන්න වාද? මීගමුව රජයේ රෝහලේ 4 වාට්‌ටුවේ නේවාසික රෝගීන්ට සේලයින් දීමට කටුව ගැසූ පසු එම ස්‌ථානයේ අසාමාන්‍ය ඉදිමීමක් සිදුවී ඇති රෝගීන් කීපදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ. අසනීප තත්ත්වයක් …
Continue Reading