බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද ?

මේ දිනවල ලොව පුරා නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වෛරසයට ඇති එකම විසදුම ලෙස විශේෂඥයින් පවසන්නේ එන්නත ලබාගැනීමයි. බොහෝ දෙනෙක් කොව්ඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව (තෙවැනි එන්නත් මාත්‍රාව) ලබාගෙන ඇතත්, තවත් පිරිසක් බූස්ටර් එන්නත ලබාගැනීමට මැලිකමක් දක්වති. ශ්‍රී ලංකාවේ බූස්ටර් එන්නත ලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නත යි. පළමු සහ දෙවන එන්නත ලහි ලහියේ ලබා ගැනීමට …

Continue Reading

වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල මැණික් පතලකින් මතුවෙයි

වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පැවසුවේ, එම පොසිල පරීක්ෂා කළ විද්‍යාඥයන් විසින් ප්ලයිස්ටොසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස්ගේ හිස් කබල බව තහවුරු කළ බවයි. පළමු පොසිල හමුවී …

Continue Reading

මිලියන 1500ක පොල්තෙල් බදු වංචාවකට සියලු සැලසුම් සූදානම්

සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි අංශ රැසක බලධාරීන් හා නිලධාරීන් හවුල් සත්ත්ව පාලන කර්මාන්තයට දැඩි බලපෑමක් ජනපතිගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි විදේශ රටවලින් ගෙන්වා ඇති  පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මාස කිහිපයක් තිස්සේ කොළඹ වරායේ රඳවා ගෙන ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500ෙක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් …

Continue Reading

රේගුවේ අත යටින් රිංගූ බීට් දඹුල්ල ආර්ථිකේ – ගොවීන්ට යකා නගී

වගකීම රේගුව භාර ගත යුතුයි වහාම පරීක්ෂණයක් ඕනෑ පකිස්ථානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින  කිහිපයක  සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති. නුවරඑළිය ප්‍රදේශයෙන් ගෙන්වා සීත ගබඩාවල තබා අලෙවි කරන බව පවසමින් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් කිහිපය මෙම පාකිස්ථානයෙන් ගෙන්වන ලද බීට්රූට් අලෙවි කළ බව ඔවුහු පවසති. …

Continue Reading

Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රී ලංකාව 102 වන ස්ථානයට

රටවල් 199 ක වාර්ෂික Henley & Partners හි Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශක ලැයිස්තුවේ ජපානය සහ සිංගප්පූරුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර රටවල් 41 කට වීසා රහිත හෝ වීසා මත පැමිණීමේ ප්‍රවේශය සහිත ලෙබනනය සහ සුඩානය සමඟ ශ්‍රී ලංකාව 102 වැනි ස්ථානයට පත්ව ඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් සපයනු ලබන සුවිශේෂී දත්ත මත පදනම් වූ සමාගමේ Henley විදේශ …

Continue Reading

තනි ඇහැට අඩන්න හිතෙන ‘කුණු ළුෑණු ජාවාරමේ අලුත්ම කතාව‘

ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට වලින් ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුණු  තොගයක් කාන්තාවන්  යොදා හොඳ ළුණු වලට කලවම් කොට වෙඳපොළ යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන …

Continue Reading

දඹුල්ල ආර්ථිකේ නාඩිකරුවෝ රජවෙලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය  මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති. අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා එළවළු මිලෙහි අඩුවීමේ  වාසිය මෙතෙක් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ඇතැම් කණ්ඩායම් සහ …

Continue Reading

‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’ – මැලේරියා මර්දන ව්‍යාපාරය

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්‍යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන් විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට අසන්නට ලැබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන කොවිඩ් වසංගතය සමඟ මැලේරියාව පිළිබඳව ද අසන්නට ලැබේ. වාහකයෙකු මඟින් බෝ වන මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ ද නැවත …

Continue Reading

ඩොලර් නැතිව ණයට ගෙනා අල – ළූණුවලින් දඹුල්ල ආර්ථිකේ ගබඩා පිරෙයි

විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ළූණු සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් ඉවත් කිරීමත් සමඟ දඹුල්ලේ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකු ලූණු විශාල ආනයනය කර තිබේ. ඒ අනුව පසුගිය මාසයේ  අලෙවි වු මිලට වඩා අර්තාපල් මිල ඉහළ ගොස්  ලොකු ලූණු මිල තරමක් පහත වැටීම සිදු වී තිබේ. එහෙත් අල – ලුණු ගෙන්වන වෙළෙන්දෝ කියා සිටින්නේ බදු …

Continue Reading

කසුප් රජු සිටියා නම් පාලකයන්ගේ හිස ගසා දමනවා

ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව  සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති. සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. ලෝක උරුම  බිම්කඩක් බවට නම් කළ  ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව …

Continue Reading