ප්‍රංශ නාවික හමුදාවේ නෞකාව මුම්බායි වෙත සුහද සංචාරය කිරීම මගින් දෙපාර්ශවය අතර වර්ධනය වන සහයෝගීතාවය පිළිබිඹු කරයි.
-
Editor
-
November 4, 2022
-
විදේශීය
-
0 Comments
ප්‍රංශ නාවික හමුදා නෞකාවක් වන ඇකොනයිට් නෞකාව ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 2 දක්වා මුම්බායි හි සුහද සංචාරයක නිරත විය.මෙම සංචාරය මගින් දෙපාර්ශ්වය අතර වර්ධනය වන සහයෝගීතාවය පිළිබිඹු වේ. මෙම නෞකාව ප්‍රංශ නාවික හමුදාවට අයත් ලා ෆයෙට් පන්තියේ නෞකා පහෙන් එකකි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවේ සාමාජිකයින් සමඟ වෘත්තීය සහ සමාජීය අන්තර්ක්‍රියා පැවැත්වූ බවයි. …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා 21 වැනි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයට අමතයි.
-
Editor
-
November 3, 2022
-
විදේශීය
-
0 Comments
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රජයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 21 වන රැස්වීමට සහභාගී වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් කලාපයේ ආර්ථික විභවයන් විවෘත කිරීම සඳහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර වඩා හොඳ සම්බන්ධතාවයක අවශ්‍යතාවය අවධාරණය කළේය. තවද ඔහු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් සමඟ ඉන්දියාවේ වාණිජ්‍යය වර්ධනය සඳහා විශාල ඉඩක් ඇති බව ද පෙන්වා දුන්නේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් …
Continue Reading
2022-23 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළ ඉන්දියාවේ කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයන 25% කින් ඉහළ යයි
-
Editor
-
November 2, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියාවේ කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයනය 2021-22 මූල්‍ය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වත්මන් මූල්‍ය වර්ෂයේ (අප්‍රේල්-සැප්තැම්බර් 2022-23) පළමු මාස හය තුළ 25% කින් ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ පලතුරු සහ එළවළු, ධාන්‍ය වර්ග, පශු සම්පත් සහ සැකසූ ආහාර අපනයනයේ ඉහළ යාමක් දක්නට ලැබුණි. ඉන්දීය වාණිජ බුද්ධි හා සංඛ්‍යාලේඛන …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි විසින් ගුජරාටයේ රුපියල් මිලියන කෝටි 860 ක ව්‍යාපෘති සඳහා මුල්ගල් තබයි.
-
Editor
-
November 1, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අඟහරුවාදා ගුජරාටයේ ජම්බුගොඩ, පංචමහල්හිදී රුපියල් කෝටි 860ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීය. මෙම ව්‍යාපෘති අතරට ගොඩාර හි ශ්‍රී ගෝවින්ද් ගුරු විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපය ඇතුළත් වේ. දන්දියපුර ගම්මානයේ රාජා රූප් සිං නායක් ප්‍රාථමික පාසල සහ ස්මාරකය සහ වඩෙක් ගම්මානයේ ශාන්ත ජෝරියා පරමේෂ්වර් ප්‍රාථමික පාසල සහ ස්මාරකය යන ව්‍යපෘතීන් ද ඇතුලත් ය. මීට අමතරව, ඔහු …
Continue Reading
ඉන්දීය ගුවන් හමුදාව ජෝද්පූර්හිදී ප්‍රංශ ගුවන් හමුදාව සමඟ එක්ව 7 වන ගරුඩා ගුවන් අභ්‍යාසය ආරම්භ කරයි.
-
Editor
-
November 1, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ගුවන් හමුදාවේ සහ ප්‍රංශ ගුවන් හමුදාවේ ඒකාබද්ධ ද්විපාර්ශ්වික ගුවන් අභ්‍යාසය වන ‘ගරුඩා ආරම්භ විය. මෙවර පැවැත්වෙන අභ්‍යාසයේ 7 වන අදියර ඔක්තෝබර් 26 වන දින සිට නොවැම්බර් 12 දක්වා එය ඉන්දියාවේ රාජස්ථානයේ කාන්තාර ප්‍රදේශවල ජෝද්පූර් ගුවන් හමුදා ස්ථානයේ දී පැවැත්වේ. ඉන්දීය ගුවන් හමුදාවේ නිල ට්විටර් ගිණුම මගින් අභ්‍යාසයේ ආරම්භක අදියරේ ඡායාරූප බෙදා ගත්තේය. ඉන්දීය ගුවන් හමුදාව මෙසේ ලිවීය. අඩි 10000 …
Continue Reading
සෝමාලියාවේ මොගඩිෂු හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාර ඉන්දියාව දැඩි ලෙස හෙළා දකි.
-
Editor
-
October 31, 2022
-
විදේශීය
-
0 Comments
අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර වෙත ත්‍රස්තවාදී ප්‍රහායක් එල්ල විය. මොගඩිෂු අගනුවර දෙදරුම් කෑ මෙම ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක ඇත. එම ප්‍රකාශයේ සඳහන් වූයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී අධිෂ්ඨානශීලීව සහ එක්සත්ව ප්‍රතිචාර දක්වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් 29 වන දින අහිංසක ජීවිත ගණනාවක් …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි බ්‍රසීලයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව ලූලා ද සිල්වාට සුබ පතයි.
-
Editor
-
October 31, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් බ්‍රසීලයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට සුබ පැතුම් එක් කළේය. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම ගෝලීය වශයෙන් දෙරටේ සහයෝගීතාව සඳහා සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහනක් තබමින් පැවසීය. ඉරිදා පැවති මැතිවරණයයේදී වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ වාමාංශික අපේක්ෂක ලූලා ද සිල්වා …
Continue Reading
ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 91 ක් මරුට
-
Editor
-
October 31, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මේ වන විට පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අතුරුදන් වූ තවත් 100 කට වැඩි පිරිසක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවයි සඳහන් වන්නේ. මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වන අතර පුද්ගලයන් 70 ක් පමණ බේරාගෙන …
Continue Reading
2022 ඉන්දීය නාවික හමුදා ප්‍රධානීන්ගේ සමුළුවේ 2 වන අදියර නවදිල්ලි නුවරදී පැවැත්වේ.
-
Editor
-
October 30, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 3 දක්වා නාවික හමුදාපතිවරුන්ගේ සමුළුව- 2022 හි දෙවන අදියර ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන බවයි. පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය නාවික හමුදාව විසින් සිදු කරන ලද ප්‍රධාන මෙහෙයුම්, ද්‍රව්‍ය, සැපයුම්, මානව සම්පත් සංවර්ධන, පුහුණු සහ පරිපාලන ක්‍රියාකාරකම් මෙම සමුළුව අතරතුර, ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානියා විසින් සමාලෝචනය කරනු ඇත. කලාපයේ භූ මූලෝපායික තත්වය …
Continue Reading
ඉන්දීය නාවික හමුදාව ටැන්සානියානු සහ මොසැම්බික් නාවික හමුදා සමඟ පළමු ත්‍රෛපාර්ශ්වික අභ්‍යාසයට සහභාගී වේ.
-
Editor
-
October 30, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය-මොසැම්බික්-ටැන්සානියා ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ නාවික අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාව මොසැම්බික් සහ ටැන්සානියාවේ නාවික හමුදා සමඟ සහභාගී විය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසය ඔක්තෝබර් 27 වන දින ටැන්සානියාවේ ඩාර් එස් සලාම් හිදී ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 29 දක්වා දින තුනක් පැවති බවයි. ඉන්දීය නාවික හමුදාවේ, මාර්ගෝපදේශක මිසයිල නෞකාවක් වන අයි.එන්.එස් ටර්කාෂ්, චෙතක් හෙලිකොප්ටරය සහ මාකෝස් (විශේෂ බලකාය) මෙම …
Continue Reading