ඊශ්‍රායලයේ දැවැන්ත ජනතා නැගිටීම්
-
RSL
-
August 11, 2011
-
විදේශීය
-
Israel
-
0 Comments
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ බදුවලට එරෙහිව පසුගියදා ඊශ්‍රායල ජනතාව විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ. මෙම උද්ඝෝෂණය සඳහා මිලියන 1/4කට අධික ජනකායක් සහභාගී වූ බව විදෙස් වාර්තා අනාවරණය කරයි. මෙය ඊශ්‍රායල ඉතිහාසයේ පැවති විශාලතම උද්ඝෝෂණය ලෙස ද හැඳින්වේ. ටෙල් අවීව් නගරයේ පැවති උද්ඝෝෂණය සඳහා තරුණ තරුණියන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි එම වාර්තා වැඩිදුරටත් …
Continue Reading
ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් අත්තඩංගුවට
-
RSL
-
August 8, 2011
-
විදේශීය
-
BJP, Sri Lanka Navy
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාවන්ගෙන් ඉන්දීය ධීවරයන්ට සිදුවෙතැයි පැවසෙන බාධා කිරීම්වලට එරෙහිව විරෝධතාවයන්හී යෙදුනු විරෝධතාකරුවන් පිරිසක් එරට වෙරළ ආරක්ෂක අංශයන් විසින් අත්තඩංගුවට ගෙන ඇත. මොවුන් එරට භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවට හඳුනා ගෙන ඇත. මෙම විරෝධතාකරුවන් පිරිස මෙසේ අත්තඩංගුවට පත්වී ඇත්තේ ඔවුන් විසින් රාමේශ්වරම් නාවික මුහුදු තීරය ඔස්සේ පැමිණ බෝට්ටු වලට ගොඩවීමට ගන්නා ලද උත්සහයකදීය. දකුණු ඉන්දීය ධීවර ජනතාව මුහුණපාන උක්ත ගටළු සහ …
Continue Reading
චෙන්නයි නාගරික පොලීසියෙන් ලාංකීය වන්දනාකරුවනට බාධා
-
RSL
-
August 7, 2011
-
විදේශීය
-
0 Comments
චෙන්නයිහීදි පසුගියදා ලාංකීය වන්දනාකරුවනට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව එම නගරයේ පිහිටි හෝටල්වල ලාංකීකයන්ට නවාතැන් ලබාදීම චෙන්නයි නාගරික පොලීසිය විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ. ජූනි මසයේ සිට වන්දනා සමය ආරම්භ වී ඇති නිසා ප්‍රදේශයට පැමිණෙන ශ්‍රී ලාංකීය වන්දනාකරුවන්ට නවාතැන් සැපයීම මහ බෝධි සංගමයට දැඩි දුශ්කර කාර්යයක් බවට පත්ව තිබේ. මේ අතර උද්ගත වී ඇති තත්ත්වය නිසා චෙන්නයි නගරයට පැමිණීමෙන් වැළකී බුද්ධගයාව …
Continue Reading