ජංගම දුරකතන විනාශ කරන කප්පම් වෛරසයක් සීඝ්රයෙන් පැතිරෙයි!
පසුගිය දිනවල පරිගණක වල පැතිරී ගිය දත්ත භාවිතයට ගත නොහැකි ලෙස වෙනස් කරන වෛරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවල ඇන්රොයිඩ් ජංගම දුරකතවනවල ශීග්‍රයන් පැතිර යන බව වාර්තා වේ. පරිගණක වෛරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙසේ වෙනස් කළ දත්ත යළි භාවිතයට ගැනීමට නම් කප්පම් මුදලක් ලබ දෙන ලෙස මෙම වෛරසය නිපද වූවන් සඳහන් කරන බවයි. ඩබල් ලොකර් නම් මේ වෛරසය පරිගණක …
Continue Reading
ජනපති නිවාස අඩස්සියට: හමුදාව රටේ පාලනය නතු කරගනී
-
RSL
-
November 16, 2017
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
සිම්බාබ්වේ රාජ්‍යය තුළ කඩිනමින් සාමය ස්ථාපිත කරන්නැයි අප්‍රිකානු සංගමය අවධාරණය කරයි සිම්බාබ්වේ රාජ්‍යය තුළ වහාම ව්‍යවස්ථානුකූලව නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙසට අප්‍රිකානූ සංගමය අවධාරණය කර තිබේ. අප්‍රිකානූ සංගමය පැවසූවේ, මේ වන විට සිම්බාබ්වේ රාජ්‍ය හා ජනපති රොබට් මුගාබේ හමුදා පාලනය යටතට පත් ව ඇති බව ය. සිම්බාබ්වේ රාජ්‍යයේ නීත්‍යානුකූල ආයතන වෙත අප්‍රිකානු සංගමයේ පූර්ණ සහය හිමිවන බව එම සංගමයේ …
Continue Reading
ද. කොරියාවේ මැග්නිටියුට් 5.5 ක භූමි කම්පා 4 එකදිගට
දකුණු කොරියාවේ දකුණුදිග වෙරළ අසලට බලපෑ මැග්නිටියුට් 5.5 ක අගයකින් යුතු භූමිකම්පා තත්වයක් අද උදෑසන සිට ඇතිවූ බව විදෙස් පුවත් වාර්තා කරනවා. Yonap news agency ය වාර්තා කරන අන්දමට දකුණුදිග වෙරලේ Pohnag port city සිට කිලෝ මීටර් 6ක් දුර ප්‍රදේශයට භූමිකම්පාව බලපා ඇති බව පැවසෙනවා. කිලෝ මිටර් 300 ක් දුරින් පිහිටා ඇති සෝල් අගනුවර පදිංචිකරුවන්ට එම භූමිකම්පාව දැනුණු බව සහ …
Continue Reading
ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මිය ගිය ගණන 348ක් දක්වා ඉහළට
-
RSL
-
November 13, 2017
-
උණුසුම් පුවත්, විදේශීය
-
0 Comments
ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි. පුද්ගලයින් 70,000ක් පමණ භු කම්පනයෙන් පසු අවතැන්වී ඇති බව වාර්තා වෙයි. ඉරාන ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ …
Continue Reading
මහජන මුදල් ගසා කෑ ජනපති පුත්‍රයාට කෝටි 54 ක දඩයක් හා වසර 3 ක සිර දඬුවම්..!
තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිණ. මොහු අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුතයා ය. මොහු අන් කවරෙක් හෝ නොව අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් …
Continue Reading
දැවැන්ත පරාජයන් අස්සේ ලිංගික සැප හොයන්න ගිය මාධ්‍යවේදියා ගැන මණ්ඩලය කියන කතාව
පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් …
Continue Reading
කිර්ගිස්තානයේ අප්‍රකට ප්‍රදේශයකින් දුර්ලභ බුදුපිළිමයක් මතුවෙයි
-
Editor
-
October 27, 2017
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු පූජකාශ්‍රම කෞතුකාගාරයේ සගයන් පිරිසක්ද සමඟ එක්ව බිම්කඩ කීපයකම කැණීම් කළහ. මෙම ප්‍රතිමාවේ උස මිනිසුන් දෙදෙනකුගේ උසට සමාන …
Continue Reading
ජිවිතයට සතුට ගෙනෙන අයින්ස්ටයින්ගේ උපදේශ ඉහල ලංසුවකට අලෙවි වෙයි.
-
Editor
-
October 27, 2017
-
විදේශීය
-
featured
-
0 Comments
ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය. 1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා දී ඇත්තේ ඉහත කී කෙටි සටහනයි. ඒ වන විට තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව …
Continue Reading
දහදිය වෙනුවට සිරුරෙන් ලේ ගලන අමුතු තරුණියක්
-
Editor
-
October 26, 2017
-
උණුසුම් පුවත්, විදේශීය
-
0 Comments
දහදිය වෙනුවට සිරුරෙන් රුධිරය වෑස්සෙන 21 ක් හැවිරිදි තරුණියක ගැන ඉතාලියේ ෆ්ලොරෙන්ස් නුවරින් වාර්තා වෙයි. දහදිය වෙනුවට, මෙම තරුණියගේ සිරුරින් ලේ පිටවීමට පටන් ගෙන ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර සිට යැයි ෆ්ලොරෙන්ස් විශ්ව විද්‍යාලයේ, කායික වෛද්‍යවරු කියති. දහදිය වෙනුවට රුධිරය පිටවීමට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට හැකි වී නැති බව ද ඉතාලි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති. දහදිය වෑස්සෙන්නේ …
Continue Reading
ටයිටැනික් මගියෙකු නැවේ සිට ලියූ ලිපියක් කෝටි ගණනකට අලෙවි වෙයි
-
RSL
-
October 24, 2017
-
උණුසුම් පුවත්, විදේශීය
-
Titanic
-
0 Comments
ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත. ටයිටැනික් නෞකාවේ ගමන්ගත් අමෙරිකා ජාතික ව්‍යාපාරිකයෙකු වූ ඔස්කා හොල් වර්සන් නම් අයෙකු සිය මවට මෙම ලිපිය ලියා තිබේ. ඒ 1912 වසරේ අප්‍රේල් 13 වනදාය. ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 15 වනදාය. ඔහුගේ බිරිදත් මෙම නෞකාවේ ගමන්කර ඇති අතර, නෞකාව මුහුදුබත් …
Continue Reading