යේමනය තවත් මාස දෙකක් සඳහා සටන් විරාමය දීර්ඝ කිරීම ඉන්දියාව සාදරයෙන් පිළිගනී.

යේමනයේ හවුති කැරලිකරුවන් සහ යේමන රජය සමග දැනට පවතින සටන් විරාමය තවත් මාස දෙකකට දීර්ඝ කිරීමට ඇති කරගත් එකඟතාව පිළිබඳ ඉන්දියාව සිය සතුට පළ කොට ඇත.මේ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එකඟතාව සාදරයෙන් පිළිගෙන ඇත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසූයේ “මෙම වර්ධනය, පසුගිය මාස දෙක තුළ සටන් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇෆ්ගනිස්ථානය, ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳව ඔස්ට්‍රියානු සහකරු සමග සාකච්ඡා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඔස්ට්‍රියානු විදේශ කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් හමු විය. දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ ඉන්දු පැසිෆික් කලාපය හා ඇෆ්ගනිස්තානය පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක නිරත විය යුරෝපීය සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරයේ පළමු අදියරේ දී ස්ලෝවැකියාවේ අගනුවර වන බ්‍රැටිස්ලාවා වෙත පැමිණියේය. ස්ලෝවැකියාව ට පැමිණීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් …

Continue Reading

මානුෂීය ආධාර මෙහෙයුම් අධීක්ෂණය සඳහා ඉන්දීය නියෝජිත පිරිසක් ඇෆ්ගනිස්ථානයට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යංශයේ සම ලේකම් ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඉන්දීය මානුෂීය ආධාර අධීක්ෂණය කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙත සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මානුෂීය ආධාර ඇෆ්ගනිස්ථානයේ ජනතාවට බෙදාහැරිමේ ක්‍රමවේද පිළිබඳව තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය නියෝජිතයින් බලාපොරොත්තු වේ. මීට අමතරව, කණ්ඩායම මානුෂීය ආධාර බෙදා හැරීමට සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානවල …

Continue Reading

ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ පුරාවස්තු 10ක් තමිල්නාඩු රජයට.

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය යන රටවල් විසින් බදාදා නවදිල්ලියේ දී තමිල්නාඩු ප්‍රාන්ත රජය වෙත පසුගිය වසර තුළ ලබාගත් පුරාවස්තු 10ක් නැවත වෙත භාර දෙන ලදී. ඉන්දියාවේ තමිල්නාඩු රජය වෙත භාරදී ඇති පුරාවස්තු අතරට ද්වාරපාල, නටරාජා, කන්කලමූර්ති කඩයම්, නදිකේශ්වර කඩයම්, සිවු අතැති විෂ්ණු, ශ්‍රී දේවි, සිව සහ පාර්වතී, හිටිවන ළමා සම්බන්ධර් සහ ළමා සම්බන්ධර් යන රූප ඇතුළත් බව සංස්කෘතික අමාත්‍යාංශය පවසයි. …

Continue Reading

අප්‍රිකාව සමඟ සබඳතා පුළුල් කිරීමට ඉන්දියාව ප්‍රමුඛත්වය දෙන බව ඉන්දීය උප ජනාධිපති එම් වෙන්කයියා නායිදු පවසයි.

අප්‍රිකාවේ සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති එම් වෙන්කයියා නායිදු අඅඟහරුවාදා ගැබොන් වෙත පැමිණියේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ අප්‍රිකාව සමඟ සබඳතා පුළුල් කිරීමට ඉන්දියාව ප්‍රමුඛත්වය දෙන බවයි. හරිත බලශක්ති, සේවා, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වේගවත් කරන ලෙස උප ජනාධිපති නයිදු ඉල්ලා සිටියේය. ගැබොන් සෙනගාලය සහ කටාර් යන රටවල් ත්‍රිත්වය ඇතුළත් ඔහුගේ අප්‍රිකානු සංචාරයේ පළමු අදියර සඳහා ගැබොන් වෙත …

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහාය වීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ව්‍යාපාරික වැඩසටහනක් පවත්වයි

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහස් සමෘද්ධිය සඳහා දෙරට අතර ආර්ථික සබඳතා දිරිගැන්වීම් අරමුණු කොට ගනිමින් කොළඹ දී ව්‍යාපාරික වැඩසටහනක් පැවැත්වීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික හා කර්මාන්ත නියෝජිතයින් සහභාගී විය. ‍‍ඉන්දියාවේ “සාගර්” මුලපිරීම සහ “අසල්වැසි ප්‍රථම” ප්‍රතිපත්තිය හරහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක …

Continue Reading

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ශ්‍රී ලංකාවට

අත්‍යවශ්‍ය සැපයුම් හිඟයකින් හා දැඩි ආර්ථික අර්බුදයකින් පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට ඉන්දීය ආධාර යටතේ සැපයූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් සඳුදා සවස කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අඟහරුවාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සිටියේය. තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය ආධාර යටතේ මැයි 23 වැනි දින කොළඹට ළඟා වී තිබිණ. ඉන්දියාවෙන් ණය සහනය යටතේ …

Continue Reading

වියට්නාමය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රතිපත්තියේ ප්‍රධාන හවුල්කරුවෙකි: ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය

ඉන්දු-පැසිෆික් දැක්මේ හවුල්කරුවෙකු ලෙස වියට්නාමයේ භූමිකාව ඉන්දියාව අගය කළේය. ඔවුන්ගේ සංවර්ධනයට සහ ජාතික ආරක්ෂාවට සහය ලබා දීම මෙම නව හවුල්කාරිත්වය අපේක්ෂා කෙරේ. සඳුදා හැනොයි පැවති ඉන්දියාවේ සහ වියට්නාමයේ විදේශ අමාත්‍යාංශ අතර 12 වන වටයේ උපදේශන වටයේදී අදාළ ඉදිරි න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කර ඇතැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දියානු-වියට්නාම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ඉහළ මට්ටමේ හුවමාරු …

Continue Reading

ශ්‍රී ලංකාවට තමිල්නාඩු රජය විසින් එවන ලද සහල් සහ කිරිපිටි යාපනයයේ ජනතාවට බෙදා දෙයි

ශ්‍රී ලංකාවට තමිල්නාඩු රජය විසින් සපයන ලද සහල් සහ කිරිපිටි සඳුදා දින යාපනය නගරයේ දී ජනතාව බෙදා හරින ලදී. යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙමගින් පවුල් 1,00,000කට ආසන්න පිරිසකටප්‍ රතිලාභ ලබා දෙන බව ය.තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සහයෝගයට ශ්‍රී ලංකාව පුරා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් බෙදා හැරීම ඇතුළත් වේ. මෙම භාණ්ඩ …

Continue Reading

ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉන්දියාවේ සහයෝගය අගය කරන බව ශ්‍රී ලංකා අගමැති පවසයි

ශ්‍රී ලංකාවේ පවතින අඛණ්ඩ ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉන්දියාව සහය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශංසා කලේය.මේ අතර දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසූයේ ” ඉන්දියාවේ මුදල් අමාත්‍ය සමඟ සංවාදයක් පැවැත්වූවා. මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී ඉන්දියාව ලබා දුන් සහයෝගය සඳහා මම අපේ රටේ අගය …

Continue Reading