- Sunday
- December 22nd, 2024
මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍රමසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා...
ශ්‍රී ලංකාවේ පුරෝගාමි හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11 වැනි සඳුදා ) පස්වරු 4...
ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී...
-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහු අවයවක විද්‍යා අංශයේ මහාචාර්ය සුදන්ත ලියනගේ- ලන්ච් ෂීට් ප්‍රශ්නය නිසාපවුලක මාසික වියදම රු. 2000 කට වැඩියෙන් වැඩි වෙනවා; ලන්ච් ෂීට් එකේ කිසිම විසක් නැහැ; පිඟන් හෝදන්න ජලය භාවිතයෙන් ජල බිල් ඉහළ යනවා ෂොපින් බෑග් නොමිලේ ලබාදීම...
මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට...
මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන...