රනිල්ට එරෙහිව එජාප අභ්‍යන්තරයේ අවි එසවීම ඇරඹේ; රංගේ බණ්ඩාර සේනා සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ගෞරවනීය චරිතයක් ලෙස නමක් දිනා සිටි පුරා වසර 25 කට ආසන්න කාලයක් මැතිවරණ 30 ක් පරාජයට පත්වෙමින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් බලහත්කාරයෙන් අගමැතිධුරයේත් රැඳී සිටීමට උත්සහ ගන්නා රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත්කොට එම පක්ෂය ඔහුගෙන් මුදාගැනීම සඳහා මේ වන විට එජාපයේම මන්ත්‍රීවරුන් පෙළගැසෙමින් සිටී. මෙතෙක් කල් රනිල් එලවීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡා සිදුකර ගනිමින් ගිය …

Continue Reading

රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදයි.. (විශේෂ)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි. “ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් …

Continue Reading

ලැජ්ජා – බය නැති එකා රටටත්, ආණ්ඩුවටත්, ජනතාවටත් කරන හදියක්..

ජනමාධ්‍ය එක්ක ආණ්ඩු කරන එස්මන්ඩ් වික්‍ර‍මසිංහ ගේ පුත් අගමැති රනිල් වික්‍ර‍මසිංහට සිය කැබිනට් මණ්ඩල සංශෝධනය හෝ අද ජනමාධ්‍යයට විවෘත කළ නොහැකි විය. ජනමාධ්‍යවේදියෙකුට දෑසින් බලා සටහනක් ලියන්නට අවස්ථාවක් හෝ නැතිව ලංකා ඉතිහාසයේ සිදු වූ පළමු කැබිනට් සංශෝධනය ලෙස අද ඉතිහාසයට එක්වී අවසන් ය. කාමරයක සිට ජනමාධ්‍යට නිවුස් ප්ලාන්ට් කර බෙදා දෙමින් රටක් හෝ පක්ෂයක් කළ නොහැකිය. එම සත්‍යය රනිල් වික්‍ර‍සිංහ …

Continue Reading

මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ. 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ …

Continue Reading

රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන කූට සෙල්ලම (විශේෂ)

රාජපක්ෂ රෙජීම රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසද රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව ඇති නඩුවලින් කට්ටි පැනයාම සඳහා අපුරු මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනීයයි. රාජපක්ෂ රෙජීම පාලනයට මුවා වී ජාත්‍යන්තර අවි ජාවාරම් ඇතුළු විවිධ ජාවාරම් සහ පැහැර ගැනීම්, මිනී මැරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකොට මේ වන විට ඒවාට එරෙහිව අධිකරණයේ විභාගවන නඩුවලින් …

Continue Reading

කතා නොකර යන තාත්තා…

මේ තාත්තා මෙහෙම ඇවිදන් යන්නෙ අවුරුදු ගාණක ඉඳන්. තමන්ගෙ පුතාව නාවික හමුදාවෙ සේවය කරන කප්පම් කල්ලියක් පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන දැන් අවුරුදු නමයක්. දරුව ඉන්නවද? ඉන්නව නම් ඒ කොහේද? ඝාතනය කරල නම් ඒ කවුද? කවද්ද කියල හරියටම නොදැන හැම සති දෙකකට වරක්ම මේ තාත්ත නඩුව ඇහෙනව බලන්න කොටුව මහේස්ත්‍රාත් උසාවියට එනව. මේ තාත්ත කාත් එක්කවත් කතා කරන්නෙ නෑ. කතා කරගන්නත් …

Continue Reading

කැබිනට් සංශෝධනය කල්මැරීමෙන් ඉස්මතු වන රනිල්ගේ මීලඟ කුමන්ත්‍රණය (විශේෂ)

අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ. මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී. අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් …

Continue Reading

ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ …

Continue Reading

දත් ගලවලා නැව් ගත්ත නැව්පතියා – පාර්ලිමේන්තුවේදී විමල්ගෙන් රාජිතට ප්‍රහාරයක් (Video)

වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරය ඉතා උණුසුම් වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඇමති රාජිත සේනාරත්න මහතාට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති පුටුවේ හෝ සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් …

Continue Reading

ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්ද කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි. …

Continue Reading