බරපතළ වංචා වාර්තා 03කට එරෙහිව ක්‍රියාත්මක වීමට ජනපති සුදානම්!

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාරදී තිබේ. බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේ කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බවයි. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව සහ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ …

Continue Reading

බලයට එන්න 2020 මහ ඡන්දය හැර කෙටි පාරවල් නෑ

බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. සියලූදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනඟමින් ජනතා ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දීමට යැයිද ජනාධිපතිවරයා අනාවරණය කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් …

Continue Reading

මහ වැසි මධ්‍යයේ සිසූහු SAITM විරෝධී සටනට පණ පොවති

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරණ ලෙසත්, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදු කරන මුදල් කප්පාදුව වහාම නවත්වන ලෙසත් සරසවි බඳවාගැනීම් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පාගමනක් අද මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. මොරටුව විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දසුන් උදාර විජේසේකර, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් දුෂාන් පසිඳු තිවංක, NDT ශිෂ්‍ය සංගමයේ සභාපති හරිඳු …

Continue Reading

හැම වී කිලෝවකින්ම හැරිසන්ගේ සාක්කුව පිරෙයි (විශේෂ)

හාල් මිල අඩු නොවන්නේ රජය සතු වී තොග ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ තැරැව්කාරයින්ට දුන් නිසා යැයි පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියි. පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග නිකුත් කිරීමේදී තම සංගමයේ මෝල් හිමියන් 52කගේ නාම ලේඛනයක් ලබා දුන්නත් ඒ කිසිවෙකුට වී තොග නොලැබුණ බවත්, අදාළ වී තොග ලබාගත්තේ හැරිසන් ඇමැතිතුමා විසින් නිර්දේශ …

Continue Reading

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අභියෝගයක්!

මෙතෙක් කල් ශ්‍රී ලංකාව සමඟ සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගනිමින් ගිය දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇත. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නියෝගයකට අනුවය. එසේ පුරප්පාඩු වූ නිෂා බිෂ්වාල්ගේ තනතුරට විලියම් ට්‍රොඩ් පත්කර ඇති අතර සැමන්තා පවර් වෙනුවට …

Continue Reading

අත්‍යවශ්‍ය ආහාර වර්ග 5ක පාලන මිල තවත් බස්‌සයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක පැවැති රජයේ උපරිම සිල්ලර මිල තවත් අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත. මේ අනුව පෙරේදා (27 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මයිසූර් පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169 සිට රු. 159 දක්‌වාද, හාල් මැස්‌සන් (තායිලන්ත) සඳහා රු. 495 සිට රු. 490 දක්‌වාද, හාල්මැස්‌සන් (ඩුබායි) සඳහා රු. 410 සිට රු. 405 දක්‌වාද, මුං ඇට …

Continue Reading

සංහිඳියාව මුවාවෙන් ආණ්ඩුව වෙබ් අඩවි සහ සමාජජාල පාලනයට පිඹුරුපත් සකසයි

ජාතික සංහිඳියාවට තර්ජනයක් වන සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමට සහ පුවත්පත් කලාවේදීන් ආරක්‍ෂාකිරීමේ අරමුණින් මාධ්‍ය කොමිසමක් පත් කිරීමට, රජය සැලැසුම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ප්‍රකාශ කරයි. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආගම්වාදයට සහ ජාතිවාදයට හේතුවන පරිදි ඇවිළෙන සුලු ප්‍රචාරයන් ගෙන යන බවත් මේවා පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අප රට තුළ නොමැති බවත් …

Continue Reading

නාමල්ගේ සහ යෝෂිතගේ පාදඩයින් නිසා මහින්දත් ඒකාබද්ධයත් දෙකඩ වෙයි (Exclusive)

එදා මෙදා තුර විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ආදරණීය පාපී ග්‍රහයන් වූ ඔහුගේම අති ජාත පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ නිසාවෙන් යළි යළිත් මහින්දගේ දේශපාලන ගමන දැඩි බෙදීම් වලට සහ කඩා වැටීම්වලට ලක්වෙමින් තිබෙන බවට තහවුරු කරගත් ආරංචිමාර්ග වලින් වාර්තාවේ. දේශපාලනය පිළිබඳව හැඳිමිටක් තරම් දැනුමක් නැති ශිරන්තිගේ සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් තවමත් දේශපාලන තුළ හුජ්ජ …

Continue Reading

මහින්දගේ වශී සුරයක් ශිරන්තිගේ අතේ පත්තුවෙයි! (විශේෂ)

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරයේ රඳවා තිබූ වශී සුරයක් එතුමාගේ භාර්යාව ලෙස කටයුතු කරන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අතටම හසු වී ඇතැයි වාර්තාවේ. මෙම වශී සුර හමුවීමත් සමඟ රාජපක්ෂ පවුලේ සිදු වූ පෙරළිය සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් SLVlog දේශපාලන විශ්ලේෂකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතා විසින් සිදුකර ඇත. එහි වීඩියෝ සටහන පහතින්. https://youtu.be/jAamQU1r_kc?t=4m7s සම්පූර්ණ දේශපාලන විග්‍රහය

Continue Reading

බැඳුම්කර වංචාව සෙවීමට ජනාධිපති කොමිසම නම් කෙරේ

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම නම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කොමිසමේ සාමාජිකයන් වශයෙන් පත්කරන ලද බවයි. මාස තුනක් ඇතුලත කොමිසමේ පරීක්ෂණ අවසන් …

Continue Reading