පොලිසියේ වරදින් බෙංගමුවේ නාලක හිමි නිදහස් වෙයි
පසුගිය 2016 නොවැම්බර් මස 7 වනදා ආබාධිත රණවිරුවන් පිරිසක් යොදාගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වු විරෝධතාවයේදී, මහජන පීඩාව ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ පොදු දේපළ හානි කිරීමේ චෝදනා යටතේ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා 5 නමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(27) නියෝගය ලබාදුන්නේය. …
Continue Reading
පැරදුණු මහින්ද යළි යළිත් ජනපති මෛත්‍රීගේ පිහිට පතයි!
-
RSL
-
January 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්වූ පරාජිත වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ එදා මෙන් අදත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහිට සහ සහය දිගින් දිගටම අයදිමින් සිටී. අද(27) මහින්දගේ “පෙරළියක ඇරඹුම” රැළියේ සිදුකළ පූර්ව ප්රචාරක පටය සඳහාද යොදාගෙන තිබූණේ එදවස වත්මන් ජනාධිපතිවරයා සිදුකළ කතාවක පසුබිම් හඬයි. පරාජිත මහින්දගේ දේශපාලනය ඒතරම් පහත් බංකොලොත්, අසරණ තත්වයට වැඳ වැටී ඇති බවට …
Continue Reading
බැඳුම්කර වංචාකරුවන්ගේ මුදල් රාජසන්තක කිරීමේ සැලැස්මක්!
ජනාධිපති කොමිසමක් මඟින් ඉදිරිපත් වන වාචික හා ලිත සාක්ෂි, සාක්ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරා රටට අහිමි වූ මුදල් ලබාගැනීමටත්, වරදකරුවන්ට දඬුවම් දීමටත් හැකිවන බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එමෙන්ම බැඳුම්කර වංචා මඟින් රැස්කළ ධනය නිශ්චිතව හඳුනාගත හැක්කේ මෙවැනි ජනාධිපති කොමිසමක් මඟින් යෑයි ද …
Continue Reading
රේගුවෙන් මිලියන 18,556 ක්!
ඉකුත් වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 18556ක් වටිනා විවිධ වර්ගයේ මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝග්‍රෑම් 1246ක විවිධ මත්ද්‍රව්‍ය එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් කිලෝග්‍රෑම් 1230ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 800ක් ඒ අතර වන බව රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි. 2015 වසරේදී සිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 828ක ආදායමක් ඉපැයූ බවද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.
Continue Reading
අදින් පසු ශ්‍රී ලංකාවේ නරක දශාව අවසන්!
-
RSL
-
January 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකාවේ කේන්ද්‍රයට සෙනසුරු, බ්‍රහස්පති, රාහු බලවත්ව අහිතකර ප්‍රතිඵල ගෙනදෙමින් තිබූ දුර්භාග්‍ය සම්පන්න කාල වකවානුව අද (26 දා) රාත්‍රි සිදුවන ග්‍රහ මාරුවත් සමග වෙනස් වී යහපත් ප්‍රතිඵල උදාවන්නට පටන් ගනු ඇතැයි ප්‍රවීණ ජ්යෝතිශාස්ත්රඥ ආචාර්ය පියසේන රතුවිතාන මහතා පවසයි. අද පළමුව සිදුවන සෙනසුරුගේ මාරුවත්, දෙවනුව බ්‍රහස්පති හා රාහුගේ මාරුවත් නිසා රටට බලපා තිබූ කරදර හිරිහැර මෙන්ම රටේ නායක කාරකාදීන්ට තිබූ හිංසන …
Continue Reading
ඇමති රවී සහ මොහොන් සිදුකළ තවත් කුප්‍රකට ජාවාරම් එළියට! (Exclusive)
වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටිමින් රවි කරුණානායක සහ ඔහුගේ ඒජන්තයින් විසින් සිදුකරනු ලබන කුප්‍රකට ගනුදෙනු සහ ජාවාරම් පිළිබඳව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පවා නොමඟ යවමින් රවි කරුණානායක විසින් සිදුකරන ලද කුප්‍රකට ගනුදෙනු මේ වන විට අනාවරණය වෙමින් ඇත. අමාත්‍ය රවි සහ ඔහුගේම කුප්‍රකට ඒජන්තයෙකු වූ මොහාන් පෙරේරා විසින් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් SLVlog …
Continue Reading
ජනපති මෛත්‍රිගෙන් සැර කතාවක්! (විශේෂ)
-
RSL
-
January 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නට තමා තීරණය කෙළේ වැරැදි කළ පුද්ගලයන් සොයා නඩු පවරා හරියට වැඩේ අවසන් කරන්නට බවත් පාර්ලිමේන්තුවේ බැඳුම්කර විවාදයේදී සිදු වූයේ දෙගොල්ලොම හිතේ හැටියට නා ගැනීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රකාශ කළේය. මම ආණ්ඩුවෙන් එළියට ආවේ එදා ආණ්ඩුවේ වංචා, දූෂණවලට විරුද්ධවයි. මේ ආණ්ඩුවේ වංචා, දූෂණ සිදු …
Continue Reading
බැඳුම්කරයෙන් මහජන මුදල් කොල්ල කෑ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගිණුම් වලට වාරණයක්!
බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට නියෝගයක් පනවා ඇත. එසේම එම සමාගමේ ගනුදෙනු සීමා කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ. ඊයේ (25 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක්!
මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කීවේය. ඔහු එලෙස කීවේ බැඳුම්කර ගනුදෙනුව ගැන ඊයේ(24) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි. ‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල් සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව …
Continue Reading
කැබිනට්ටුවේදී රවීට ජනපතිගෙන් කිසි කන පහරක්!
-
RSL
-
January 25, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බවත්, කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අවධාරණයෙන් සඳහන් කර තිබේ. කුප්‍රකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල …
Continue Reading