ඇමති රවී සහ මොහොන් සිදුකළ තවත් කුප්‍රකට ජාවාරම් එළියට! (Exclusive)

වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටිමින් රවි කරුණානායක සහ ඔහුගේ ඒජන්තයින් විසින් සිදුකරනු ලබන කුප්‍රකට ගනුදෙනු සහ ජාවාරම් පිළිබඳව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පවා නොමඟ යවමින් රවි කරුණානායක විසින් සිදුකරන ලද කුප්‍රකට ගනුදෙනු මේ...