ලක්ෂමන් යාපා අමාත්‍යංශ ගොඩනැඟිල්ලට මුවා වී අත යට ගැහිල්ලකට සැරසෙයි!
බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ. කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර …
Continue Reading
ඩෙංගු රෝගීන් 63000 ඉක්මවයි
-
RSL
-
June 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙම වසරේ ගතවූ මාස හයහමාරක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හැට තුන් දහසක් (63,000) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්රසිලා සමරවීර මහත්මිය පවසයි. මෙම කාලයේදී ඩෙංගු මරණ 200 ක් වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තාවන බවද ඇය සඳහන් කළාය. …
Continue Reading
ආසියා ෆැසිපික් කලාපයේ හොඳම සංවර්ධන ව්‍යාපෘතියට හිමි සම්මානය ‘බ්ලු මවුන්ටන්’ හිමිකර ගනී
ශ්‍රී ලංකාවේ කිර්තිනාමය ජාත්‍යන්තර තලයේ යළි යළිත් තහවුරුවුණ අග්‍රගණ්‍ය ජයග්‍රහණයක් හිමිකරගැනීමට පසුගියදා ශ්‍රී ලංකාව සමත් විය. එ අනුව, මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18 උළෙලේදී, ශ්‍රී ලංකාවේ ‘බ්ලුූ මවුන්ටන්’ සමාගමේ ‘ඇකිලියෝන්’ ව්‍යාපෘතිය ද, ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දේපළ සංවර්ධන ව්‍යාපෘති’ තුනෙන් එකත් ලෙස නම්කරන ලදී. ඕස්ටේ්රලියාව, ජපානය, චීනය, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල් 25ක් පමණ සහභාගී වූ …
Continue Reading
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තීරණාත්මක සාකච්ඡාවක්
-
RSL
-
June 19, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු වගන්ති සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාපය සමඟ අද (19 දා) රාත්‍රියේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එජාපය සමඟ පවත්වන ප්‍රථම සහ අවසන් සාකච්ඡාව මෙය බව ශ්‍රීලනිප නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සිය පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන …
Continue Reading
බලය ගිලිහුණු දේශපාලන කණ්ඩායම් යළි බලය වෙනුවෙන් ජාතිවාදය යොදා ගන්නවා
-
RSL
-
June 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බලය ගිලිහුණු ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය ලබා ගැනිම සඳහා ජාතිවාදය යොදා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි. අනුරාධපුරය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජාතිවාදයට හසු නොවන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බවයි. මේ අතර ඇතැම් ආගමික ස්ථාන කඩ සාප්පු ව්‍යාපාරික ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්රචණ්ඩ සිදුවිම් …
Continue Reading
ලොතරැයි මණ්ඩලය එක් නිෂ්චිත අමාත්‍යාංශයකට අයත් විය යුතු බවට නියමයක් නැහැ- අමාත්‍ය රාජිත
-
RSL
-
June 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ලොතරැයි මණ්ඩලය එක් නිෂ්චිත අමාත්‍යාංශයකට අයත් විය යුතු බවට නියමයක් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අතීතයේ සිටම විවිධ අමාත්‍යාංශ මඟින් ලොතරැයි නිකුත් කළ බවත්,වෙළෙඳ අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ද එසේ ලොතරැයි අයත්ව තිබූ බවත් සඳහන් කරන ඇමැතිවරයා, එහෙයින් විදේශ අමාත්‍යාංශයේ විෂය පථයට ලොතරැයි මණ්ඩලය අයත්වීම ගැටලුවක් …
Continue Reading
බොරැල්ල පොලිසියේ තවත් කොස්තාපල්ලා 3ක් දැලේ
-
RSL
-
June 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රුපියල් කෝටි ගණනක් වටිනා අකුණු සන්නායකයක්a සහ රුපියල් පන්ලක්ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ හිටපු රථ වාහන ස්ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා මීට පෙර පොලිස් අත්අඩංගුවට ගත් අතර මේ වන විට එම …
Continue Reading
ප්ලාස්ටික් හාල් බොරුව පැතිරවු අයට වැඩ වරදී..
-
RSL
-
June 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සමාජ මාධ්‍ය තුළ ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ව්‍යාජ මතයක් නිර්මාණය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසයි. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ මෙම මතය නිර්මාණය කළ හා ප්‍රචලිත කළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අධිකාරිය තීරණය කළ ඇති බව අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. මෙම මාධ්‍ය හමුවට එක්වූ පාරිභෝගික ආරක්ෂණ …
Continue Reading
මාධ්‍යට නිදහසින් වැඩියෙන්ම බැට කන්නේ ජනපති සහ අගමැති
කාලයේ දැවැන්ත මර්දනයකට මුහුණ දුන් ජනමාධ්‍ය එයින් නිදහස් කර කිසිදා නොතිබුණු ජනමාධ්‍ය නිදහසක් ලබාදීමට වත්මන් ජනපති අගමැති ප්රමුඛ ආණ්ඩුව කටයුතු කළ බවත් එහි ප්රථිඵලය වශයෙන් ඒ නිදහස ලබාදුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යයෙන් වැඩියෙන්ම බැට කන බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. එසේ වුවද මාධ්‍යයට තහංචි හෝ මර්දන පැනවිම කිසි විට නොකරන බවත් තමන්ගේ ඉලක්කය තව දුරටත් ජනමාධ්‍ය …
Continue Reading
හදි හූනියම්වලින් මං සැලෙන්නේ නෑ – ජනපති
මගේ රූපය ඇඳලා, නම ගහලා අනුරාධපුර හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්ටනයකදී මට හූනියම් කර ඇති පුවතක් ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පළ වී තිබුණා. මේ වගේ දේවල් පිළිබඳව මං සැලෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) ප්‍රකාශ කළේය. ‘ජාතික පුවත්පත්වල පළ වුණු මේ දේවල් බලලා මට හිනා ගියා. මට බලි තොවිල් කර ඇති බවට එහි දැක්වෙනවා. අනුරාධපුර හොරොව්පතාන පැත්තේ …
Continue Reading