දිනේෂ් ගුණවර්ධනගේ මිලියන 3000 ක මුදල් වංචාවක් හසුවෙයි!
පසුගිය රාජපක්ෂ රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 6000 ක මුදලක් වෙන්කර තිබූ අතර එම මුදලින් මිලියන 3000 ක අක්‍රමිකතාවක් සිදුවූ බව ජනාධිපති කොමිසම කළ විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම රුපියල් මිලියන 3000 ක වංචාවට අදාළව එවක ජලසම්පාදන සහ ජලප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය. හිටපු අමාත්‍ය දිනේෂ් …
Continue Reading
කුප්‍රකට ගෝඨා තමාගේ පැවැත්ම වෙනුවෙන් හිටපු හමුදා ප්‍රධානීන් පාවාදීම නිල වශයෙන් අරඹයි (Exclusive)
පැවති රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට නම් දරා සිටින කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ තම ඉදිරි දේශපාලන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන්, එවක තම අණ ක්‍රියාත්මක කළ හමුදාපති ඇතුළු හමුදා ප්‍රධානීන් අමු අමුවේ පාවාදීම සඳහා ඊයේ (10) සිට නිල වශයෙන් ආරම්භ කොට ඇත. ඒ අනුව හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක …
Continue Reading
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධාගමට හිමි තැනත්, ඒකීය පාලනයත් වෙනස් නොකරන බව ඇමති රවී අවධාරණයෙන් කියයි
-
RSL
-
July 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බුදු දහම ආරක්ෂා කොට පෝෂණයකර, ඊට නිසි තැන හා ගෞරවය ලබා දී, ඒකීය පාලන තන්ත්රයක් සඳහාවන ව්‍යවස්ථා සංශෝධනයකට අවතීර්ණ වීම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බුදු දහම සුරක්ෂිත කර පෝෂණය කිරීම අප සියළු දෙනාගේ වගකීම හා යුතුකමද වන බවයි. අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ දිවංගත වී. ඒ. …
Continue Reading
වෛද්‍යවරුන්ට පාට් දැමූ සුරංගගේ හෙළුව හෙළිවෙයි..!
දේශපාලනය හා මාධ්‍ය ගැන තමන් තරම් දන්නා තවත් පකීර් කෙනෙකු මේ රටේ නැතැයි පෙන්වාදෙන්නට මෙන් කවුරුත් හිනාගස්සමින් ප්රවෘත්ති අතර රඟන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු සිය දරුවා තුන වසරේ දී මියුසියස් විද්‍යාලයෙන් ඉවත් කර විශාකා විද්‍යාලයට ඇතුලත් කළේ කෙසේ දැයි යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් අරඹා ඇත. මෙම කරුණ මුළින්ම හෙළි කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ …
Continue Reading
මං වෙනුවෙන් වර්ජන එපා! – මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉල්ලයි (Video)
තමා වෙනුවෙන් වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද(09) පෙරවරුවේ සන්දේශයක් බාරදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම …
Continue Reading
ඩෙංගු මදුරු ඝනත්වය ඉහළට! රෝගීන් 80,000ක්; මරණ 240ක්
යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද කියා සිටී. එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක් ලෙස භාරගෙන ක්‍රියා කිරීම කාගේත් යුතුකමක් බව ද සෞඛ්‍ය අංශ සඳහන් …
Continue Reading
නින්දා, අපහාස සහ අභියෝගවලට නොබියව රජයේ ගමන ඉදිරියටම ගෙන යනවා – ජනපති
අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවැති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය. එදා මහත්මා ගාන්ධිතුමන් කෙතරම් නින්දා, අපහාසවලට ලක්වූව ද අද එතුමාට මුළු ලෝකයම ගරු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද …
Continue Reading
බෑන්ක් ඔෆ් චයිනා දකුණු ආසියානු පළමු ශාඛාව කොළඹදී
බෑන්ක් ඔෆ් චයිනා (Bank of China) මේ වසරේ ශ්‍රී ලංකාවේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටි. චීන රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන් චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව මෙය වනු ඇත. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරින් අතර පවතින් සාකච්චා මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ. දොලර් මිලියන 90 ක මූල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන …
Continue Reading
ශ්‍රී ලංකාවේ සාර්ථකව සිදුකල ප්‍රථම හදවත් බද්ධ සැත්කම
ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. පසුගිය 7 වෙනිදා රාත්‍රී ආරම්භ කල හදවත් සැත්කම පැය අටක කාලයක් සිදුකර ඇති අතර මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් සහභාගී වී ඇත. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කලේ අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති බවයි. ඇයගේ හදවත සියයට 12ක් …
Continue Reading
ගුවන් විදුලි මහගෙදර සිදුවූ අයුතු දෙයක් -ඇමති මංගල හෙලිකරයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දෙමළ මාධ්‍ය නාළිකාවක් මඟින් මුස්ලිම් අන්තවාදයට අනුබල දෙමින් වැඩසටහන් විකාශනය කොට ඇතැයි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබේ. මෙගා හර්ට්ස් 102.1 නාළිකාව මඟින් පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වාද රාත්‍රි 8 සිට 9 දක්වාද එම අන්තවාදී වැඩසටහන් විකාශනය කොට ඇති බව හෙළි වී තිබේ. ඒවා නතර කරන ලෙස මංගල සමරවීර …
Continue Reading