වීරවංශගේ කුප්‍රකට බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු …
Continue Reading
ඥානසාර හිමි යළි තඟ දමයි
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජ්‍යේෂ්ඨ පුවත්පත්කලාවේදී සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ. ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය. “තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා..” යැයි …
Continue Reading
අනුන්ගේ වාහන තමන්ගේ වගේ විකුණන ජාවාරම් කරුවා සැඟවී සිටියදි පොලිසිය කොටුවේ
-
RSL
-
November 20, 2017
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
0 Comments
කල්බදු වාරික ගෙවීමට අපහසු පුද්ගලයන්ගේ වාහන ලබාගෙන ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර ඒවා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවූ වැඩ තහනමට ලක්‌වූ පාසල් ගුරුවරයකු වංචා කර ලබාගත් රුපියල් ලක්‌ෂ 60 කට අධික වටිනාකමින් යුත් වෑන් රථයක් හා මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පෙරේදා (18දා) සමත්විය. එම ඒකකයට ලැබුණ තොරතුරකට අනුව …
Continue Reading
අසත්‍ය ප්‍රචාර එපා: දැඩි දඬුවම්
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සහ කටකතා පැතිර යමින් පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ. විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙම තත්ත්වය දක්නට ඇතැයිද සදහන් කෙරේ. ගාල්ල ගිංතොට සිද්ධිියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව ද, මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කරවීමේ අදහසින් මෙවැනි ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරමින් …
Continue Reading
CID අයි.පී. කෙනෙක්ගේ නංගි ළඟත් කුඩු
-
RSL
-
November 20, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් ළඟ තබාගෙන හික්‌කඩුව, සීනිගම දුම්රිය ආරක්‍ෂක ගේට්‌ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුගේ නැගණියක බව කියන කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය නියෝග කළාය. හෙරොයින් තොගයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකාරිය මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවද මහෙස්‌ත්‍රාත්වරිය මෙහිදී …
Continue Reading
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27 වැනිදා
පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පෙර දින නියම කරගත් ආකාරයට නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ. අද (17) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන …
Continue Reading
හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් වාහන බදු හා ලීසිං ගැන අයවැයෙන් සිදුවූ වෙනස මෙහෙමයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළ පරිදි හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා ඇත. මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මෝටර් රථයක් නිෂ්පාදිත දිනයේ සිට වසරක කාලයක් සඳහා මෙම …
Continue Reading
මත්තල අයිති කාරයෝ ගුවන්තොටුපලට කඩාවදී
තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ . වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ. ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ . හම්බන්තොට …
Continue Reading
‘නාන-සාර’ වර්ගයාට සහ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්
බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටා සිටි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(15) නියෝග කළේය. අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට …
Continue Reading
ජනපති නිවාස අඩස්සියට: හමුදාව රටේ පාලනය නතු කරගනී
-
RSL
-
November 16, 2017
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
සිම්බාබ්වේ රාජ්‍යය තුළ කඩිනමින් සාමය ස්ථාපිත කරන්නැයි අප්‍රිකානු සංගමය අවධාරණය කරයි සිම්බාබ්වේ රාජ්‍යය තුළ වහාම ව්‍යවස්ථානුකූලව නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙසට අප්‍රිකානූ සංගමය අවධාරණය කර තිබේ. අප්‍රිකානූ සංගමය පැවසූවේ, මේ වන විට සිම්බාබ්වේ රාජ්‍ය හා ජනපති රොබට් මුගාබේ හමුදා පාලනය යටතට පත් ව ඇති බව ය. සිම්බාබ්වේ රාජ්‍යයේ නීත්‍යානුකූල ආයතන වෙත අප්‍රිකානු සංගමයේ පූර්ණ සහය හිමිවන බව එම සංගමයේ …
Continue Reading