බැඳුම්කරේට සම්බන්ධ සමාගමකින් අල්ලස් ගත් මන්ත්‍රීවරයා දයාසිරි ද..?
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (24) දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව …
Continue Reading
අඹ ගෙඩි 19ක් සොරාගත් සිද්ධියේ නඩුව යළි විභාගයට
අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහ නවයක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි දහනවය සන්තකයේ තබා ගත් බවටත් වයෝවෘද්ධ කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ඔක්තෝබර් මස 2 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. අදාළ නඩුව ඊයේ (23දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා …
Continue Reading
ජනපති දරුවන්ගේ පැත්ත ගනී (Video)
ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තා වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (23)බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ …
Continue Reading
අස්වැනු ලැබුණත් සහල් මිල පහත නොයන මාෆියාවක් ගැන සහල් නිෂ්පාදකයෝ හෙළිකරති
රටේ හාල් හිඟයක් නැතත් ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත්තේ වෙළෙඳපොල මාෆියාවක් නිසා බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වෙළෙඳපොළට සහල් සපයන මිලට වඩා රුපියල් 15.00ක් – 20.00ක් අඩුවෙන් මේ වන විටත් සහල් වෙළෙඳපොළවල් වෙත නිකුත් කරමින් පවතින බවයි. …
Continue Reading
ආපදා තත්වයෙන් සිදු වූ මරණ තවත් ඉහළට; 85,000කට වඩා අවතැන් (Video)
මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු මෙලෙස ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. …
Continue Reading
කෝටි දෙකේ අල්ලස් සිද්ධියේ CCTV දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් …
Continue Reading
බස් ගාස්තු තවත් ඉහල යයි
බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. බස් ගාස්තු වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ගාස්තු වැඩිවීම අනුව දෙවැනි ගාස්තු අවස්ථාව වන රුපියල් 13 ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි වෙනු ඇත.
Continue Reading
2020ට ගම් 5000ක් සංවර්ධනය කෙරෙන ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට
ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (21) සිදුවිය. මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම …
Continue Reading
දකුණේ වෛරස් උණ දරුණු වේ – මරණ 13ක් 11ක්‌ම දරුවන්
දකුණු පළාතේ පාසල් දරුවන්ට සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්‌ස, උණ ගතිය ඇත්නම් පාසල් නොයවන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා ඉල්ලා සිටී. පෙරේදා (20) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. මෙම පවතින උණ තත්ත්වය නිසා පාසල් වැසීමට අවශ්‍ය නම් සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කර අපි ඒ පිළිබඳව කටයුතු කරනවා. දැනට එහෙම තීරණයක් අරගෙන නෑ. ඒ නිසා දෙමවුපියන්ගෙන් ඉල්ලා …
Continue Reading
ප්‍රධාන ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළට! ආපදා මරණ 5යි-1024කට උන් හිටි තැන් අහිමියි
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13314 ක් පීඩාවට පත්ව ඇති අතර 1024 පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම මේ දක්වා වාර්තා වූ මරණ සංඛාව 5 දක්වා ඉහළ ගොස් ඇත. එසේම නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදා කළමණාකර ඒකකය පවසයි. මේ හේතුවෙන් ගංඟා …
Continue Reading