උතුරේ ජනතාව අගමැති රනිල්ට භාර දුන් ලිපි කුණු ගොඩකින් හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දීම පිණිස කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ට භාර දුන් ලිපි විශාල ප්‍රමාණයක්‌ නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ. මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දීමට රාජ්‍ය නිලධාරීන්ට යවන …

Continue Reading

අර්ජුන් ඇලෝසියස්‌ තමන්ටත් සල්ලි දුන් බව ෆීල්ඩ් මාෂල් ප්‍රසිද්ධියේ කියයි (Video)

ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස්‌ තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක්‌ ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය. තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය. ඊයේ (30) මහනුවර ප්‍රදේශයේ සංචාරයක්‌ අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ …

Continue Reading

අනාරාධිතව ගිය ජනපතිගෙන් තවත් අන්දෝලනාත්මක කතාවක් (Video)

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) අද්විතීය හෙළිදරව්වක් සිදුකළේය. මෙහිදී වසර තුනහමාරක් ගෙවී ගියද හොරු ඇල්ලීමට නොහැකිවුයේ කවුරුන්ද නිසාද සහ රාජපක්ෂවරුන්ට හොරෙන් ආධාර උපකාර සිදුකළේ කවුරුන්ද යන්නත් ජනාධිපතිවරයා කරුණු සාධක සහිතව නිර්නාමිකව හෙළිදරව් කළේය. මේ එම අද්විතීය හෙළිදරව්ව සඳහන් …

Continue Reading

හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ.. මැරයින් වහා අත්අඩංගුවට ගනු..! – NMWJ

යාපනයේ මුද්‍රිත සහ විද්යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවයි. හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ… මාධ්‍යවේදී සෙල්වරාසාට පහරදිම පිළිකුලින් හෙලාදකිමු. යාපනයේ Kalai kathir,මොනිං …

Continue Reading

ජනපති සන්ධානයේ සියලු පක්ෂ කැඳවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂ අද (30දා) ජනාධිපති නිල නිවසට කැඳවා තිබෙන බව නව සිංහල උරුමය සඳහන් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ පක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර ඉදිරි මැතිවරණවලදී ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය පිළිබඳවත්, සන්ධානය ශක්තිමත් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබාදෙන ලෙසත් සන්ධානයේ නායක ජනාධිපති …

Continue Reading

හදුනා නොගත් කල්ලියක් විසින් යාපනයේ මාධ්‍යවේදීන්ට යළිත් මැර ප්‍රහාර…

යාපනයේ කළයි කතීර් (Kalai kathir) පුවත්පතේ හා ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන් වෙත ඊයේ (28) උදෑසන 4.30ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිය යතුරුපැදියෙන් උදෑසන පුවත්පත් බෙදාහැරීමේ නිරතවූ ඔහුට මෝටර් සයිකල්වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර මේ වන විට රාජේන්ද්‍රන් යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබන බව කෝපායි පොලිසිය සඳහන් කළා. රාජේන්ද්‍රන් වෙත …

Continue Reading

ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක!

ඉන්ෆ්ලුවෙන්සා රෝග වෛරසය සඳහා එන්නත් දැනට රජයේ රෝහල් මඟින් ලබා නොදෙන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (28) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය. උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි ඒ මහතා සඳහන් කළේය. …

Continue Reading

ඇලෝසියස් දුන්න එක ගත්ත තමා; ඒත් මට දීපු එක අල්ලසක් නොවෙයි- දයාසිරි (Video)

අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමිනි . …

Continue Reading

ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)

“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි. ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රාහී අනාගතය …

Continue Reading

ඉල්ලීම් නොදුන්නොත් අකුරට වැඩ- ලං.වි.ම. ඉංජිනේරු සංගමය

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් මෙම සතියේ සිට රටපුරා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇතැයි ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ශාන්ත කුමාර මහතා ප්‍රකාශ කර සිටි. ලංවිම විසින් ඉදිරිපත් කල දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැලසුම එනම් විදුලි බලාගාර සෑදීමේ සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර විජාතික මහා පරිමාණ ව්‍යාපෘතියන්ට සරිලන නීති විරෝධි සැලැස්මක් ඉදිරිපත් …

Continue Reading