ජනපතිගෙන් දත් දොස්තර රාජිතට කනේ පහරක්! (Video)
ත්‍රස්‌තවාදියා කවුද, රණවිරුවා කවුද පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව තමා කනගාටු වන බව ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රණවිරුවා සහ ත්‍රස්‌තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් විපක්‍ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවැසීය. මුදල් ඉපයීමටත්, රට අවුල් කිරීමටත් සාදාගත් එන්ජීඕ වලටත් එම ප්‍රශ්නය තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රට …
Continue Reading
දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ජනපති සහභාගිත්වයෙන්
රට දැය වෙනුවෙන් දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියහ. අමරපුර නිකායේ ඌව උඩුකිඳ මහා නායක හා ගලඋඩ ශ‍්‍රී ධර්මනිකේතන පිරිවෙන් …
Continue Reading
මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ යෝජනා නැති බවට ජනපති සහතික වෙයි
ඇතැම් මාධ්‍ය මඟින් සහ ඇතැම් සංවිධාන පවසන ආකාරයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොමැති බවට තමා සහතික වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (19) පැවති ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය. මෙම රණවිරු සමරුව අඛණ්ඩව වසර 9 ක් …
Continue Reading
“ග්‍රාම ශක්ති” ව්‍යාපෘතියෙන් දිළිඳුකම දුරලා ගම් 5000ක් කඩිනමින් ගොඩනැඟෙයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2017 දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස නම් කිරීමෙන් පසු ආරම්භ කරනු ලැබූ” ග්‍රාමශක්ති” වැඩසටහන යටතේ 2020 වනවිට නොදියුණු ගම් 5000ක් සංවර්ධනය කිරීමට කටයුතු කරගෙන යන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ග්‍රාමනිලධාරින් මඟින් තෝරගනු ලැබූ දිළිඳු ගම්මාන 300ක් දියුණු කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම කටයුතු රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සහ …
Continue Reading
රට යන අය පැය තුනකට කළින් එන්න
ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සඳහා සහභාගීවන සියලුම මගීන්ට පැය තුනකට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.මෙම පියවර ගෙන ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමට බව නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ …
Continue Reading
පුරාවස්තු විනාශයට සම්බන්ධ ඇමති සජිත් වහාම ඉල්ලා අස්විය යුතුයි (Video)
අනුරාධපුරයේ විජිතපුර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුනානායක මහතා පවසයි. පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි උදලූ පාරක් ගැහුවත් හිරේ යද්දී අද ඩෝසර කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. විජිතපුර පුරාවස්තු විනාශ කලේ යයි ප‍්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ අමාත්‍ය …
Continue Reading
අලුත් කෘෂිකර්ම ඇමති බොරු කයිවාරු නැතිව වෙලට බැස වැඩ පෙන්වයි
නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් වූ මහින්ද අමරවීර මහතා තමන්ට අයත් අඟුණුකොළපැලැස්‌ස යකාගල යාය-15 පිහිටි තම කුඹුරු යාය වස විස නැතිව කාබනික ක්‍රමයට වගාකරමින් පෙරේදා (14) පෙරවරුවේ රටටම මහත් ආදර්ශයක් ලබාදුන්නේය. වස විස නැති වගා වැඩසටහනේ නිර්මාතෘ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද මේ අවස්‌ථාවට එක් වූහ. වස විස නැති රටක් ජාතික වගා වැඩසටහන මගින් මෙම …
Continue Reading
බස් ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් අනුමැතියට
පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද(15) කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතය. පෞද්ගලික බස් සංගම්වලින් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත. අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ගමනාගමන …
Continue Reading
හොරුන් ඇල්ලුවාට අල්ලස් එකට නොසළකලා
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය අයි.එම්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය රුපියල් කෝටි දෙකක අල්ලස් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ මර්දන විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට මෙතෙක් කිසිදු ඇගැයීමක් හෝ වරප්‍රසාදයක් ලැබී නැතැයි වාර්තා වෙයි. අල්ලස් ඉතිහාසයේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරියා අත්අඩංගුවට ගත් මෙම විමර්ශනයට දෙසතියක කාලයක් ගත වුවද …
Continue Reading
මර්වින් යළි බලය අතට ගනී..
විජිතපුර පූගොල්ලාගම, බැලුම්ගල නිවාස ව්‍යාපෘතියකට තබා තිබූ මුල්ගල හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පෙරේදා (12) එහි පැමිණ සිටි පිරිස ඉදිරියේදී ගලවා දමන ලදී. බැලුම්ගල අවට කැලෑ ප්‍රදේශය ඩෝසර් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද සංවර්ධන අධිකාරිය විසින් මේ මුල්ගල තබා තිබිණි. ඩී.එස්.ලා, ඩඩ්ලිලා බණ්‌ඩාරනායකලා, ඡේ.ආර්ලා නිධන් හෑරුවේ නැහැ. ප්‍රේමදාස යුගයේ සිට මේ දක්‌වා නිධන් හාරනවා පුරා වස්‌තු විනාශ කරනවා. මම …
Continue Reading