සර් ජෝන් කොතලාවලගේ අන්තිම කැමති පත‍්‍රයටත් ෂොට් එක දෙයි
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත‍්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අවධානය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා, 21වන සියවසේ ඉදිරිපත් කරන අධ්‍යාපනය …
Continue Reading
රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර එට්‌කා – සිංගප්පූරු ගිවිසුම්වලට එරෙහිව වෛද්‍ය වර්ජනයක්
පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. සැබෑ ජාතික ප්‍රතිපත්තියක් බිහිකරන තුරු මෙවන් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලින් වැලකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක් නොලැබුනොත් …
Continue Reading
සයිටම් සිසුන් 980 කොතලාවල වෛද්‍ය පීඨයට!
සයිටම් වෛද්‍ය පීඨ සිසුන් නවසිය අසූදෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඊයේ(11) කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කරගනු ලැබුවේය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත …
Continue Reading
දූෂණ-වංචා චෝදනා එල්ල වීමත් සමඟම ජනපති නියමයෙන් අනුද්ධ පොල්ගම්පොළව ගෙදර යවයි
නැඟුනු ජනතා විරෝධය සහ මාධ්‍ය අනාවරණයන්ට අනුව රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති අනුරුද්ධ පොල්ගම්පොළ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) කටයුතු කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතා අල්ලස් ගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට පත්වීමෙන් පසු හිස් වූ එම ධුරය සඳහා අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පසුගිය 04 වැනිදා පත්වීම් ලැබීය. …
Continue Reading
ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වෙන ලෙසට බලපෑම්
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනා එම ධූර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. මැතිවරණයෙන් පරාජය වූ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, …
Continue Reading
වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක්ද..?
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති අයි.බී.අබේසිංහ මහතා අද(09) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ දිවි නැඟුම සංශෝධිත පනතට අනුව සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට හැකියාවක් නොමැති බවයි. මෙම ආණ්ඩුව හොරිකඩ ආණ්ඩුවක් බවත්, එය පවත්වාගෙන යාමට මුදල් නොමැති හේතුවෙන් අහිංසක ජනතාවගේ මුදල්ද විනාශ …
Continue Reading
අජිත් කබ්රාල්ගේ මිලියන 698ක වංචාවක් සොයා FCIDය ගිණුම් පිරික්සයි
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලියන 698ක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(09) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට …
Continue Reading
අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්
රුපියල් කෝටි 02 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අයවලුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඔවුන් ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත. ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි …
Continue Reading
ශ්‍රීලනිප 16ක් විපක්ෂයට; එජාප ආණ්ඩුව පෙරළන මැයි 08 අරගලය ඇරඹෙයි (Video)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දී ආණ්‌ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් පහළොස් දෙනා සහ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ තිලංග සුමතිපාල මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ සභාව හරහා ගොස් විපක්‍ෂයේ අසුන් ගත්හ. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා සභා ගැබට පිවිසීමට පෙර මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාදවන අවස්‌ථාවේදී මෙම හිටපු ඇමැතිවරු සභාව මැදින් ගොස් …
Continue Reading
දුම්රිය වර්ජනය පැය 12කින් කල් දමයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව අද(08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබූ වැඩවර්ජනය හෙට(09) දහවල් 12 දක්වා තාවකාලිකව කල්දමා තිබේ. වැටුප් විශමතාව ඉවත් කිරීම සිදු කරන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන්,රියදුරන්,ස්ථානාධිපතිවරුන් සමඟ දුම්රිය පාලකවරුන් බලධාරීන්ගෙන් සිදුකල ඉල්ලීමට විසඳුම් ප්‍රමාදවීමට අදාළව වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එම වෘත්තිය සංගම් පවසා තිබුණි. ඒ අනුව අද දින …
Continue Reading