තනිව තරග කිරීමට සූදානම් – සන්ධාන මහලේකම් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වීමක් සිදු නොවුනොත් ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බව එම පක්ෂය පවසයි. සිය පක්ෂ මුලස්ථානයේ ඊයේ (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කළේය. එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර …
Continue Reading
රට සංවර්ධනය කරා ගෙන යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක‍්‍රම විශාරදයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප‍්‍රතිඵලයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් සිදු කළේ උතුරේ ජනතාව …
Continue Reading
ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)
අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …
Continue Reading
තිලංගගෙන් එජාපයට අභියෝගයක්..! (වීඩියෝ)
සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය. ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික …
Continue Reading
ඇමති රාජිත, සජිත්ට කනේ පහරක් ගසමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි කියාදෙයි (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගොඩනගන බවත්, එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද ඔහු සඳහන් කළේ ය. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් …
Continue Reading
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය අතර හමුව එකඟතාවයකින් තොරව නිමවෙයි (වීඩියෝ)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර පෙරේදා (28) සවස කොළඹදී විශේෂ සාකච්ඡුාවක් පැවති අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව නිම වී තිබේ. මෙම සාකච්ඡාවලදී සිය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් යම් එකඟතාවට පැමිණීමට හැකි වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම සාකච්ඡුාවට තමා සමග ශ‍්‍රී …
Continue Reading
මේ වසරේ ලබාගත් අවසන් ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක මූල්‍ය ඉතිරියක්
“විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. “ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී …
Continue Reading
සජිත් කල්ලියට අත තැබීමට ප්‍රථම රතන හිමි සහ විජේදාසට එරෙහි විනය පරීක්ෂණ ඇරඹෙයි
එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයේ නිරත සජිත් කල්ලියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථමයෙන් විනය කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විනය පරීක්ෂණ අද(30) ආරම්භ වෙයි. පූජ්‍ය අතුරළියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකර …
Continue Reading
සජිත්, ඒ අප්පගෙම පුතා බව මඟ තියාම ඔප්පු කරයි; සජිත් යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දැනටමත් කෝටි 120ක් අතුරුදහන්!
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අයත් ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තාකර තිබුණි. සජිත් ප්‍රේමදාස අමාත්‍යධුරය දරණ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන මෙම …
Continue Reading
සිරිසේන සහ වික්‍රමසිංහගේ ඩීල් මතින් පමා වී එන වසන්තය ගෝඨාභයගේ පව් කමා කරයිද..?
මෙරට හැට දෙලක්ෂයක ජනතාවගේ විශ්වාසය අමු අමුවේ පාවාදෙමින් පුරා වසර 4ක් තිස්සේ ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ යන දෙපලත් ඔවුන්ගේ පාදඩ උපදේශකයින් සහ ඇම්බැට්ටයින් එකිනෙකාට හොර රහසේ ගැසූ ඩීල් සහ ගේම් ගැසීම තම තමන්ටම පාරා වළල්ලක් වී ඇත්තේ තම පොදු සතුරා යළි තමාට එරෙහිව හිස ඔසවද්දීය. සිරිසේන සරම අස්සේ දමාගෙන නයින්ට කිරි පොවද්දී රනිල් කලිසම් සාක්කුව අස්සේ දමාගෙන සන්තර්පන කරමින් …
Continue Reading