තැපල් ජන්ද අයදුම්පත් 78,000 ක් ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 78,403ක් ප්‍රතික්ෂේප වී තිඛෙනවා. මැතිවරණ කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 7,17,918ක් ඉල්ලුම්පත් භාර දුන් බවයි. ඒ අතුරින් අයදුම්පත් 6,39,515ක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළා.. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි …

Continue Reading

චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාත් එහිදී අදහස් පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා …

Continue Reading

කොටකදෙනියේ ඝාතකයින්ටත් නමට මරණ දඬුවම

2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(15) මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව මෙම නඩුවේ දී කිසිදු ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවූ බවයි. එහෙත් …

Continue Reading

ඡන්දදායකයින් වශයෙන් පවුල් වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න ඔබ තීරණය කළයුතුයි

“නොවැම්බර් 16 දා මේ රටට තීරණාත්මක අවස්ථාවක් උදාවෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ඡන්දදායකයින් වශයෙන් ඔබට ගන්න තිබෙන්නේ ඉතාමත් සරල තීන්දුවක්. ඒ තමයි පවුල්වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න කියලා තීරණය කිරීමයි.  ගෝඨාභය මැතිතුමා මේ රට වෙනුවෙන් කරපු විශාල වැඩකොටසක් තිබෙනවා. මම ඒවා නැහැ …

Continue Reading

ජලනිට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක්..! එජාපයට රිංගූ පොල් කුරුමිනියන්ගේ මෙහෙයුම..!

ජනපති සිරිසේන යනු එක් ‍රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් …

Continue Reading

ශ්‍රී ලංකාවට ඝණ අපද්‍රව්‍ය විදුලි බලාගාරයක් හඳුන්වාදීමට ඉතාලි රජයේ සහාය..

මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට තම රටේ තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පවසයි. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් තානාපතිවරිය මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලියනය …

Continue Reading

සියල්ලන් ඉදිරියේ සජිත්ව ගොනාට ඇන්දවවූ චම්පිකගේ ප්‍රෝඩාව ගැන තොරතුරු තාක්ෂණ සංවිධාන කරුණු හෙළි කරයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් සිදුකරගෙන යනු ලබන “මෙගා මයින්ඩ්” නැමැති සංදර්ශන මාලාවේ වැඩසටහනකදී, පා.ච.රණවක අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව දෘෂ්ටි ප්‍රයෝග මඟින් විද්වත් වෘත්තිකයින් ඉදිරියේ දැඩි අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්කිරීම කරමින් රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට ගත් නිර්ලැජ්ජිත උත්සහය මෙරට තොරතුරු තාක්ෂණ සංවිධාන …

Continue Reading

මැතිවරණ පැමිණිලි 375ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 375ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාල පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 360ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් හා වෙනත් පැමිණිලි 06ක් ඊට ඇතුළත්. ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 106ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී …

Continue Reading

පා.ච. රණවකගේ මෙගා බයිලා “මෙගා මයින්ඩ්” ප්‍රෝඩාවට සජිත් අහුවුනාද..?

චම්පික රණවක යනු නැනෝ තාකෂණය, ආර්ටි‍ෆිෂල් ඉන්ටෙලිජන්ස්, පරමාණුක ශක්තිය වැනි බරපතල මාතෘකා ගැන රට පුරා කථා පවත්මින් යන අයෙකි. ”මෙගා මයිඩ් ” යනු එවැනි හිස් කථා පැවැත්වීම සදහා චම්පික ඇටවූ වේදිකාවකි. තමන් පුම්බා ගන්නා ”මෙග මයින්ඩ්” නම් හරසුන් නාටකයට මේ දක්වා වියදම් කොට මුදල් ප්‍රමාණය මිලියන 110 කි . මෙකී නාඩගමට චම්පික වියදම් කරන්නේ ගෙදරින් ගෙන එන මුදල් නොවේ, කිරි …

Continue Reading

56% ක ඡන්ද ප්‍රතිශයක් සමඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

අද(11) දිනයේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 56%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය, ප්‍රතිශතය හා සභික සංඛ්‍යවන් මෙසේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23,372 – 56.3% – 17 එක්සත් ජාතික පක්‍ෂය 10,113 – …

Continue Reading