ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර තුන්වන තොගය යවයි

ඉන්දියාව අඟහරුවාදා ඇෆ්ගනිස්ථානය වෙත තුන්වන මානුෂීය ආධාර තොගය යවා ඇත. මෙවර ඉන්දියාව යුද්ධයෙන් විනාශ වූ රටට තිරිඟු මෙට්‍රික් ටොන් 2000ක් පාකිස්තානය හරහා යැවූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දියාව පෙබරවාරි 22 වන දින පාකිස්තානය හරහා ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 2,500 ක් යවා තිබූ අතර එය පෙබරවාරි 26 වන දින ජලාලාබාද් නගරයට ළඟා විය. මේ මස මුලදී ඉන්දියාව විසින් දෙවන …

Continue Reading

හයිඩ්‍රජන් පරිසර පද්ධතියක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි: ඉන්දියාවේ තිරසාර බලශක්ති ඉලක්ක පිළිබඳව අගමැති මෝදි.

පුද්ගලික අංශයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි හයිඩ්‍රජන් පරිසර පද්ධතියක් කෙරෙහි ඉන්දියාව අවධානය යොමු කළ යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා පැවසීය. ඉන්දියාව සිය බලශක්තියෙන් 50%ක් පොසිල නොවන ඉන්ධනවලින් නිස්සාරණය කිරීමේ ඉලක්කයක් තබා ඇති බව සඳහන් කළ අගමැති මෝදි, “වඩාත් තිරසාර භාවිතයන් වෙත මාරු වීමට අපගේ අවස්ථාව මෙයයි”. යැයි පැවසීය. ‘තිරසාර වර්ධනය සඳහා බලශක්තිය’ මැයෙන් පැවති මාර්ගගත සැසියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා …

Continue Reading

විමල් – වාසු සහ ගම්මන්පිල ඇමැතිකම්වලින් පන්නයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ …

Continue Reading

ජනතාව දවාලට පෝලිමේ – රෑට කළුවරේ – ඇමතිවරු වාහන පෝලිම්වල යන ගමන් ජනතාවට වැදි බණ කියනවා’

මේ වනවිට රට තුළ ඉන්ධන හිගය සහ විදුලිය කැපීම මූලික කරගෙන ජනතාව දැඩි පීඩනයකට පත්කර සිටින අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ සුපුරුදු නාස්තිකාර ජීවිත ගෙවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. අද (24) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී පලකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ. “මේ මොහොතේ …

Continue Reading

‘ආණ්ඩුව රීලෝඩ් ක්‍රමේට තෙල් ගන්න කොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ ක්‍රමේට‘

ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ මොබයිල්  එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට. රී ලොඩ් ක්‍රමේට තෙල් ගන්නකොට  ජනතාවට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ  පැකට්ටු ක්‍රමේට‘ යැයි පාර්ලිමෙනිතු මන්ත්‍රී ඉරාන් විකරමරත්න මහතා අද පාර්ලිමේන්තුවේ දී පුකාශ කළේය. රට තුළ පවත්නා වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල් තබන විවාදයක් විපක්ෂය වෙනුවෙන් යෝජනා කරමින් එහි විවාදය ආරම්බ්භකරමින් ඉරාන් …

Continue Reading

මධ්‍යම රජය සහ පළාත් සභාව එක රාජ්‍ය ප්‍රතිපත්තියක වැඩකළ යුතුයි

රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීම සිදු වේ. එම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි. රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීමයි. ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම ඉහළ …

Continue Reading

මැතිවරණ කොමිසම දහ දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කරලා

‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ක්‍රියාවක් බවත් එමගින් දහ දහස් ගණනකට ඡන්ද බලය අහිමිකර ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. 2021 වසරේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියකි.  එය එලෙසින්ම 2022 වසරේ ක්‍රියාත්මක කිරීම නිසා තවත් දස දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කිරීමකි. සර්වජන …

Continue Reading

‘සාක්ෂිකරු පුහුණුකර දැමූ ගිරවෙක්’ -ශිරාල් ලක්තිලක

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අද (18) රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරු පුහුණු කරන ලද සාක්ෂිකරුවකු ලෙස පෙනී ගිය බවයි. “1000 සී සී මෝටර් සයිකලය යාලුවෙක් ගෙ …

Continue Reading

මැතිවරණ කොමිසම සංකේත දෙකක් ඉවත් කරයි

දේශපාලන පක්‍ෂ සඳහා ලබා දී ඇති සංකේත ලැයිස්තුවෙන් සංකේත දෙකක් ඉවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවි ලකුණ ඉවත් කර ඇත. මේ වසරේ ජනවාරි 21 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අරමුණු …

Continue Reading

විද්වත්හු සහ වෘත්තීයවේදීහු සමග ජනපති විශේෂ සාකච්ඡාවක

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතී. එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව ජනාධිපති පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ ඊයේ (11) …

Continue Reading