පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27 වැනිදා
පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පෙර දින නියම කරගත් ආකාරයට නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ. අද (17) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන …
Continue Reading
සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)
-
RSL
-
November 17, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද
-
0 Comments
රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය. රාජපක්ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින් රාජ්‍ය ඇමැතිවරයා කතා කරද්දී ඊට බාධා කළ නාමල් රාජපක්ෂ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සුජීව ඇමැතිවරයා පනස් වතාවක් දුරකථන ඇමැතුම් ලබා …
Continue Reading
20 දා බැඳුම්කර කොමිසමට එන්න සභාපතිගෙන් අගමැතිට ඉල්ලීමක්
-
RSL
-
November 17, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන සඳුදා (20) භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමේ ලේකම්වරයා මගින් දැනුම් දී ඇති බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය. කොමිසම විසින් අගමැතිවරයාට ලිතව ඉදිරිපත් කළ ප්‍රශ්න කීපයකට ඔහු පිළිතුරු සපයා ඇති බවත් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු ඇතුළත් ලේඛනය කොමිසමේ ලේකම්වරයාට බාර …
Continue Reading
හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් වාහන බදු හා ලීසිං ගැන අයවැයෙන් සිදුවූ වෙනස මෙහෙමයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළ පරිදි හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා ඇත. මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මෝටර් රථයක් නිෂ්පාදිත දිනයේ සිට වසරක කාලයක් සඳහා මෙම …
Continue Reading
ඡන්දය තවත් කල් යයි!
-
RSL
-
November 16, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Election
-
0 Comments
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. කොළඹ, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය …
Continue Reading
එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය. මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය …
Continue Reading
එජාපයට පැන්න ප්‍රබලයෝ පිරිසක් යළි පනින්න සැරසෙති
-
RSL
-
November 15, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
SLFP, UNP
-
0 Comments
පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් …
Continue Reading
සබීතාට ගෙවන ගෙවිල්ල ඇමති දුමින්දට යළි පත්තුවෙයි
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියගේ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය රටේ විශාලතම බෞද්ධ පුස්තකාලයක් සෑදීමට මෙවර අයවැයෙන් වෙන්කළ මුදලට සමාන බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කුලී ගෙව්වද මෙතෙක් කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දවස් දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්ෂණ ආවරණයක් ලබාදීමට වෙන්කළ මුදලට සමාන බව ද මන්ත්‍රීවරයා කීවේය. තවද …
Continue Reading
සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කරන – අධ්‍යාපනය,වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරන වැඩපිළිවෙලක්
රජය අධ්‍යාපනයට මුල්තැන දෙමින් රජයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මෙවර අයවැයෙන් සුබසාධනයට වෙන් කළ මුදල කිසිලෙසකින් කපා නැතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. විසර්ජන පනත් කෙටුම්පත 2018 – අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය. මෙය සංවර්ධනය ආර්ථිකය සීග්‍ර ලෙස වර්ධනය කරන අයවැයක්. එය …
Continue Reading
ප්රභාකරන් මිය ගිය බව පිළිගන්න බෑ – ඇමැතිණී විජයකලා කියයි
ප්රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේන්ද්‍රන් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේන්ද්‍රන් මේ අදහස් ඵල කළේ ඊයේ (13) යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. යුද්ධය ඉවර කළා …
Continue Reading