කළ හපන්කම් ගැන ජනපති ජපන්නුන්ට කියූ කතාව (Video)

ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය. ‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය …

Continue Reading

සමාජ ජාල වාරණයෙන් ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්භාවය පැහැදිලියි – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා …

Continue Reading

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- ඇමති අමරවීර (Video)

වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය. දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Continue Reading

අන්තවාදී දේශපාලකයන්ගේ උවමනාවට මුහුණුපොතේ ජාතිවාදිය පැතිරූ 05ක් අත්අඩංගුවට..

විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද …

Continue Reading

ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස බලල් අත රනිල්.. ජාතිවාදයේ පියා ඥාණසාරත් සහය දිලා

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ඇති බලල් අත අගමැතිකම සහ පක්ෂ නායක කම රැක ගැනිම සදහා පිදුරු ගහේ පවා එල්ලිමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය …

Continue Reading

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ

නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අත වන බවට වාර්තාවේ. දැනට තාවකාලිකව රනිල් වික්‍රමසිංහ යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද …

Continue Reading

රනිල්ට ගෞරවාන්විතව ඉවත් වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්!

අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ගෞරවාන්විතව ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ පමණ අත්සනින් යුතු ලිපියක් අගමැතිවරයාට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට වාර්තාවේ. කෙසේ වෙතත් එම ලිපියෙන් අගමැති ධුරයෙන් ඔහු ඉවත් වීමක් අපේක්‍ෂා නොකරන බවද පවසන රාජ්‍ය ඇමතිවරයා මෙම ලිපිය සදහා එජාප මන්ත‍්‍රිවරුන් බහුතරයක් අත්සන් තබනු …

Continue Reading

බහුතරයකගේ ආශිර්වාදය මැද රනිල්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට

ජනාධිපතිවරයා ඇතුළු බහුතරයකගේ විරෝධය මැද මේ වන විට අග්‍රාමාත්‍යධුරයේ බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(06) කථානායකවරයාට භාර දෙන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. විශ්වාසභංගය පරාජය කරවීම සඳහා මේවන විට දෙමළ ඩයස්‌පෝරාවෙන් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ලක්‍ෂ 350 ට වැඩි ලන්සු ලැබෙමින් පවතින බවද හෙතෙම කීය. දෙමළ ඩයස්‌පෝරාවට රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයේ …

Continue Reading

අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්..

අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප …

Continue Reading

ලැයිස්තු බැලන්ස් කරන අන්තිම දවස 08දා… මැකෝගේ අවසන් නිවේදනය මෙන්න..

එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂවලට හිමිවූ අතිරේක ලැයිස්‌තු මන්ත්‍රීධුර සඳහා නියෝජිතයන් නම් කිරීමට ලබාදුන් අවසන් දිනය ලබන 08 වැනිදා තෙක්‌ දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දේශපාලන පක්‌ෂවල ඉල්ලීම මත මෙලෙස දින දීර්ඝ කිරීම සිදු කළ බව මැතිවරණ කොමිසම පවසයි. නව සභිකයන්ගේ නම් ඇතුළත් නාමලේඛන ලබන 9 වැනිදා ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කරන බවද කොමිසමේ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය. නව සභිකයන්ගේ …

Continue Reading