එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ගැටළුවක් හෝ කඹ ඇදිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට, අවශ්‍ය පරිදි, අවශ්‍ය දේ කරනවා..(වීඩියෝ)

“ඡන්ද කාලේ කියන දේවල් සහ ඒ කියන දේවල් ප්‍රායෝගිකව ඉටු කරද්දි තිබෙන වෙනස අපට දැන් පැහැදිළිව පේන්න තිබෙනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිවෙලා කියල ඒ තුළින් අපට පැහැදිළිව පේනවා. ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අපි මේ අවස්ථාවේදී අපේ පූර්ණ …

Continue Reading

මට කිසිම තනතුරක් එපා; වටේ ඉන්න රොත්ත මාව ඇඳගෙන ගිහින් කෑවා; ණය ගෙවලා උන්ගෙන් බේරෙන විදියක් කියන්න – සජිත් පින්සෙණ්ඩු වෙයි (වීඩියෝ)

තමා වටේ සිටින මැක්කන් වැනි රොත්ත පුරුත්ත විසින් තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගොස් ජනාධිපතිවරණයට තල්ලුකොට අනාත කළ බවත්, තමාට ඇති ජනමතය අවබෝධ කරගැනීම තුළ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ අවම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ …

Continue Reading

එජාප නායකත්වය කරුට දෙන්න එකඟතාවයකට..!

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමට නම් නායකත්ව මණ්ඩලයක භූමිකාවක් නොව නායකත්වය හෝ නායකත්ව බලතල අවශ්‍ය බව, කතානායක කරු ජයසූරිය, එජාප ජ්‍යෙෂ්ඨ නායකයන්ට දන්වා ඇතැයි වාර්තාවේ. ඉදිරි මහ මැතිවරණයේදී එජාප කඳවුර මෙහෙයවීම සඳහා රනිල්, සජිත් සහ කරු ද ඇතුළත් නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට මීට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර එය සජිත් පාර්ශ්වය විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි. මේ අනුව කරු ජයසූරිය මහතාට …

Continue Reading

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් පිළබඳ ගැසට් එක නිකුත් වෙද්දී, කැබිනට් – රාජ්‍ය ඇමති ගැටුම් ඇරඹෙයි

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කිරීමත් සමඟම වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ගැටුම් ඇරඹී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. කැබිනට් අමාත්‍යවරුන් තමන්ට පහසුකම් හා බලතල ලබා නොදෙන බවට රාජ්‍ය ඇමැතිවරුන් කීප දෙනෙක්ම මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් යනු නාමික පත්වීම් පමණක් බව පසුගිය …

Continue Reading

පක්ෂය භාරදීමට තරම් සජිත් තවම පරිණත නැති බව රනිල් දැඩිව අවධාරණය කරයි

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය භාර දීමට නම් ජාතක තලයේ නායකයකු වශයෙන් ඔහුගේ හැකියාව පෙන්විය යුතු බවත් එතෙක් මෙතෙක් තමන් ආරක්ෂාකරගෙන ආ පක්ෂය තමන් සන්තකයේම තබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ. හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමු වූ අවස්තාවේදීයි. ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු වසර 25ක් තිස්සේ තමන් එක්සත් …

Continue Reading

එජාපය රංජන්ගෙන් පළිගන්න යන හේතුව හෙළිවෙයි..!

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණ පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් “ලංකා ඊ ප්‍රෙස්” සමග අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමා බෞද්ධ භික්ෂූ වහන්සේලාට අපහාස කළ බවට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි. ‘‘මම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්ට අපහාස කළාලු. මම …

Continue Reading

මෝඩිගෙ ‌නෙළුම් මලයි ‌ගෝඨාගේ නෙළුම් ‌පොහොට්ටුවයි

ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට පෙරය. ඔහු ඒ වෙලාවේ ඉන්දියාවට ගියේ මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙසය. ඔහුගේ එම සංචාරයේදී එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ දිල්ලියේ ‘සවුත් බ්ලොක්’හි විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු ගෝඨාභයට රතු නිවේදනයක් බාරදුන්හ. එනම් කොළඹ …

Continue Reading

ඉතිහාසය මෙතැනින් අවසන් ද..?

මේ සටහන ලියැවෙන අද වන විට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී වැඩ පටන්ගෙන ඉකුත්ව ගොස් ඇත්තේ සතියක් පමණ කාලයකි. ඉතා පැහැදිලිව නූතන සිංහල බෞද්ධ ජාතිවාදය සිය දෘෂ්ටිවාදය කරගනිමින් සටනට ආ ඔහුට එකී නියෝජනයේ බහුතරය ලැබුණේ ඉහටත් උඩිනි. යුද තත්වය සමහන් වී වසර 10 කට පසුව පවා මහින්ද රාජපක්ෂ ලබාගත් තරම්වත් ඡන්ද ප්‍රමාණයක් ඔහුට උතුරෙන් නොලැබීම කියාපාන්නේ ඔවුන් බලය …

Continue Reading

සියලු දේශපාලන පක්ෂ එක්ව ප්‍රතිපත්තියක් මත පිහිටා රට ගොඩනැගිය යුතුයි (වීඩියෝ)

සියලු දේශපාලන පක්ෂ එක්ව ප්‍රතිපත්තියක් අනුව රට ගැන අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කෘතහස්ත දේශපාලනඥයෙකුවූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අසූ තුන්වන ජන්ම දින සැමරුම අදට(26) යෙදී තිබේ. ඒ හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සිදුකෙරුණේ එක්සත් …

Continue Reading

කොහෙවත් සිටි අය ඇමතිවරු වෙද්දී ගෝඨාභය ජනපති කරන්න රෙදි නැතිව කඩේ ගිය ගම්මන්පිලට මුකුත් නැති තැන හිතේ දුකට රාජපක්ෂවරු දෙපල වෙත ලියූ කතාන්දරය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු කිරීම සඳහා 2016 වසරේදී ඇරඹි ව්‍යාපෘතියේ සිටි කිහිපදෙනා අතරේ ප්‍රධාන සාමාජිකයෙකු වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇමතිකමක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ සටන අද(22) හිමිදිරි පාන්දර පරාජිතව අත්හැර දැමීමට ඔහුට සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ජනපති ගෝඨාභය, අගමැති මහින්ද, සංවිධායක බැසිල් යන තුන් බෑ රාජපක්ෂවරුන් ඉදිරියේ දැඩි ඇවටිලි කිරීම් කළද එම …

Continue Reading