යූරියා පොහොර ගොඩබෑමේ කටයුතු ඇරඹේ

මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා දිවයිනට පැමිණි අතර ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් මෙලෙස චීනයෙන් ගෙන්වා තිබෙනවා. ඒ අනුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට කටයුතු කරන බවයි. පළමු …

Continue Reading

ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර පවසනවා. දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මේ …

Continue Reading

මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්

ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සිදුකළ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා අමෙරිකාවේ …

Continue Reading

ඉන්දියානු යූරියා බෙදා හැරීම අද සිට

ඉන්දීය රජය විසින් සපයනු ලබන යූරියා පොහොර තොගය බෙදා හැරීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසූ බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාරතා කරයි. පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති අතර දින 10ක් ඇතුළත බෙදාහැරීම අවසන් කරන බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ. එම පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඊයේ (11) …

Continue Reading

ඉන්දියානු කෙසෙල් සහ බඩ ඉරිඟු කැනඩාවේ වෙළඳපල ප්‍රවේශය ලබා ගනී.

සැලකිය යුතු වර්ධනයක් තුළ, ඉන්දියානු කෙසෙල් සහ බඩ ඉරිඟු කැනඩාවේ වෙළඳපල ප්‍රවේශය ලබා ඇත. මෙය ඉන්දියාවේ සහ කැනඩාවේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන අතර පැවති සාකච්ඡාවලින් පසුව බව කෘෂිකර්ම හා ගොවි සුබසාධන අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේය. අවශ්‍ය උපදෙස් යාවත්කාලීන කිරීමෙන් පසු ඉන්දියාවේ සිට කැනඩාවට නැවුම් බඩ ඉරිඟු අපනයනය කිරීම මේ මාසයේ සිට ආරම්භ කළ හැකි බව කැනඩාව දන්වා ඇත. තවද, ඉන්දියාව …

Continue Reading

ජාතික රුක් රෝපණ නැකතට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිත් එක් වෙයි

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවිම සඳහා ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන අතිශයින්ම අගය කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා පැවසීය. ඊයේ (24) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවැත්විනි. එම අවස්ථාවේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාරිසරික …

Continue Reading

ජාතික කිරි නිෂ්පාදනයට නැගෙනහිරින් දියර කිරි ලීටර් ලක්ෂයක්

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. දැනට දෛනිකව නිෂ්පාදනය කරන ලීටර් 57000ක ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කිරීමේදි එම කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සහ ජලය වැඩි කර ගැනිමේ ක්‍රමවේදයක් සකසන්නැයිද ආණ්ඩුකාරවරිය පළාත් පශු සම්පත් ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය. රේඛිය අමාත්‍යංශය හරහා පළත් සත්ව නිෂ්පාදන …

Continue Reading

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි. නාරාහේන්පිට Milco කර්මාන්තශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දියර කිරි මිලදී ගැනීමේදී  දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණන්වල විෂමතාව කෙරෙහි …

Continue Reading

මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන්ගෙන් මැසිවිලි

දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබේ එහෙත් ගොවීන් මැසිවිලි නඟන්නේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව 50%කින්වත් අඩුවී ඇති බව යි. අස්වැන්න අඩුවුණත්, ගොවීන්ගේ ආදායම 100%කින් ඉහළ ගොස් ඇතැ යි රජය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අනුරාධපුරයේ දී පවසා සිටියේ පොහොර ඇතිව හෝ නැතිව ගොවීන්ගේ ආදායම ඉහළ දමන බව යි. කුඩා පරිමාණ තේ …

Continue Reading

සබබර පෝෂණයට තිරසර විසඳුම් දෙන – ‘පවුලේ ගොවිතැන’

Nissa Wargadipuras ගේ මුල්ම මතකයන් ස්වභාව ධර්මය සමඟ ජීවත් වන ආකාරය ඉගෙන ගැනීම ද ඇතුළත් වේ. බටහිර ජාවා හි ගරුට් – Garut නම් කඳුකර නගරයේ පිහිටි ඇගේ ළමා කාලය ගෙවුණ නිවස පිටුපස ඇගේ පියා එළවළු, ඖෂධ පැළෑටි සහ පලතුරු වගා කළ කුඩා වනාන්තරයකි. ඇගේ මව ඔවුන්ගේ පවුලේ අයට සහ ඔවුන්ගේ අසල්වැසියන්ට ශාකවලින් පාරම්පරික ඖෂධ නිෂ්පාදනය කළාය. “මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන හැම …

Continue Reading