ජනපති දින 100 හැදුවේ නෑ.. හදන්න බලය දුන්නා විතරයි – ඇමති රාජිත

දින 100යේ වැඩසටහන සකස් කරන අවස්ථාවේ එයට අවශ්‍ය තීරණ ගැනීමේ බලය ජනාධිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබු බවත් දින 100 වැඩ පිළිවෙළ සකස් කිරීමට ජනාධිපතිවරයා සහභාගි නොවු බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. පසුගියදා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. ටී.එන්.එල්. විකාශනය නතර කළේ ඇයි? …

Continue Reading

TRC, TNL වැහුවේ මෛත්‍රීව විවේචනය කළ නිසා, ආණ්ඩුවට ඕනෑ වන්දිභට්ට මාධ්‍ය විතරයි – NMWJ පෙන්වාදෙයි

ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව වන්නේ එම රූපවාහිනි නාලිකාව සිය ප්‍රවෘත්ති ප්‍රකාශ වම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ප්‍රකාශ විවේචනය කිරීම බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසා සිටිනවා. TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු ලෙස රජයට බලකරන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පාලකයන්ට …

Continue Reading

හදිසියේ TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු වෙනත් අරමුණක් නෑලු – TRC

ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බවත්, මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී තිබුණද එම නියෝගය එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බවත් 2016දී යැවූ ලිපියට 2018දී …

Continue Reading

2025දී කිරිවලින් ස්වයංපෝෂිත කරන්න ජනපතිගෙන් බහුවිධ වැඩපිළිවෙලක්

දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර කිරී ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලූ පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලසුම් කරන ලෙස ද …

Continue Reading

ගෝඨා ඩීල් දමමින් කට්ටි පනිද්දී බැසිල්ට එරෙහි නඩු නොවැ.01වනදා දිගටම

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහි දූෂණ සහ ඝාතන නඩු දිනෙන් දින කල් යද්දී, නඩු අසන විනිසුරුවරු නඩුවෙන් ඉවත් වෙද්දී රාජපක්ෂ රජයේම හිටපු ආර්ථික අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට එරෙහි නඩු නොවැම්බර් මස 01 වන දා සිට දිගටම විභාග කිරීමට තීරණය කර ඇත. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු …

Continue Reading

“සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය” සා/පෙළ දක්වා අනිවාර්යයි

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද(06) පැවසීය. ඇමැතිවරයා ඒ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාෙවන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් …

Continue Reading

කෝටි දෙකේ අල්ලසේ සැකකරුවන්ගේ වෛද්‍ය වාර්තා දකින විට උසාවියටත් හාට්‌ ඇටෑක්‌ හැදෙනවා- මහේස්ත්‍රාත්

සැකකරුවන් ඇප ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ඔවුන්ගේ රෝග තත්ත්ව පිළිබඳ වෛද්‍ය වාර්තා දකින විට අධිකරණයට ද ‘හාට්‌ ඇටෑක්‌’ හැදෙන බව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (05) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඉන්දියානු ජාතිකයකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක්‌ ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම …

Continue Reading

බැඳුම්කරේ ඉතුරු පිටු 360න් ඇවිත් ඇත්තේ 11 යි

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ හෙළිදරව් නොකළ පිටු 360 න් ජනාධිපති ලේකම්වරයා තමා වෙත එවා තිබෙන්නේ පිටු එකොළහක්‌ පමණක්‌ නිසා ඉතිරි පිටු තුන්සිය හතළිස්‌ නවය ද ලද පසු සියල්ල සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කථානායකවරයා මේ බව ප්‍රකාශ කිරීමත් සමග සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු එකිනෙකාට …

Continue Reading

නියෝජ්‍ය කථානායක පුටුවත් එජාපයට

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා අද(05) පැවති රහස් ඡන්දයේදි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්ද 53 ක් හිමි වු අතර ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයාට ඡන්ද 97ක් හිමි වූ අතර ඒ අනුව වැඩි ජන්ද 44ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයා අට වැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පත්විය. බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා විසින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා …

Continue Reading

කිසිඳු දැනුම් දීමකින් තොරව TRCය TNL නාලිකාවට සීල් තබයි..!

ටි.එන්.එල්. රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් සීල් තබා ඇති බව වාර්තා වෙනවා. ටි.එන්.එල් රූපවාහිනි සේවය විසින් TRC වෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා මෙම සීල් තැබීම සිදු කර ඇති අතරම මේ වන විට එම සම්ප්‍රේෂණාගාරයේ උපකරණ එතැන් ඉවත් කිරීමට එම නිලධාරින් කටයුතු කරමින් පවතිනවා. එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, …

Continue Reading