දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්දට මොනවා හිතෙයිද..?
යම් දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්ද රාජපක්ෂට මොනවා හිතෙයිද? විමල් වීරවංශගේ දියණිය ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් විමල් වීරවංශට මොනවා හිතෙයිද? මේ ප්‍රශ්න අසන්නේ දිගු කලක් අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙහෙසෙන බ්‍රිටෝ ප්‍රනාන්දු ය. ප්‍රගීත් එක්නැලිගොඩ සොයමින් වසර 8 ක් වෙහෙසන සන්ධ්‍යා අසන්නේ වෙනත් ප්රශ්නයකි. සඳ කිඳුරු ජාතකේ කිඳුරා මරා දැමූ පසු කිඳුරියගේ විලාපය සමග දුක් වෙන බෞද්ධයන්, තම …
Continue Reading
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වසරකට පසු සේවය අවසන් කරයි
2017 වසරේ ජූලි 01 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ ආරම්භ කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා වසරක් ගෙවී යද්දී අද(05) දින සේවයෙන් ඉල්ලා අස් වූ බවට නිවේදනයක් නිකුත් කළේය. ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. පොළොන්නරුව සහ නුවරඑලිය දිසාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සමූපකාර සංවර්ධන …
Continue Reading
බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට
මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ අදාල ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ඊයේ(04) දිනයේ සිට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි. සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශව රැසකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ …
Continue Reading
“වියත්මඟක් නැහැ, ඒක වචනයක් විතරයි”; මහින්ද ගෝඨාව නෙළුම් මාවතේදීම කුජීත කර දමයි (Video)
ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සඳහා ආරම්භ කරන ලද “වියත් මඟ” වැඩසටහන ඊයේ(04) හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය ඉදිරියේදීම එය තුට්ටු දෙකට දමමින් කුජීත කරන ලදී. බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යාය පත්රයකට අනුව පොදු ජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත ගෙන්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ (04) සියල්ලන් ඉදිරියේ සැලසුම් සහගතව අසරණ කළ බව කැපී පෙනුණි. එම …
Continue Reading
මාධ්‍යයට තඟ දමන ඇමති මංගලගේ සහචරයෙකු වූ තුසිත හල්ලොලුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු! – NMWJ
අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG මාධ්‍යවේදීන්ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව විසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කිරීම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙලා දකිනවා. ඊයේ (03) මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් එම සංවිධානය විමසා සිටින්නේ විකල්පධාරාවේ මාධ්‍ය මර්දනයට ආණ්ඩුව උපයෝගී කරගන්නා නවතම මාර්ගය වන්නේ තම දේශපාලන හෙංචයියන් හරහා …
Continue Reading
නාමල්ගේ ගොන් වැඩ නිසා මහින්ද යළි හත්පලේ ගා ගනී..
හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණය කළ අතර ඊට මහින්දගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ මහතා තම සුරතලියන් ලවා විවිධ ප්‍රකාශ නිකුත් කරවීමේ මෙහෙයුමක් අරඹන ලදී. කෙසේ වෙතත් මේ වන විට …
Continue Reading
හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක!
ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස …
Continue Reading
විජයකලාව අමාත්‍යධුරයෙන් නෙරපා දමන ලෙස අගමැති, ජනපතිගෙන් ඉල්ලයි
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර තිබේ. විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත. ළමා කටයුතු රාජ්‍ය …
Continue Reading
අධිකරණයෙන් කට්ටි පැනීමට ගෝඨා දඟලන දැඟලිල්ලක්..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතිය යටතේ කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවරීමට කොමිසමේ ලිත අනුමැතිය ලබාදී නැති බැවින් එම නඩුව භාර ගෙන පවත්වාගෙන යැමට මහෙස්ත්‍රාත්වරයාට අයිතියක් නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (02) එම නඩුවට නීති තර්කයක් මතුකරමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගොඩනැගූ …
Continue Reading
ඇයි මේ කලබල වෙලා?… ඉවසන්න – බේබි නාමල්ගේ සුරතලියට මරියා අබි හබ්බීෙගෙන් පිලිතුරු….
තමන් මාධ්‍යවේදීන් ලෙස වාර්තාවකට කරුණු එකතු කිරීම සඳහා රජයේ ප්‍රධාන නිලධාරින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් නිවැරැදි වාර්තාකරණයේ අංගයක් ලෙස එය හැදින්විය හැකිබවත් නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිණි මරියා අබි හබ්බී (Maria Abi Habib) සඳහන් කරනවා. අද (02) සිය නිල ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කළා. ඇය මෙසේ පිළිතුරු ලබා දුන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර …
Continue Reading