මහින්ද අද දෙන්නේ ‘යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක වීමේ රෝගය වැලඳී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘රට රකින රට හදන ජනතාවාදී පාලනයක්’ යන මැයින් දිවයින පුරා ක්‍රියාත්මක ජනහමු දස දහසේ එක් ජන හමුවක් කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවැති අවස්ථාවේදී පැවැසීය. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. අද …

Continue Reading

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට දෙකඩ කරන්න අපට අවශ්‍ය නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මේ රට දෙකඩ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ලැබී ඇති හොඳම අවස්ථාව වන බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කතිකාවත මැයෙන් පසුගිය (19) රත්නපුරයේදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව කීය. වැඩිදුරටත් අදහස් …

Continue Reading

එදා සිදුකළ තවත් දූෂණ – වංචාවක් වෙනුවෙන් සාක්ෂි දෙන්න ගෝඨාභය ඇතුළු පිරිසට කැඳවීමක්!

ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස එම කොමිසම මගින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි, කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට …

Continue Reading

ණය ගෙවන ගමන් අපි කරන සැලසුම් සහගත සංවර්ධනය මෙන්න..

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා මොනරාගලදී පැවැසීය. වත්මන් ආණ්ඩු බලය ලබා ගන්නා විට රට අධික ණය බරක සිරවී සිටි නමුත් සෞඛ්‍ය, අධ්‍යාපන, ජාත්‍යන්තර සබඳතා, සේවා හා කර්මාන්ත යන අංශයන් දියුණු කරමින් රට ක්‍රමානුකූලව ඉදිරියට ගෙන ඒමට වත්මන් ආණ්ඩුව …

Continue Reading

මහින්දට මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කිරීමට පුළුවන්! නීතීඥ මතයක්

රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි බවත් එසේ මතය විමසිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ රටේ පොදු කාරණයක් සම්බන්ධ …

Continue Reading

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියට තවමත් ඇමති සැප ජනපති මෛත්‍රී නිසාද..?

ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් මෑතකදී ඉවත් ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලියේ මන්ත්‍රීවරුන් සඳහා මේ වන විටත් ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇත. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා …

Continue Reading

රෝසිගේ නිල කාමරයේ තිබූ ඓතිහාසික බුදු රුව අතුරුදන්! බේරෙන්න ජනපතිටත් බොරු කියයි!

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර …

Continue Reading

මාස්පතා මාධ්‍ය කතුවරු හමුවූ මහින්ද කීත් නොයාර් මාධ්‍යවේදියෙක්ද කියා දන්නේ නෑලූ. කිසිදෙයක් මතක නෑලු.. මහින්දය CIDයට දුන් කට උත්තරය මෙන්න

මාස්පතා මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා “බ්‍රැක් ෆස්ට් පාටි”(Breakfast party) දෙමින් වක්‍රාකාරයෙන් බලපෑම් සහ අල්ලස් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්, ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ “කීත් නොයාර්” යනු මාධ්‍යවේදීයෙක් යැයි තමා නොදන්නා බවත්, එහෙම දෙයක් …

Continue Reading

ජනපති නියෝගයෙන් රුසියන් සැප සොයා යන්න ගිය මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් නවතී

ඌව පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ අතර එම සංචාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ (19) පැවසීය. රුසියාවේ සංචාරයක නිරතවීමට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම සැලසුම් කළද ඌව පළාත් සභාව මේ වන විට මුහුණපා ඇති දැඩි …

Continue Reading

ජනමතයට පිටුපාන ආණ්ඩුවට එරෙහි විරෝධය 05 වනදා කොළඹට..

වත්මන් ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණවලට එරෙහිව ලබන මස 5 වැනිදා අගනුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය. යහපාලන ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික, සමාජයීය හා දේශපාලනික අවුල්ජාලාවක් රට තුළ ඇති වී තිබෙන බවත් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු රටම විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් මන්ත්‍රිවරයා …

Continue Reading