රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක්
-
Editor
-
September 8, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය ජුනි මස 13 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට, ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබුණා. ඒ …
Continue Reading
දෛනිකව පිරවුම්හල් 300ක් වැසෙන කතාව අසත්‍යයක් – CEYPETCO
-
Editor
-
September 8, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් …
Continue Reading
දෛනිකව පිරවුම්හල් 400 ක් වසා දැමිමට සිදුවෙනවා
-
Editor
-
September 7, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන නිකුත් කරන්නේ ප්‍රමුඛතා ලේඛනයක් අනුව බවත් එම ලේඛනයට අනුව දිනපතා සෑම ඉන්ධන පිරවුහලකටම ඉන්ධන නොලැබෙන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර …
Continue Reading
කාළගුණයෙන් රතු නිවේදනයක්
-
Editor
-
September 5, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා …
Continue Reading
ඩොලර් කෝටි 150ක ගල් අඟුරු ජාවාරමක් සිදුවෙනවා – සරත් ෆොන්සේකා
-
Editor
-
September 4, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පාර්ලිමේන්තුවට පැමිණ වැදි බණ පැවසුවද මේ වන විටත් ආණ්ඩුව පාර්ශවයේ අය ජාවාරම් කරමින් සිටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඩොලර් කෝටි 150ක ගල් අඟුරු කොන්ත්‍රාත්තුවක් ආණ්ඩුව අත්සන් කරන බවද, එය ටෙන්ඩර් පටිපාටියෙන් පිටත සිදුවන්නක් බවද ඔහු හෙළිදරව් කර සිටිනවා. අදාළ ගල් අඟුරු සපයන සමාගමේ ප්‍රධානියා රාජපක්ෂ පවුලේ බව තමන්ට තොරතුරු ලැබී ඇති බවද, ඊට එක්සත් ජාතික පක්ෂයේ …
Continue Reading
ලිට්‍රෝ ගෑස් මිල යළි පහතට
-
Editor
-
September 4, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Continue Reading
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට නව ඒකකයක්
-
Editor
-
September 2, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කිරීමටද අතුරු අයවැය මඟින් යෝජනා කර තිබෙනවා. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ඉහළම රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් රජය විසින් මෙම නව ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් …
Continue Reading
ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්
-
Editor
-
September 2, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ගම්පහ මහාධිකරණ හමුවේ ඉයේ (01) නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. මෙලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු LTTE සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ ගම්පහ හිටපු පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනායි. 2008 වර්ෂයේ අප්‍රේල් …
Continue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර
-
Editor
-
August 30, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ වනවිට එම අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Continue Reading
දැන් පොහොට්ටුව පුපුරළා ඉවරයි
-
Editor
-
August 30, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙදරා ගොස් පොහොට්ටුව පිපිරී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. අදානී සමාගම ගෙන එන්නට හැදූ ගෑස් සැපයුම තුළ ඒකාධිකාරය ඔවුන්ට හිමිවන බවත්, එයට තමන් ඇතුළු පිරිස විරුද්ධ වී ජනතාවට පැවසීම හේතුවෙන් එවක රජය විසින් අමාත්‍යවරුන් දෙදෙනෙක් ධුරවලින් ඉවත් කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Continue Reading