පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට නව ඒකකයක්

Spread the love

රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කිරීමටද අතුරු අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.

ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ඉහළම රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් රජය විසින් මෙම නව ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts