පක්ෂයත්, ආණ්ඩුවත් රැකගන්න මම අගමැතිකම ගන්න සූදානම් – කථානායක කරූ දන්වයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, පක්ෂයත් ආරක්ෂා කරගැනීම සඳහා තමා අගමැතිධුරය භාර ගැනීමට සූදානම් බවට කථානායක කරු ජයසූරිය දුරකතන ඇමතුම් දෙකක් ලබා ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කරයි. එම එක් ඇමතුමක් හිටපු ඇමතිවරයෙකුටත් අනෙක් ඇමතුම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුටත් දී ඇති බවද ඇමතිවරයා කියා සිටී. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමිනි.

Continue Reading

රනිල්ලා ගෙන ඒමට හැදූ ව්‍යවස්ථාවෙන් රට බේරා ගැනීම විශාල භාග්‍යයක්

එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිහි කිරීමට මූලිකත්වය ගත්තේ විජාතිකයන්. ඒ විජාතික බලවේගවල න්‍යායපත්‍ර අප රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමා ඒ ආණ්ඩුව බිහි කරලීමට ක්‍රියා කළේ. ඒ ආණ්ඩුව පෙරළා දැමූ අවස්ථාවේ සිට ඒ විජාතික බලවේග, විශේෂයෙන් බටහිර විජාතික බලවේග හැසිරුණු ආකාරය දෙස බැලූ විට අපිට හොඳින්ම පෙනෙනවා පසුගිය කාලයේ තිබුණේ කාට වුවමනා විදියේ පාලනයක්ද කියලා. ඔබ සියලු දෙනා දන්නවා පසුගිය …

Continue Reading

පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන සැලසුමක්..!

අද(19) දින තුළ ද රැස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව කථානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය පවසා සිටින්නේ, මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනු ලැබූ බව ද ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශ භාර අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද කථානායකවරයා විසින් දැනුවත් කළ …

Continue Reading

රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි. මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 …

Continue Reading

ජනපති තුති පුදයි

අද(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්තූතිය පළ කර තිබේ. ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේ හැසිරීම ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව …

Continue Reading

තානාපතිවරු නැති නිසා කරූ සහ එජාපය අද පාර්ලිමේන්තු දර්ශන වාරය අවලංගු කරයි

අද(19) පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තුව සඳහා තානාපතිවරුන් සහ බාහිර පුද්ගලයින්ට මහජන ගැලරිය වසා දමා තිබූ අතර අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කිරීමට සැලසුම් කර තිබූ සුපුරුදු සංදර්ශන වාරය අද අවලංගු කිරීමට තීරණය වී ඇතැයි වාර්තා විණ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු …

Continue Reading

අදත් 01ට කරූගේ පාර්ලිමේන්තුව සූදානම්! අද මහජන ප්‍රදර්ශන ගැලරිය වසා දමයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරිය විසින් සතියේ දිනවල කැඳවමින් මෙහෙය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(19) පස්වරු 01.00ට දියවන්නාවේදී රැස්වීමට නියමිතව ඇත. අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වෙයි. සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය මෙලෙස සීමා …

Continue Reading

මැතිවරණයක් තුලින් අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්

රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම මැතිවරණයක් තුලින් රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති. සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වමින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක සාධකය මැතිවරණයකට ගොස් ජනතාවට …

Continue Reading

මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …

Continue Reading

සර්ව පාක්ෂික සමුළුවෙන් පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු දැක්වූ අදහස් (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(18) පැවති සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූහ.

Continue Reading