බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඔබට සුවිශේෂී තිළිණයක්..!

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත. මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා...

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ගැන මැකො සැලසුම

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන සිකුරාදා (26) ප්‍රකාශයට පත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණ දිනය තීන්දු කිරීම දැනටමත් අවසන් කර ඇති බව ද හෙට (25) පැවැත්වීමට නියමිත රැස්වීම කොමිසමේ සාමාන්‍ය රැස්වීමක් පමණක්...

මෝටර් රථ ආනයනය කරන දින ගැන IMF කළ හෙළිදරව්ව

2025 වන විට මෝටර් රථ ආනයනය සීමා ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් මූලික මාර්ග සිතියමක් සකස් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.   මෙම සැලැස්ම 2024 තුන්වන කාර්තුවේදී පොදු මගී සහ විශේෂ කාර්ය වාහන සමඟින් ආරම්භ වන අතර,...

හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් ‘ලෝක වාර්තාවක්‘

වැඩිම වාර ගණනක් ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ එකම ජනපති වැඩිම වාර ගණනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතීන් උල්ලංඝණය කළ ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (2015-19) පත්ව සිටින බව බී.බී.සී සන්දේශය විසින් අද (10) දින පළ කරන...

2024ජුනි මස10 දින සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2024 ජුනි මස10 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද 2024 ජුනි මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළියදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී....

අනුර සමග විවාදයට සජිත් නොපැමිණි හේතුව මෙන්න!

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක අතර ස්වාධීන රූපවාහිනිය විසින් ආරාධනා කර ඇති විවාදය සඳහා සහභාගී නොවන බව විවාද සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ නලීන් බණ්ඩාර විසින් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන වෙත ලිපියක්...

ශ්‍රී ලංකාවේ Starlink අන්තර්ජාල සේවා සඳහා ගත් තීන්දුව

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියයි. විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව මෙම අනුමැතිය ලබා...

අයහපත් කාලගුණයේ විනාශය ගැන රාජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (05) උදෑසන එක් මරණයක් වාර්තා වීමත් සමඟ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 30 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ  මියගිය අයගේ පවුල්වලට අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් 25,000ක් ප්‍රදානය කර...

2023-24 AL ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

2023 - 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (05) දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 19 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මෙම විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට...

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03)...
Loading posts...

All posts loaded

No more posts