ඇමති මලික් කරුංකා ජාවාරමක; බදු වෙනුවට කොමිස් ගිලියි! (විශේෂ)

රම විසින් රටට රුපියල් කෝටි ගණනක් අහිමි කරමින් කරුංකා ජාවාරමක් සිදුකරගෙන යන බවට කරුණු අනාවරණය වේ. මොවුන් මෙම කරුංකා ජාවාරම සිදුකරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට මුවා වී ශ්‍රී ලංකා රේගුව ඇතුළු අනෙකුත් ආයතනවල...

‘වෙන දේ බලා ගනිව්!’ පෝද්දල ජයන්ත රෙජීමයක භීෂණය හෙළි කරයි

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පෝද්දල ජයන්ත අද (2017 ජුනි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙසේ රහස් පොලිසියට...

මදාවි සාදුලාගෙන් යුක්තිය බේරාගනිමු..!

ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට පුරුදු කර ඇත්තේ සිංහල-බෞද්ධ ගැමි සමාජයේ උදවු උපකාර අවශ්‍ය, අසරණ...

මහින්ද හා අරුන්දික සමග උදයංගගේ කොකා පෙන්වීම

"සියලූම සතුන් අතරින් උසස්ම සත්වයා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලූම සතුන් අතර පහත්ම සත්වයා වන්නේත් මිනිසාය”. මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ග‍්‍රීක මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඒ තුළ ගම්‍ය වන එකම අර්ථය වන්නේ නීතියේ පාලනයෙන් තොර මිනිසා නොමිනිසෙකු වන...

මනුෂ්‍යත්වයේ දුම්රිය “පුරවැසි අත්වැල” සමඟ කන්කසන්තුරෙන් ගමන් අරඹයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් වෙදනායගම් මහතා ජනපති මාධ්‍ය අංශය වෙත නිල වශයෙන් භාන්ඩ බාරදුන් අවස්ථාව.. ශ්‍රි ලංකා යුධ හමුදාව කන්කසන්තුරේදි පුරවැසි අත්වැලට ශක්තිය සපයයි පෞද්ගලික ‍ව්‍යාපාරික යාපනය "Dan Tv" ද්‍රව්‍යමය ආධාර නිල වශයෙන් යාපනය දුම්රිය ස්ථානාධිපති තුම වෙත බාරදෙන අවස්ථාව හදිසි...

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට…

දිනය 2017-05-19 මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන...

ආණ්ඩුවටත් හොරෙන් ඉන්දීය අගමැති මෝදි සමඟ මහින්ද, ගෝඨා කළ රහස් සාකච්ඡාවේ රහස් පිටවෙයි (Exclusive)

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නිල ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිථලයක් වශයෙන් පෙරේදා (11 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා...

පිළියන්දල වෙඩි තැබීම පිටුපස වෙලේසුදා සහ මිනීමරු කල්ලියක්! (විශේෂ -වීඩියෝ)

මත් කුඩු වැටලීමක්‌ සඳහා යමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල...

කාටද සතුටු දැන්..?

වමේ දැවැන්ත මැයි රැුලියක් දැක බලා ගැනීමේ වාසනාව තවමත් අපට උරුමකර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ පැරණි වමේ පක්ෂ මැයි දිනය දවසේත් ජාතිවාදීන් හා ධනපති පක්ෂ සමඟ එකට මැයි දිනය සැමරීම පුරුද්දක් කරගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය...

පැරිසියේදී මහින්ද ශිරන්තිට අමුතු වෙසඟක් පෙන්වලා; වාර්තාව පිටවෙයි

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 කට අධික මහජන මුදල් වියදම් කරමින් අමුතුම ආකාරයේ වෙසක් පෙන්වීමක් ගැන සාක්ෂි සහිත...
Loading posts...

All posts loaded

No more posts